අඩු කුලේ උන් එන්න එන්නම වැඩි වෙනවා

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    රටේ නීති රීති බල්ලට දාලා අරගල එහෙම කරලා දුන්නේ ඔය වගේ දේවල් වලට හොද පූර්වාදේශ තමයි.
    පොඩ්ඩ බැරි වෙනකොට අත උස්සගෙන එන සමාජය ලොකු හයිප් එකකින් වැඩි උනේ ඔන්න ඔය අරගලේට පස්සේ තමයි.
    මේවා කීවාම සමහරුන්ට රිදෙනවා, නමුත් ඇත්ත ඕකයි.
    අරගලේ නිසා මුලින්ම නරක් උනෙ මහින්ද මාතියා ඇතුලු එයාගේ බැච්චො ටික. උන් පොලු අරගන කඩා පැනල අරගලේට ගැහුවෙ ඒකනෙ.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,370
    26,904
    113
    Kandy
    රටේ නීති රීති බල්ලට දාලා අරගල එහෙම කරලා දුන්නේ ඔය වගේ දේවල් වලට හොද පූර්වාදේශ තමයි.
    පොඩ්ඩ බැරි වෙනකොට අත උස්සගෙන එන සමාජය ලොකු හයිප් එකකින් වැඩි උනේ ඔන්න ඔය අරගලේට පස්සේ තමයි.
    මේවා කීවාම සමහරුන්ට රිදෙනවා, නමුත් ඇත්ත ඕකයි.
    තවුසේ අම්පාරේ වීරසිංහ ද

    ලින්ක්
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ

    අරගල කාලේ ජනාධිපති මන්දිරයට එහෙම රිංගලා රගපු එවුන් තමා ඔය
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    සිකුරුටි නැද්ද බන් ස්ටේජ් එකට.බෝම්බයක් උනත් පුපුරවගන්න පුළුවන් නෙ
    Oya wage show wala loku සිකුරිටි එකක් නෑ
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    අරගල කරලා දුන්න පන්නරය නේහ්..එල එල 😂
    ඔව් ඔව් අඩුකුලේ උන්ම තමයි අරගල කලේ
    ආයේ අමුතුවෙන් වැඩිවෙන්න දෙයක් නෑ පූල් එකේ සබන් ගාලා චෝයි එකට නෑවේ:ROFLMAO::ROFLMAO:
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    බෑන්ඩ් එකනම් මරු මොනවා උනත්. මේ ඉන්ෆිනිටි එකද?
    :yes:

    බෑන්ඩ් එකත් පට්ට සවුන්ඩ් බැලන්ස් එකත් පට්ට දෙකම සෙට් උනාම ඉතින් අම්මෝ
     
    • Love
    Reactions: Mr UNKNOWN

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,653
    50,022
    113
    සේදවත්ත
    වැලහින්න වගේ අඩන සිංදු ගැහුවම ප්‍රේක්ශයන්ට අවුල් . ඕකුන් චූන් කරන්න දැන් කහදවෙල වගේ යවන්න ඕනේ . පිච් එක අවුල් උනත් පල්ලෙහා ඉන්න උන්ට චූන්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    රටේ නීති රීති බල්ලට දාලා අරගල එහෙම කරලා දුන්නේ ඔය වගේ දේවල් වලට හොද පූර්වාදේශ තමයි.
    පොඩ්ඩ බැරි වෙනකොට අත උස්සගෙන එන සමාජය ලොකු හයිප් එකකින් වැඩි උනේ ඔන්න ඔය අරගලේට පස්සේ තමයි.
    මේවා කීවාම සමහරුන්ට රිදෙනවා, නමුත් ඇත්ත ඕකයි.
    දැන් හිමීට ආපහු උබේ natural habitat එකට පලයන් (ඇඳ යටට) :yes:
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,051
    1,435
    113
    දැන් හිමීට ආපහු උබේ natural habitat එකට පලයන් (ඇඳ යටට) :yes:
    මම කීවේ වැදිලා රිදෙන උන් ටිකක් ඉන්නවා කියලා.
    ඔහොම උන්ගේ ගෑනි/දුව/අම්මා ඔය අඩු කුලේ එකෙක්ගෙන් හිංසාවකට පත්උන දවසක ඔය ටෝක් ගහගනින් පුපේ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    මම කීවේ වැදිලා රිදෙන උන් ටිකක් ඉන්නවා කියලා.
    ඔහොම උන්ගේ ගෑනි/දුව/අම්මා ඔය අඩු කුලේ එකෙක්ගෙන් හිංසාවකට පත්උන දවසක ඔය ටෝක් ගහගනින් පුපේ
    irony :rofl:
    Ela ela