අඩුවට toyota Vitz අරන් අනාත වෙන්න කලින්
ඔය උඩින් දාල තියෙන්නෙ ලන්කාවට ඉටිකිරිස් වගේ එන්න තියන විට්ස් වල ජපානෙදි තත්වෙ . ඔක්ශන් ශීට් වෙනස් කරල මයිලේජ් වෙනස් කරල ලන්කාවට එනකොට විදල ගිහින් ගත්ත කියන්නෙ අනාත සාගරේ.

. කට්ටක් උනත් ජපන්නෙ කියල ගිහින් ගන්නෙ නැතුව ඔක්ශන් ශීට් වෙරිෆ්යි කරල ගනිල්ල . අමාරුවෙන් හම්බ කරන සල්ලි ලක්ශ ගානක් සේල් කාරයිට පුදන්නෙ නැතුව කීයක් හරි වියදම් කරපන් තමන් ගන්න වාහනේ කලින් තත්වෙ දැනගන්න .
දැන් එන විට්ස් වැඩි හරියක් ඔහොම ඒව . මොකද ඉල්ලුම වැඩි නිසා. ගන්නවනම් පරිස්සම් වෙයල්ල .
ඔය උඩින් දාල තියෙන්නෙ ලන්කාවට ඉටිකිරිස් වගේ එන්න තියන විට්ස් වල ජපානෙදි තත්වෙ . ඔක්ශන් ශීට් වෙනස් කරල මයිලේජ් වෙනස් කරල ලන්කාවට එනකොට විදල ගිහින් ගත්ත කියන්නෙ අනාත සාගරේ.

. කට්ටක් උනත් ජපන්නෙ කියල ගිහින් ගන්නෙ නැතුව ඔක්ශන් ශීට් වෙරිෆ්යි කරල ගනිල්ල . අමාරුවෙන් හම්බ කරන සල්ලි ලක්ශ ගානක් සේල් කාරයිට පුදන්නෙ නැතුව කීයක් හරි වියදම් කරපන් තමන් ගන්න වාහනේ කලින් තත්වෙ දැනගන්න .දැන් එන විට්ස් වැඩි හරියක් ඔහොම ඒව . මොකද ඉල්ලුම වැඩි නිසා. ගන්නවනම් පරිස්සම් වෙයල්ල .

ඒකෙ නම මොකද්ද