අඩුසීනි කෑම-බීම මෙතරම් මිලාධික ඇයි?

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මේවා අනික් ඒවාට සාපේක්ෂව අඩුවෙන් හදන නිසා ගොඩක් වෙලාවට අමුද්‍රව්‍ය වලට යන වියදම අරවට වඩා වැඩි වෙන්න පුළුවන්
     
    • Like
    Reactions: DjAnomaly

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ow bn khma karath wenne api andena eka
    Sugar Free kivvata ithin Carbs walin cover karala ban

    uba kivva kathaava hariyatama hari
    Carbs neveyi Aspartame kiyanne siini wage 200 time artificial sweetner ekak
    සීනි නෙවෙයි Aspartame කියන්නේ සීනි වගේ 200 ගුණයක් රස රසකාරාකයක්.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,926
    1
    58,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ප්‍රීමා පරළු පාන් රු 260/= ;Prima sliced bread 120/=
    බ්‍රෑන් ක්‍රැකර් රු 140/= ;Cream Cracker 100/=
    දෙවැනි බැත රු 240/=; Normal 120/=

    View attachment 131286
    View attachment 131285
    අඩුසීනි කෑම-බීම සෑහෙන ගණන් සීනි වැඩි ඒවට වඩා, ඇයි ඒ? සීනි වලට තියෙන්නේ සෘණ වටිනාකමක්ද?
    Low demand => High production cost
     
    • Like
    Reactions: DjAnomaly