අඩුවට Earbuds 2k හොයන අයට Baseus Bowie E19

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    මේක මම අහම්බෙන් දැක්ක
    එකක් whatsapp channel එකකින්. Youtube එකෙත් reviews ටිකක් බලලා ඕනෙ එකක් කියල ඕඩර් කරා. ගානත් රු3300ක් වගේ උන නිසා ලොකුවට Sound quality එකක් තියෙයි කියල හිතුවෙ නෑ. හැබැයි Music වලටනම් මේකෙ sounds හොඳටම තියනව. Call වලදි මයික් එකත් හොඳට clear ඇහෙනව කියල කෝල් අරං බලපු අයත් කිව්වා. මම රු8000ක් විතර දීලා ගත්ත Anker R100 එකක් යූස් කරනව හැබැයි මේකත් එක්ක compare කරද්දි R100 එක කියන්නෙ ජරාවක්. Koko payment යූස් කරන කෙනෙක්ටනම් මාසෙට රු1100ක් වගේ ගානකට මේක ගන්ඩ පුලුවන්. Black, White colours 2න්ම තියනව මේක. හැබැයි App support, Noice canceling වගේ features නම් හොයන්ඩ එපා මේ ගනන් වලට තියන Earbud එකකින් :no:. එහෙනං ජයවේවා ✌

    Screenshot_20241218-111528_Daraz.png

    Screenshot_20241218-120027_Daraz.png

    https://s.daraz.lk/s.40u6?cc
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,753
    1
    15,486
    113
    මේක මම අහම්බෙන් දැක්ක
    එකක් whatsapp channel එකකින්. Youtube එකෙත් reviews ටිකක් බලලා ඕනෙ එකක් කියල ඕඩර් කරා. ගානත් රු3300ක් වගේ උන නිසා ලොකුවට Sound quality එකක් තියෙයි කියල හිතුවෙ නෑ. හැබැයි Music වලටනම් මේකෙ sounds හොඳටම තියනව. Call වලදි මයික් එකත් හොඳට clear ඇහෙනව කියල කෝල් අරං බලපු අයත් කිව්වා. මම රු8000ක් විතර දීලා ගත්ත Anker R100 එකක් යූස් කරනව හැබැයි මේකත් එක්ක compare කරද්දි R100 එක කියන්නෙ ජරාවක්. Koko payment යූස් කරන කෙනෙක්ටනම් මාසෙට රු1100ක් වගේ ගානකට මේක ගන්ඩ පුලුවන්. Black, White colours 2න්ම තියනව මේක. හැබැයි App support, Noice canceling වගේ features නම් හොයන්ඩ එපා මේ ගනන් වලට තියන Earbud එකකින් :no:. එහෙනං ජයවේවා ✌

    View attachment 243727
    View attachment 243730

    https://s.daraz.lk/s.4Ou6?cc

    Baseus බඩු සුපිරි තමා. මටත් E10 එකකට Offer එකක් සෙට් වෙලා 1800 කට වගේ ගත්තා. කෙළින්ම අඩු කුලේ බඩුවල ගාණනෙ. හැබැයි සෑහෙන්න හොඳයි. Product එක original, QR එක scan කරල බලන්න පුළුවන් හදපු දවස් එ‍් විස්තර සේරම. Baseus app එකට connect කරලත් බලන්න පුළුවන්.

    Box ekenm tynne 33 hours kiyala case eke charge ekath ekka. Daraz eke koko payment thiyanawa eken ganda plwn.

    ඕකෙ පැය 33 කතාව හරි අ‍ැති. මම E10 එකේ 10/15 volume දාලා සිංදු අහන් ගිහින් තියෙනවා, Ear bud දෙක විතරක් වුණත් මෙහෙ ඉඳන් නුවරඑළියට යන පැය 6+ කාලෙටම වැඩ කරා. යද්දි 20% ට බැහැලා තිබ්බෙ. Case එකට දාලා විනාඩි 5 න් වගේ full charge වෙනවා. කේස් එකෙත් 4 පාරක් full charge කරන්න capacity තියෙනවා. ඉතින් මේකෙ කියන පැය 25 කතාව මම හිතන්නෙ අ‍ැත්ත වෙන්න පුළුවන්.

    වැදගත්ම දේ මේක දාගෙන හිටියට කන රිදෙන්නෙ, ගැළවෙන්නෙ නෑ. මගෙ කන තියෙන විදිහද මන්දා නැට්ට පහළට තියෙන එ‍්වා දාගෙන ඉද්දි රිදෙනවා, නැත්තම් මොනවා හරි හපල කද්දි එහෙම කන හරිය හෙළවෙන විදිහට ගැළවෙනවා. E10 එක Ear lobe එක අස්සෙ තියෙන නිසා එ‍් ප්‍රශ්නෙ නැහැ. මම නම් ගත්ත හොඳම product එකක්. විශේෂයෙන්ම මේ වගේ කොත්තුවක් කන ගාණට. 😁

    Noise cancelation නම් එච්චර ලොකුවට නැහැ. හැබැයි අ‍ායෙත් ඉතින් inner ear bud නිසා ඉබේම noise cancelation එකක් වෙනවනෙ. Calls වලදි අනිත් පැත්තෙ එකාට හොඳටම අ‍ැහෙනවා කොච්චර සද්දෙ තියෙන තැනක වුණත්. මම හිතන්නෙ mic එකකින් කටේ සද්දෙ ගන්නවා වෙනුවට කන වටේ හමේ vibration හරහා voice එක ගන්නවා අ‍ැත්තෙ.

    Sounds පට්ටම පට්ට. මේ ගාණට හිතන්නවත් බෑ.

    අද ගන්නවා නම් 2200 ට වගේ ගන්න පුළුවන් 12.12 Offer එකෙන්. හෙට ඉඳලා 2600.

    https://s.daraz.lk/s.fl1T

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    mage laga Haylou GT1 kiyala tws earbuds dekak thiyanawa ban..
    eke ekak weda karanne na..
    charge kalata light ekakwath paththu wenne na..
    mewa hadaganna bari weida?
     
    • Like
    Reactions: NRTG

    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,365
    719
    113
    මේක මම අහම්බෙන් දැක්ක
    එකක් whatsapp channel එකකින්. Youtube එකෙත් reviews ටිකක් බලලා ඕනෙ එකක් කියල ඕඩර් කරා. ගානත් රු3300ක් වගේ උන නිසා ලොකුවට Sound quality එකක් තියෙයි කියල හිතුවෙ නෑ. හැබැයි Music වලටනම් මේකෙ sounds හොඳටම තියනව. Call වලදි මයික් එකත් හොඳට clear ඇහෙනව කියල කෝල් අරං බලපු අයත් කිව්වා. මම රු8000ක් විතර දීලා ගත්ත Anker R100 එකක් යූස් කරනව හැබැයි මේකත් එක්ක compare කරද්දි R100 එක කියන්නෙ ජරාවක්. Koko payment යූස් කරන කෙනෙක්ටනම් මාසෙට රු1100ක් වගේ ගානකට මේක ගන්ඩ පුලුවන්. Black, White colours 2න්ම තියනව මේක. හැබැයි App support, Noice canceling වගේ features නම් හොයන්ඩ එපා මේ ගනන් වලට තියන Earbud එකකින් :no:. එහෙනං ජයවේවා ✌

    View attachment 243727
    View attachment 243730

    https://s.daraz.lk/s.40u6?cc
    TFS machan
     
    • Like
    Reactions: NRTG

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    Baseus බඩු සුපිරි තමා. මටත් E10 එකකට Offer එකක් සෙට් වෙලා 1800 කට වගේ ගත්තා. කෙළින්ම අඩු කුලේ බඩුවල ගාණනෙ. හැබැයි සෑහෙන්න හොඳයි. Product එක original, QR එක scan කරල බලන්න පුළුවන් හදපු දවස් එ‍් විස්තර සේරම. Baseus app එකට connect කරලත් බලන්න පුළුවන්.

    ඕකෙ පැය 33 කතාව හරි අ‍ැති. මම E10 එකේ 10/15 volume දාලා සිංදු අහන් ගිහින් තියෙනවා, Ear bud දෙක විතරක් වුණත් මෙහෙ ඉඳන් නුවරඑළියට යන පැය 6+ කාලෙටම වැඩ කරා. යද්දි 20% ට බැහැලා තිබ්බෙ. Case එකට දාලා විනාඩි 5 න් වගේ full charge වෙනවා. කේස් එකෙත් 4 පාරක් full charge කරන්න capacity තියෙනවා. ඉතින් මේකෙ කියන පැය 25 කතාව මම හිතන්නෙ අ‍ැත්ත වෙන්න පුළුවන්.

    වැදගත්ම දේ මේක දාගෙන හිටියට කන රිදෙන්නෙ, ගැළවෙන්නෙ නෑ. මගෙ කන තියෙන විදිහද මන්දා නැට්ට පහළට තියෙන එ‍්වා දාගෙන ඉද්දි රිදෙනවා, නැත්තම් මොනවා හරි හපල කද්දි එහෙම කන හරිය හෙළවෙන විදිහට ගැළවෙනවා. E10 එක Ear lobe එක අස්සෙ තියෙන නිසා එ‍් ප්‍රශ්නෙ නැහැ. මම නම් ගත්ත හොඳම product එකක්. විශේෂයෙන්ම මේ වගේ කොත්තුවක් කන ගාණට. 😁

    Noise cancelation නම් එච්චර ලොකුවට නැහැ. හැබැයි අ‍ායෙත් ඉතින් inner ear bud නිසා ඉබේම noise cancelation එකක් වෙනවනෙ. Calls වලදි අනිත් පැත්තෙ එකාට හොඳටම අ‍ැහෙනවා කොච්චර සද්දෙ තියෙන තැනක වුණත්. මම හිතන්නෙ mic එකකින් කටේ සද්දෙ ගන්නවා වෙනුවට කන වටේ හමේ vibration හරහා voice එක ගන්නවා අ‍ැත්තෙ.

    Sounds පට්ටම පට්ට. මේ ගාණට හිතන්නවත් බෑ.

    අද ගන්නවා නම් 2200 ට වගේ ගන්න පුළුවන් 12.12 Offer එකෙන්. හෙට ඉඳලා 2600.

    https://s.daraz.lk/s.fl1T

    Screenshot_2024-12-18-12-22-59-576_com.daraz.android.jpg

    මන් නන් කේස් එකත එක්කම 879ට ගත්තෙ 🤪
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    ගන්න එපෝ... Ali එකෙන් 13,000 ගෙනාපු බෝවි M2s එකෙත් charging අවුලක් ආවා
     
    • Wow
    Reactions: NRTG

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,169
    1,461
    113
    Kandy
    Order eka placed kara oya kiwa nisa. Experience eka kiyannam awahma. Positive reviews thiyenne, ANC thiyanwa call walata witharak. App support nam nathi eka prashnayak na sound profile eka hodai kiyla reviews dakka. Worth of the money.
     
    • Like
    Reactions: NRTG

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    උපරිමය රුපියල් 4000ක් වගේ bud එකකට යට කළාට නම් අවුලක් නෑ, මගේ නම් බජට් ඒක ඒ ගාන,

    මොකද මම බලන කෝණය අනුව bud කියන්නේ disposable money ගත්තා පාවිච්චි කරලා අවුල් උන ගමන් විසි කරලා දැම්මා. 😐 එහෙම බැලුවාම පට්ට අපරාධයක් ඉතින්, repair කර කර පාවිච්චි කරන වැඩ්ඩො නම් ඇති ඉතින් ඔයා electronic සීන් වල දස්සයයෝ 🤗
     
    • Like
    Reactions: kinkon and NRTG

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,753
    1
    15,486
    113
    View attachment 243734
    මන් නන් කේස් එකත එක්කම 879ට ගත්තෙ 🤪
    අඩෝ එ‍්ක චාන්ස් එක. හැබැයි බඩුව කොලිටිනෙ නේද. පාවිච්චි කරල තියෙන එකේ විස්තරේ කියහන්කො.

    kawadada ban gaththe?
    kohomada 999ta ganne?
    Offers එනවා බං ඉඳලා හිටලා මාර විදිහට
    ------ Post added on Dec 18, 2024 at 5:06 PM
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    kawadada ban gaththe?
    kohomada 999ta ganne?
    daraz 11.11 සේල් එකේ විනාඩි ගානකට ඕක දුන්න 999ට 😁
    daraz whatsapp channel එකක් තියෙනව එකෙ ඕවා දානව

    අඩෝ එ‍්ක චාන්ස් එක. හැබැයි බඩුව කොලිටිනෙ නේද. පාවිච්චි කරල තියෙන එකේ විස්තරේ කියහන්කො.

    Offers එනවා බං ඉඳලා හිටලා මාර විදිහට
    ------ Post added on Dec 18, 2024 at 5:06 PM
    අවුලක් නෑ
    මගෙ soundpeats capsule 3 pro එක තමා ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නෙ ඒකත් එක්ක නම් මේක මදි
    ------ Post added on Dec 18, 2024 at 5:48 PM
     
    • Wow
    • Like
    Reactions: pasansnoop and NRTG