28 සිට 30 වෙනිදා වෙනකම් මේ ඩිස්කවුන්ට්ස් තියෙනවා කියන්නේ.
https://fixitstore.lk/product-category/extension-cord/
කොහොම වුනත් මේ මල්ටි පෝර්ට්ස් චාජර් එක නම් 3800ට වටිනවා.. GaN charger නම් නෙමෙයි. කේබල් එක මීටර් 2ක් තියෙනවා කියන්නේ. USB A & C ports හතරට අමතරව වොට් 2500ක අවුට් පුට් දෙන යුනිවර්සල් සොකට් එකකුත් තියෙනවා. 6 months warranty .
https://fixitstore.lk/product/ldnio-sc1418-65w-pd-desktop-power-strip/
මේක ඉස්සර අලි එක්ස්ප්‍රස් එකේ 6000-7000 වගේ තිබ්බා.දැන් නම් ඊට වැඩි ඇති.
රිව්වී එහෙම පොඩ්ඩක් බලලා එහෙම ගනිල්ලා.