අඩු කුලේ ආතල්..

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අලියා වීදුරුවෙන් අතදාලා ඉල්ලනවලු
    අලියට සුදු පුතාලු
    එකෙක් දෙයියන්ට කන්නලවු කරනව අනේ අපිව පරිස්සම් කර දෙන්න කියල
    මේ බයියො රැලක්ද බන් @N A K A M U R A @2osama
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    giphy (1).gif
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මේ ඉන්නෙ ඔය වගේම අඩු කුලේ සුද්දෝ ටිකක්..
    සමහර එවුන් Switzerland

     
    • Wow
    Reactions: icewiz

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔහොම කැළෑ සත්තු මංකොල්ලා කන එක හෙන අවදානම්.
    උලකින් ඇනපං හොඬේට, මන්නෙකින් කෙටුවත් කමක්නෑ, පොඩි හක්ක පටස් එකක් වුනත් කමක්නෑ වැඩි හානියක් නොවන.
    අලියට මංකොල්ලා ගාය සනීප වෙනවා.
     
    Last edited: