අඩු කුලේ නිලමේ ල

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    නිලමේවරයෙක් පෙරහැරේ ඇතු පිටින් වැටේ.. ඇට බිදී රෝහලේ..

    කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වීදි සංචාරය කල පෙරහරක අලියකු පිට නැග ගමන් කරමින් සිටි නිලමේ වරයෙකු බිම ඇද වැටි තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

    නිට්ටඹුව හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදී මෙම අනතුර සිදුවී ඇත.

    වතුපිටවල රෝහලට ඇතුලත් කරනු ලැබු නිලමේවරයාගේ ඒත් අතක් බිඳී ගොස් තිබේ.

    පෙරහැරේ අලි ඇතුන් දොළොස්‌ දෙනෙකු ගමන් කර ඇති අතර නිට්ටඹුව නගරයේ ව්‍යාපාරිකයන් ඇතුළු දොළොස් දෙනකු නිලමේ ඇඳුම් වලින් සැරසී එම අලි ඇතුන්ගේ පිටමතට නැග නිලමේවරුන් ලෙස පෙරහැරේ ගමන් කර ඇතැයි පොලිසිය කියයි.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    නිට්ටඹුව කොහෙද නිලමේ ල. නුවර අපි නේ නිලමේ ලා
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    පව් බං බිස්නස් කරලා සල්ලි තිබ්බට ප්‍රභූ පන්තියට යන්න සමාජ තත්වය ගෞරවය ගන්න බැරිඋන උන් මෙහෙම නිලමෙ ඇදුම් ඇදලා අලි පිටේ ගිහින් හරි ඒක ගන්න ට්‍රයි එකක් දීලා තියෙන්නෙ 🤣
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පව් බං බිස්නස් කරලා සල්ලි තිබ්බට ප්‍රභූ පන්තියට යන්න සමාජ තත්වය ගෞරවය ගන්න බැරිඋන උන් මෙහෙම නිලමෙ ඇදුම් ඇදලා අලි පිටේ ගිහින් හරි ඒක ගන්න ට්‍රයි එකක් දීලා තියෙන්නෙ 🤣

    අලින්ට හොඳට තේරෙනවා බං 🤣

    • Haha
    Reactions: Mr UNKNOWN

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    මම හිතුවේ අර පොන්න නිලමේගේ චැනල් එක ගැන කියල.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    පව් බං බිස්නස් කරලා සල්ලි තිබ්බට ප්‍රභූ පන්තියට යන්න සමාජ තත්වය ගෞරවය ගන්න බැරිඋන උන් මෙහෙම නිලමෙ ඇදුම් ඇදලා අලි පිටේ ගිහින් හරි ඒක ගන්න ට්‍රයි එකක් දීලා තියෙන්නෙ 🤣
    නෑග්ග ගමන් මේ අඩු කුලේ පාත්තය මගේ පිටේ යන්නේ මොකෝ කියල අලිය ගස්සන්න ඇති
     
    • Haha
    Reactions: Mr UNKNOWN

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    නිට්ටඹුව නගරයේ ව්‍යාපාරිකයන් ඇතුළු දොළොස් දෙනකු නිලමේ ඇඳුම් වලින් සැරසී එම අලි ඇතුන්ගේ පිටමතට නැග නිලමේවරුන් ලෙස පෙරහැරේ ගමන් කර ඇතැයි පොලිසිය කියයි.
    :lol: :lol:
     
    Similar threads