අඩු කුලේ පර සුද්දො😁😁😁

shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඔය මොනවද ඇමරිකාවේ මරා ගන්න හැටි බලපන්. යකෝ අපි කොච්චර හොඳද කියලා හිතෙනවා. ප@ 1st world countries... මොන බොරුද. මුන් උන්ගේ රටවල් වල තියන issues හංගගෙන news වල බොරු දාලා එහෙම අමුතු image එකක් maintain කරගෙන යන්නේ. මම දැක්කා BLM කෙස් එකෙන් පස්සේ ඇමරිකන් සුද්දෝ කියලා තිබ්බා උන්ට එපා වෙලා තිබ්බේ මේ 80 ගණන් වල ඉඳන් කරගෙන එන බොරුව හොඳයි මෙහෙ හැටි ලෝකෙම දැන ගත්ත එක කියලා.
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ගහන එකක් වදින්න ගහගන්නත් බෑ, ඒ උනාට මරා ගන්න යන්නේ..
     
    • Haha
    Reactions: dxx

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    වැල්ලේ ගැණු ගහ මරගන්නෙත් මුන්ගෙන් පුරුදු වෙලා තමයි.
     
    • Wow
    Reactions: dxx

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ලොකුපප්පා: ඉතිම් මොකෝ වෙන්ටේ ඔන්ට ඔය පොඩ්ඩක් ගහගත්තාවේ ඇගේ පතේ හිරියන්ටත් එක්ක.
    හම්මට! හෑ... කියලා කට ගත්තා විතරයි කව්ද යකෝ මට ගහපු එකා! අ@%!~$#...
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,589
    10,148
    113
    ඇමෙරිකන් shitposting sites වල ශෙයා වෙන ඒව දැක්කනම් බල්ලො බත් කන්නෙනෑ! කැලේ ඉන්න ගෝත්‍රික මිනිස්සුන්ට අන්තයි. 😐
     
    • Wow
    • Like
    Reactions: shenic88 and dxx

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ලංකාවේ ඉන්න සුද්දෝන්ගේ වාසගම් තියෙන එවුන්ට සුද්ද ඇත්තටම උන්ගේ වාසගම් දීලද ගිහින් තියෙන්නේ?
     
    • Wow
    Reactions: dxx

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    ලොකුපප්පා: ඉතිම් මොකෝ වෙන්ටේ ඔන්ට ඔය පොඩ්ඩක් ගහගත්තාවේ ඇගේ පතේ හිරියන්ටත් එක්ක.
    හම්මට! හෑ... කියලා කට ගත්තා විතරයි කව්ද යකෝ මට ගහපු එකා! අ@%!~$#...
    username checks out :rofl:
     
    • Haha
    Reactions: dxx

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,007
    113
    34
    Kalutara
    ඕකට පස්සේ මට පෙන්නපු වීඩියෝ එක මේ. GTA ගේම් එක ඕනවට වඩා ගැහුවම මෙහෙම වෙනවා.

     
    • Haha
    Reactions: dxx

    Similar threads