Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඩුවට Earbuds 2k හොයන අයට Baseus Bowie E19
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Baseus බඩු සුපිරි තමා. මටත් E10 එකකට Offer එකක් සෙට් වෙලා 1800 කට වගේ ගත්තා. කෙළින්ම අඩු කුලේ බඩුවල ගාණනෙ. හැබැයි සෑහෙන්න හොඳයි. Product එක original, QR එක scan කරල බලන්න පුළුවන් හදපු දවස් එ් විස්තර සේරම. Baseus app එකට connect කරලත් බලන්න පුළුවන්.

ඕකෙ පැය 33 කතාව හරි අැති. මම E10 එකේ 10/15 volume දාලා සිංදු අහන් ගිහින් තියෙනවා, Ear bud දෙක විතරක් වුණත් මෙහෙ ඉඳන් නුවරඑළියට යන පැය 6+ කාලෙටම වැඩ කරා. යද්දි 20% ට බැහැලා තිබ්බෙ. Case එකට දාලා විනාඩි 5 න් වගේ full charge වෙනවා. කේස් එකෙත් 4 පාරක් full charge කරන්න capacity තියෙනවා. ඉතින් මේකෙ කියන පැය 25 කතාව මම හිතන්නෙ අැත්ත වෙන්න පුළුවන්.

වැදගත්ම දේ මේක දාගෙන හිටියට කන රිදෙන්නෙ, ගැළවෙන්නෙ නෑ. මගෙ කන තියෙන විදිහද මන්දා නැට්ට පහළට තියෙන එ්වා දාගෙන ඉද්දි රිදෙනවා, නැත්තම් මොනවා හරි හපල කද්දි එහෙම කන හරිය හෙළවෙන විදිහට ගැළවෙනවා. E10 එක Ear lobe එක අස්සෙ තියෙන නිසා එ් ප්රශ්නෙ නැහැ. මම නම් ගත්ත හොඳම product එකක්. විශේෂයෙන්ම මේ වගේ කොත්තුවක් කන ගාණට.

Noise cancelation නම් එච්චර ලොකුවට නැහැ. හැබැයි අායෙත් ඉතින් inner ear bud නිසා ඉබේම noise cancelation එකක් වෙනවනෙ. Calls වලදි අනිත් පැත්තෙ එකාට හොඳටම අැහෙනවා කොච්චර සද්දෙ තියෙන තැනක වුණත්. මම හිතන්නෙ mic එකකින් කටේ සද්දෙ ගන්නවා වෙනුවට කන වටේ හමේ vibration හරහා voice එක ගන්නවා අැත්තෙ.

Sounds පට්ටම පට්ට. මේ ගාණට හිතන්නවත් බෑ.

අද ගන්නවා නම් 2200 ට වගේ ගන්න පුළුවන් 12.12 Offer එකෙන්. හෙට ඉඳලා 2600.

https://s.daraz.lk/s.fl1T

[QUOTE="IndrajithGamage, post: 30412329, member: 581741"] Baseus බඩු සුපිරි තමා. මටත් E10 එකකට Offer එකක් සෙට් වෙලා 1800 කට වගේ ගත්තා. කෙළින්ම අඩු කුලේ බඩුවල ගාණනෙ. හැබැයි සෑහෙන්න හොඳයි. Product එක original, QR එක scan කරල බලන්න පුළුවන් හදපු දවස් එ් විස්තර සේරම. Baseus app එකට connect කරලත් බලන්න පුළුවන්. ඕකෙ පැය 33 කතාව හරි අැති. මම E10 එකේ 10/15 volume දාලා සිංදු අහන් ගිහින් තියෙනවා, Ear bud දෙක විතරක් වුණත් මෙහෙ ඉඳන් නුවරඑළියට යන පැය 6+ කාලෙටම වැඩ කරා. යද්දි 20% ට බැහැලා තිබ්බෙ. Case එකට දාලා විනාඩි 5 න් වගේ full charge වෙනවා. කේස් එකෙත් 4 පාරක් full charge කරන්න capacity තියෙනවා. ඉතින් මේකෙ කියන පැය 25 කතාව මම හිතන්නෙ අැත්ත වෙන්න පුළුවන්. වැදගත්ම දේ මේක දාගෙන හිටියට කන රිදෙන්නෙ, ගැළවෙන්නෙ නෑ. මගෙ කන තියෙන විදිහද මන්දා නැට්ට පහළට තියෙන එ්වා දාගෙන ඉද්දි රිදෙනවා, නැත්තම් මොනවා හරි හපල කද්දි එහෙම කන හරිය හෙළවෙන විදිහට ගැළවෙනවා. E10 එක Ear lobe එක අස්සෙ තියෙන නිසා එ් ප්රශ්නෙ නැහැ. මම නම් ගත්ත හොඳම product එකක්. විශේෂයෙන්ම මේ වගේ කොත්තුවක් කන ගාණට. 😁 Noise cancelation නම් එච්චර ලොකුවට නැහැ. හැබැයි අායෙත් ඉතින් inner ear bud නිසා ඉබේම noise cancelation එකක් වෙනවනෙ. Calls වලදි අනිත් පැත්තෙ එකාට හොඳටම අැහෙනවා කොච්චර සද්දෙ තියෙන තැනක වුණත්. මම හිතන්නෙ mic එකකින් කටේ සද්දෙ ගන්නවා වෙනුවට කන වටේ හමේ vibration හරහා voice එක ගන්නවා අැත්තෙ. Sounds පට්ටම පට්ට. මේ ගාණට හිතන්නවත් බෑ. [SIZE=6] අද ගන්නවා නම් 2200 ට වගේ ගන්න පුළුවන් 12.12 Offer එකෙන්. හෙට ඉඳලා 2600. [URL]https://s.daraz.lk/s.fl1T[/URL] [url=https://ibb.co/NZbQDpv][img]https://i.ibb.co/yW7Gv59/Screenshot-2024-12-18-13-35-11-268-com-daraz-android.jpg[/img][/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom