අඩුවට ඩොලර් ගන්න තැනක් කියපල්ලකෝ මචන් ඩොලර් ටිකක් ගන්න තැනක් කියපල්ලකෝ bank වලින් ගන්න එක පාඩුද? :P
vishwa a Member Oct 28, 2007 693 75 0 37 kelaniya Mar 28, 2017 #1 අඩුවට ඩොලර් ගන්න තැනක් කියපල්ලකෝ මචන් ඩොලර් ටිකක් ගන්න තැනක් කියපල්ලකෝ bank වලින් ගන්න එක පාඩුද?
Y your_love Well-known member Apr 7, 2012 14,132 1 11,135 113 Mar 28, 2017 #2 bank walin dollar denne Passport ekata witharai visa tiyenawanan
lgask Well-known member Mar 19, 2008 1,997 230 63 Mar 28, 2017 #3 jewelry shops wala denwa ban. poddak balapan.
vishwa a Member Oct 28, 2007 693 75 0 37 kelaniya Mar 28, 2017 #4 ado your_love said: bank walin dollar denne Passport ekata witharai visa tiyenawanan Click to expand... ehemada machan, thama visa awe nane, danna thanak nadda ganna?
ado your_love said: bank walin dollar denne Passport ekata witharai visa tiyenawanan Click to expand... ehemada machan, thama visa awe nane, danna thanak nadda ganna?
DIY Member Mar 18, 2016 830 249 0 May 4, 2017 #5 ඉස්සර නම් පිටකොටුව පැත්තේ තිබ්බා. පොඩ්ඩක් ගිහින් බලන්න.
sunlog Well-known member Dec 9, 2012 3,607 1,637 113 sri rajasinha adawiya May 4, 2017 #8 DIY said: ඉස්සර නම් පිටකොටුව පැත්තේ තිබ්බා. පොඩ්ඩක් ගිහින් බලන්න. Click to expand...
somalal Well-known member Mar 7, 2007 3,883 3,130 113 Arangala May 4, 2017 #9 කොළඹ කොටුවෙ මුදලිගේ මාවතේ තැන් කීපයක් තියෙනවා. මම හිතන්නෙ මේ දවස්වල බෑන්ක් වලින් ගන්න ඒක ලාබයි කියල.
කොළඹ කොටුවෙ මුදලිගේ මාවතේ තැන් කීපයක් තියෙනවා. මම හිතන්නෙ මේ දවස්වල බෑන්ක් වලින් ගන්න ඒක ලාබයි කියල.