අඩුවට ඩොලර් ගන්න තැනක් කියපල්ලකෝ

vishwa a

Member
Oct 28, 2007
693
75
0
37
kelaniya
අඩුවට ඩොලර් ගන්න තැනක් කියපල්ලකෝ

මචන් ඩොලර් ටිකක් ගන්න තැනක් කියපල්ලකෝ bank වලින් ගන්න එක පාඩුද? :P
 

DIY

Member
Mar 18, 2016
830
249
0
ඉස්සර නම් පිටකොටුව පැත්තේ තිබ්බා. පොඩ්ඩක් ගිහින් බලන්න.
 

somalal

Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    කොළඹ කොටුවෙ මුදලිගේ මාවතේ තැන් කීපයක් තියෙනවා. මම හිතන්නෙ මේ දවස්වල බෑන්ක් වලින් ගන්න ඒක ලාබයි කියල.