Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඩුවට toyota Vitz අරන් අනාත වෙන්න කලින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් පහුගිය ටිකේ හිටිය සබ්ජෙක්ට් එකක් නිසා කියන්නම්

auction sheet බලනවනම් online ම බලන්න

චැසි නම්බර් හරි ලොට් නම්බර් එකෙන් හරි බලන්න පුළුවන්

ඔයාගේ වාහනේ ගන්න auction site එකේම නැති උනත් වෙන එකකින් හරි බලන්න පුළුවන්. අනික ජපානේ කුරුණෑගල ස්ටොක් කියල වෙනම වාහන එවනවා.

වාහනේ රිකන්දිෂන් නම් කලින් ජපානේ services record book එක තියෙන්න ඕනේ.

අනික vitz multi function original එකේ 6 speaker එන්නේ ඇතුලේ windsc reen එක ලග කණු දෙකේ speaker 2 ක් එනවා. ( multi function ලංකාවේ හයි කරන්න යන්නේ 10000 යි ගොඩක් ඒවගේ ලංකාවේදී හයි කරන්නේ )

push start original එකේ ඉස්සරහ door handle දෙකේ ඉරි 3ක් තියෙනවා එක touch කරහම තමයි door lock වෙන්නේ. led එනවනම් ලක්ෂ 2ක් විතර වැඩියි

මම vitz 2018 led එකක් ගත්තා ඔක්කොම document එක්ක genuine millage 20000 KM මට KM ගාන තමයි පොඩ්ඩක් අවුල් එත් සෙල් එක මල්ලියා කියනවා

ජපන්නු අපි වගේ කාර් ගේ ඉස්සරහ නවත්තල තියන්නේ නෑලු අවුරුද්දට 20000 KM බොහොම අඩු අගයක් ලු මෙහෙට එන ගොඩක් vitz 50000 පැනළලු එක නිසා හිත හද ගත්තා

ගන්නවනම් mileage එක හරියට check කරලා ගන්න මම නම් මගේ එකේ auction sheet එක සෙල් එකේ පෙන්නමු site එකට අමතරව මමම log වෙලා auction ශීට් එක බැලුව. මම ගත්ත ගානට වඩා 50000 ට විතර අඩුවේන් වෙන තැන වල තිබ්බා එත් document genuine නෑ

වාහනේ නම් සුපිරියටම තියෙනවා

[QUOTE="rangana26, post: 24750429, member: 461943"] [SIZE="4"]මමත් පහුගිය ටිකේ හිටිය සබ්ජෙක්ට් එකක් නිසා කියන්නම් auction sheet බලනවනම් online ම බලන්න චැසි නම්බර් හරි ලොට් නම්බර් එකෙන් හරි බලන්න පුළුවන් ඔයාගේ වාහනේ ගන්න auction site එකේම නැති උනත් වෙන එකකින් හරි බලන්න පුළුවන්. අනික ජපානේ කුරුණෑගල ස්ටොක් කියල වෙනම වාහන එවනවා. වාහනේ රිකන්දිෂන් නම් කලින් ජපානේ services record book එක තියෙන්න ඕනේ. අනික vitz multi function original එකේ 6 speaker එන්නේ ඇතුලේ windsc reen එක ලග කණු දෙකේ speaker 2 ක් එනවා. ( multi function ලංකාවේ හයි කරන්න යන්නේ 10000 යි ගොඩක් ඒවගේ ලංකාවේදී හයි කරන්නේ ) push start original එකේ ඉස්සරහ door handle දෙකේ ඉරි 3ක් තියෙනවා එක touch කරහම තමයි door lock වෙන්නේ. led එනවනම් ලක්ෂ 2ක් විතර වැඩියි මම vitz 2018 led එකක් ගත්තා ඔක්කොම document එක්ක genuine millage 20000 KM මට KM ගාන තමයි පොඩ්ඩක් අවුල් එත් සෙල් එක මල්ලියා කියනවා ජපන්නු අපි වගේ කාර් ගේ ඉස්සරහ නවත්තල තියන්නේ නෑලු අවුරුද්දට 20000 KM බොහොම අඩු අගයක් ලු මෙහෙට එන ගොඩක් vitz 50000 පැනළලු එක නිසා හිත හද ගත්තා ගන්නවනම් mileage එක හරියට check කරලා ගන්න මම නම් මගේ එකේ auction sheet එක සෙල් එකේ පෙන්නමු site එකට අමතරව මමම log වෙලා auction ශීට් එක බැලුව. මම ගත්ත ගානට වඩා 50000 ට විතර අඩුවේන් වෙන තැන වල තිබ්බා එත් document genuine නෑ වාහනේ නම් සුපිරියටම තියෙනවා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom