අඩුවට Plumbing

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    ඇන්ට්‍රේට පට්ටම විදිහට වැඩකරලා නවසීලන්තෙට ඇවිත්
    Plumbing කරන සහෝදරයෙක් හම්බුනා අද අහම්බෙන්.
    කයිය අතරතුර ඒ මලයා කියනවා

    "මෙහේ වැඩනම් හොදයි අයියේ ඒත් අපේ උන්ගෙන් ටිකක් ඇත්වෙලා ඉන්නේ.
    මොකද කතාවට වැටිලා ෆිට් වෙලා නම්බර් එක ඉල්ලගත්තොත්
    ටික කාලෙකින් එයාලගේ ගෙවල් වල තියෙන plumbing වැඩ වලට කතාකරනවා.
    ඒකත් එක්කෝ නිකම් නැත්තම් කුණුකොල්ලෙට.
    හැමදේම අපේ රටේදී නිකම්ම හම්බුන නිසා තමා අපේ උන්ටම මෙහෙම ගතියක් තියෙන්නේ......." කියලා....




    - උපුටා ගැනීම - සංඛ විදානගම



    1673862186_2640643_hirunews.jpg
     
    • Like
    Reactions: elajani