අඩුසීනි කෑම-බීම මෙතරම් මිලාධික ඇයි?

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ප්‍රීමා පරළු පාන් රු 260/= ;Prima sliced bread 120/=
    බ්‍රෑන් ක්‍රැකර් රු 140/= ;Cream Cracker 100/=
    දෙවැනි බැත රු 240/=; Normal 120/=

    IMG_20210617_162312.jpg

    IMG_20210617_162255.jpg

    අඩුසීනි කෑම-බීම සෑහෙන ගණන් සීනි වැඩි ඒවට වඩා, ඇයි ඒ? සීනි වලට තියෙන්නේ සෘණ වටිනාකමක්ද?
     
    • Like
    Reactions: wqe123 and NRTG

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,310
    10,619
    113
    මේකනේ සීන් එක ගොඩක් උන් කනවා අහුවෙන හැමදේම. සීනී පාන්පිටි , ඔයිල්. ඕවා කාලා කෙල උනාම අනිවා උට ඩොකටර්ස්ලා කියනවා කෑම රටාව වෙනස් කරන්න කියලා..ඉතින් නොමැරි ඉන්න ඕනේ නිසා ඔය උඩ තියෙන ඒවා කන්නම වෙනවා..ඕවා ගොඩක් කන්නෙ කෙලවෙච්ච උන් සහ කෙලවෙනවට බය උන්..ඉතින් ගන්නේ අඩු පිරිසක් සහ ගන්නම වෙන නිසා බය නැතුව ගනන් වැඩි කරනවා :yes: :yes:
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    සීනි වෙනුවට දාන අනිත් විෂ ටික ගණන් හින්දා.
    ඔය ජූස් බොන්න එපා බං. දෙහි ටිකක් මිරිකලා බීපං
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අනිත් එක ඔය නන් ෆැට්, නො ශුගර් ලබ්බවල් වල කරන්නෙම බොරුවක්. හැම එකම නෙමෙයි ගොඩක් එව්වා. ඕකෙ තෙල් සීනි අයින් කරාම රහ නැතිවෙනවා එතකොට බල්ලෙක්වත් ගන්නෙ නෑනෙ. ඒ වෙනුවට මුං කරන්නෙ වෙන සීනි ප්‍රභේදයක් දාන එක (සුක්‍රෝස් වගේ ) එතකොට නඩුවකින් වත් දිනන්න බෑ. උන් කියන්න සීනි නෑ කියලනෙ. ඉතින් සීනි නෑ තමයි. ඒත් ඇඟට මෙලෝ ගුණයක් නෑ.

    බොරු නම් බලපන් ප්‍රසිද්ධ පැණි බීමක සීනි නැති වර්ශන් එක ළමයින්ට දෙන්න එපා කියලා ගහලාම තියෙනවා. සීනි නෑ කිව්වාට පැණි රහේ අඩුවක් නෑ. අනිවා සීනි වෙනුව්ට ජරාවක් දානවා.
     
    Last edited:

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    බොරු නම් බලපන් ප්‍රසිද්ධ පැණි බීමක සීනි නැති වර්ශන් එක ළමයින්ට දෙන්න එපා කියලා ගහලාම තියෙනවා. සීනි නෑ කිව්වාට පැණි රහේ අඩුවක් තියෙනවා. අනිවා සීනි වෙනුව්ට ජරාවක් දානවා.

    seeni na kyna ewa thama wadipurama seeeni tynne ara chemical ekak dnwane
    කොකාකෝල සීරෝ එක පොඩි උන්ටත් දෙනවා, ඒකේ නන් ගහලා නෑ පොඩි අයට හොඳ නෑ කියලා, මොකද කඩේ උන්වත් ඉංග්‍රීසියෙන් ඕක කියවන්නේ නෑනේ. මම හිතන්නේ ඒක විතරයි ගාණ නෝමල්.
    IMG_20210617_200708.jpg
     
    Last edited:
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කොකාකෝල සීරෝ එක පොඩි උන්ටත් දෙනවා, ඒකේ නන් ගහලා නෑ පොඩි අයට හොඳ නෑ කියලා, මොකද කඩේ උන්වත් ඉංග්‍රීසියෙන් ඕක කියවන්නේ නෑනේ. මම හිතන්නේ ඒක විතරයි ගාණ නෝමල්.
    61BcCtuXkrL._AC_SL1500_.jpg

    meketh oya seeni walata chemical eka dnwane
     
    • Like
    Reactions: DjAnomaly

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කොකාකෝල සීරෝ එක පොඩි උන්ටත් දෙනවා, ඒකේ නන් ගහලා නෑ පොඩි අයට හොඳ නෑ කියලා, මොකද කඩේ උන්වත් ඉංග්‍රීසියෙන් ඕක කියවන්නේ නෑනේ. මම හිතන්නේ ඒක විතරයි ගාණ නෝමල්.
    View attachment 131317
    1623946405362.png