Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
අඩු කුලේ පර හැත්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Caste System of Old Ceylon

අඩු කුලේ පර හැත්ත කිව්වට එහෙම නෙවෙයි මේ ශ්රී ලංකාවේ වාසය කරන ජන වර්ග 19 ක්

අතීතයේ සිටම ශ්රී ලංකාවේ විවිධ සංස්කෘතීන්ට අයත් ජනකොටස් වාසය කළා. ජනවාර්ගිකත්වය අනුව ප්රධාන ජන කණ්ඩායම වන්නේ සිංහල ප්රජාව. මේ හැර දෙමළ, මුස්ලිම් හා බර්ගර් යන වාර්ගිකයන්ද මෙහි වාසය කරන අතර ඔවුන් හැඳින්වෙන්නේ සුළු ජනවාර්ගිකයන් ලෙසින්. බොහෝ දෙනකු දන්නේ මෙරට වාසය කරනුයේ මෙම ජනවර්ග හතරට අයත් පිරිස පමණක් බවයි. එහෙත් එම ජනවාර්ගිකයන් හැර තවත් සුළු ජනවාර්ගිකයන් රැසක් මෙරට ජීවත් වන බව ජාතික සහජීවනය, සංවාද හා රාජ්ය භාෂා අමාත්යංශය මගින් මෑතකදී ප්රකාශයට පත් කළ ‘පීපල් ඔෆ් ශ්රී ලංකා’ කෘතියේ සඳහන් වනවා. එම කෘතිය අනුව සිංහල, ශ්රී ලංකා දෙමළ, මුස්ලිම් හෙවත් යෝනක, ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ, කොළඹ හෙට්ටි, ශ්රී ලංකා මලයාලම්, මැලේ, ලන්දේසි බර්ගර්, පෘතුගීසි බර්ගර්, චීන, මෙමන්, මුහුදු වැද්දන්, ශ්රී ලංකා භාරත, කැෆර් නොහොත් කාපිරි, දාවුදි බෝරා, ආදිවාසීන්, සින්දි, අහිකුණ්ටක හා පාර්සි යන ජන කණ්ඩායම් 19ක් ශ්රී ලංකාවේ වාසය කරනවා.

2012 ජන සංගණනය අනුව ශ්රී ලංකාවේ සමස්ත ජනගහනය 20,359,439ක්. (2017 වන විට මෙම සංඛ්යාව 21,016,431ක් ලෙස වර්ධනය වී තිබේ.) වාර්ගිකත්වය අනුව සිංහලයන් 15,250,081 හෙවත් ප්රතිශතයක් ලෙස 74.90%ක්ද, ශ්රී ලංකා දෙමළ 2,269,266ක් හෙවත් 11.15%ක්ද, මුස්ලිම් 1,892,638ක් හෙවත් 9.30%ද ඉන්දියානු දෙමළ 839,504ක් හෙවත් 4.12%ද මැලේ 44,130ක් හෙවත් 0.22%ද, බර්ගර් 38,239ක් හෙවත් 0.19%ද වන අතර සෙසු වාර්ගියන් සියල්ලන්ගේම එකතුව වන්නේ 25,527ක් හෙවත් 0.13% ක් පමණයි.

ඉන්දියානු දෙමළ

සිංහල, දෙමළ හා මුස්ලිම් ජනයාට අමතරව මෙරට වාසය කරන ජාතීන් අතර වැඩි ප්රතිශතයක් සිටින්නේ ඉන්දියානු දෙමළ ජනයායි. මොවුන් 1823 වසරේ ඉංග්රීසින් විසින් මෙරට තේ රබර් සහ කොකෝවා රබර් වගාව සඳහා ශ්රමිකයන් ලෙස දකුණු ඉන්දියාවෙන් රැගෙන ආ පිරිසෙන් පැවත එන්නන් ලෙස සැලකෙනවා. කඳුරට දෙමළ ප්රජාව ලෙස හැඳින්වෙන්නේ මෙම පිරිසයි. මෙරට ආර්ථිකයට ඉමහත් මෙහෙවරක් මොවුන්ගෙන් සිදුවෙනවා.

කොළඹ හෙට්ටි (චෙට්ටි)

කොළඹ හෙට්ටි අයත් වන්නේ ‘තන වෛස්ය’ කුලයටය. වෛස්ය යන්නෙහි අරුත කුලීනයා යන්නයි. හෙට්ටි ජනයා ප්රථමයෙන් ශ්රී ලංකාවට පැමිණ ඇත්තේ විජයාගමනයත් සමඟින් බව ඉතිහාසඥයන්ගේ මතයයි. අශෝක රජුගේ බිසව හා මිහිඳු හිමියන්ගේ හා සංඝමිත්තා මෙහෙණියගේ මව වූ දේවි බිසව ද මෙම ජනවර්ගයට අයත් කාන්තාවක්. හෙට්ටිවරුන්ගේ ප්රධාන වෘත්තිය වූයේ වෙළෙඳාමය. ඉංග්රීසි පාලන සමයේ මොවුන් මලබාර්වරුන් ලෙසද හැඳින්වුණු අතර පසුව ඔවුන් වෙනත් ජන වාර්ගික කොටසක් ලෙස පිළිගෑනීමට ලක් වුණා. අද වන විට මොවුන්ගෙන් වැඩි දෙනෙක් සිංහලයන් හා දෙමළ ප්රජාව සමඟ මිශ්ර වී සිටිනවා.

ශ්රී ලංකා මලයාලම්

මලයාලි පිරිස් ශ්රී ලංකාවට සංක්රමණය වී ඇත්තේ 14 වැනි සියවසේ බව පැවසෙනවා. පාණ්ඩ්ය, චෝල සහ චේර රජවරුන්ගේ කුලී හේවායන් ලෙස ලංකාවට පැමිණ ඇති මේ පිරිස යළි ඉන්දියාවට නොගොස් මෙරට පදිංචි වී තිබෙනවා. 19 වැනි සියවසින් පසු කෝපි, තේ හා රබර් වගාව සඳහා අවශ්ය ශ්රමිකයන් ලෙසද මලයාලි ජනයා මෙහි ගෙන එනු ලැබුවා. මලයාලි ජනයා පසුව මෙරට වෛද්ය, ශාස්ත්රාලීය, දුම්රිය, රජයේ සේවය, පොලිස් හා ව්යාපාරික ක්ෂේත්රවලටද එක් වූවා. 1945 සිට 1967 තෙක් කොළඹ විශාකා විද්යාලයේ විදුහල්පතිනිය වූයේද මලයාලි ජාතික සූසන් ජෝජ් පුලිමුඞ් මහත්මියයි. මෙරට සිටි ප්රකට හේතුවාදියකු වූ ඒබ්රහම් ටී. කොවුර් මහතාද මලයාලි ජාතිකයෙක්. මලයාලින්ගෙන් ඇතැමෙක් සිංහල බෞද්ධ හා ක්රිස්තියානි ප්රජාව හා මුසු වූ අතර ඔවුන්ගේ දරුවන් සිංහල නම්ගම් භාවිතයට යොමු වී සිටිනවා.

මැලේවරු

ඉස්ලාම් දහම අදහන මැලේවරු ජා මිනිසුන් ලෙසද හැඳින්වෙනවා. ඔවුන්ගේ නිජබිම මැලේසියාව වන අතර සිංගප්පූරුව සහ බෲනේයි රාජ්යයන්හිද පැතිර සිටිනවා. මැලේවරු ලංකාවට පැමිණියේ ඕලන්ද යුගයේ සහ බි්රතාන්ය යුගයේ. එවක මේ දෙරටම ඔවුන්ගේ යටත් විජිතයන්ව පැවැතියා.

බ්රිතාන්ය පාලන සමයේ මෙරට මැලේ රෙජිමේන්තුව නමින් හමුදා අනු කණ්ඩයක්ද තිබුණා. ටී. බී. ජයා, එම්. ජේ. අක්බර් විනිසුරුවරයා වැන්නවුන් මෙරට සිටි ප්රකට මැලේ ජාතිකයන්. දොදොල්, බිබික්කං, දෝසි, මුං ඇට කැවුම්, නාසිගොරෙං වැනි මැලේවරුන්ගේ ආහාර රැසක් අපේ සංස්කෘතියට එක්වී තිබෙනවා.

පෘතුගීසි බර්ගර්

පෘතුගීසින්ගෙන් පැවත එන මෙම ජන කොට්ඨාශය මෙරටට පැමිණ වසර 500කට අධික කාලයක් ගතවී තිබෙනවා. මොවුන්ගෙන් වැඩි පිරිසක් ජීවත් වන්නේ මඩකලපුව, අම්පාර හා ත්රිකුණාමල දිස්ත්රික්කවලයි. දිවයිනේ වෙනත් ප්රදේශවලද මොවුන් සු`ඵ කණ්ඩායම් ලෙස විසිර සිටිනවා. පෘතුගීසින්ගෙන් අපේ බසට බොහෝ වදන් එකතු වුණා. අල්මාරිය, අන්නාසි, බාල්දිය, බංකුව, බෝනික්කා, බොත්තම, ගෝවා, කබොක්, කලිසම, කමිසය වැනි බොහෝ වදන් ඒ අතර වනවා.

ඕලන්ද බර්ගර්

ඕලන්ද බර්ගර්වරු ලෙස හැඳින්වෙන්නේ ලන්දේසින්ගෙන් පැවත එන ජන කොටස්. නැගෙනහිර ඉන්දීය ඕලන්ද සමාගමේ සාමාජිකයන් ලෙස මෙරටට පැමිණි ලන්දේසීන් පෘතුගීසින් පලවා හැරීමට දෙවැනි රාජසිංහ රජුට උපකාර කල අතර පසුව මෙරට පාලනය අත්පත් කරගත්තා. 1796 ඉංග්රීසි පාලනය ඇරඹීමත් සමඟ ලන්දේසින් මෙරට හැර ගියද පවුල් 912ක් මෙරට රැඳුණා. 1810 වැනි කාලයේ ලන්දේසි ප්රජාව ඉංග්රීසින් යටතේ අධිකරණ, හමුදා ලිපිකාර වැනි සේවාවන්හි උසස් නිලතල හොබවනු ලැබුවා. වෛද්ය ආර්. එල් ස්පිට්ල්, ජොජ් කීට්, ලයනල් වෙන්ඞ්ට්, ඩන්කන් වයිට් මෙරට සිටි ප්රකට ඕලන්ද බර්ගර් ජාතිකයන්.

චීන ජාතිකයෝ

අතීතයේ සිටම මෙරට ජීවත්වන තවත් සුළු ජනකොටසක් වන්නේ චීන ජාතිකයන්. අතීතයේ සේද මාවත ඔස්සේ වෙළෙඳාම හා සංචාරය පිණිස ඔවුන් ශ්රී ලංකාවට පැමිණියා. මෙරටට පැමිණි චීන ජාතිකයන් අතර දේශාටනයේ යෙදුණු ෆා-හියන් භික්ෂුව හා හියුන් සාං භික්ෂුව පිළිබඳ බොහෝ තොරතුරු සඳහන් වනවා. බි්රතාන්ය පාලන සමයේ කුරුඳු වගාබිම්වල සේවය සඳහා චීන ජාතිකයන් ශ්රමිකයන් ලෙස මෙරටට පැමිණියා. ගාලු සහ ත්රිකුණාමල වරාය සහ හැමිල්ටන් ඇල ප්රතිසංස්කරණ කටයුතු සඳහා චීන ජාතිකයන්ගේ ශ්රමය යොදා ගැනුණා. 1940 දී දෙවැනි ලෝක යුද්ධයෙන් හා චීන ජපන් යුද්ධයෙන් අනාථයන් බවට පත් චීන ජාතිකයන් විශාල පිරිසක් මෙහි රඳවන ලදැයි පැවසෙනවා. ඉතා සු`ඵ සංඛ්යාවක්ව තිබූ චීන ජනගහණය 2000 පසු විශාල වශයෙන් ඉහළ ගියේ සංවර්ධන ව්යාපෘතිවල ශ්රමිකයන් ලෙස සේවය කිරීම සඳහා ඔවුන් මෙරටට පැමිණීමත් සමඟයි. මේ වන විට 110,000ක් පමණ චීන ජාතිකයන් මෙරට සිටින බව වාර්තා වනවා.

මෙමන්වරු

මෙමන්වරු ඉන්දියාවේ සින්ද් ප්රදේශය (වත්මන් පාකිස්ථානය) නිජබිම කරගත් සුන්නි මුස්ලිම් ප්රජාවට අයත් ජනකොට්ඨාශයක්. වාණිජ කටයුතු සඳහා දකුණු ඉන්දියාව ඔස්සේ ලංකාවට පැමිණි විවිධ ජාතීන් අතර මෙමන්වරුද සිටියා. මෙරටට ප්රථමයෙන් පැමිණි මෙමන් ජාතිකයා ලෙස සැලකෙන්නේ 1870 දී පමණ මෙහි පැමිණි අබ්දුල් රහ්මන් නැමැත්තෙක්. මන්නා සාත් නමින් හැඳින්වුණු ඔහු යාපනය ප්රදේශයේ පාපැදියකින් රෙදිපිළි වෙළෙඳාමේ යෙදුණා. පසුව පිටකොටුවේ ව්යාපාරයක් ඇරඹු ඔහු ලංකාවේ පදිංචි වුණා. 1946 ජන සංගණනය අනුව මෙරට සිටියේ මෙනන් ජාතිකයන් 180 දෙනෙක් පමණයි. 1947 ඉන්දියාව දෙකඩ වීමත් සමඟ බහුතරයක් මෙනන්වරු පාකිස්ථානය බලා ගිය අතර සුළු පිරිසක් ශ්රී ලංකාවට පැමිණියා. මෙහි ව්යාපාරවල නිරතව සිටි ඥාතීන් නිසා හෝ විවාහය නිසා බොහෝ පිරිසක් ශ්රී ලංකාවේම පදිංචි වුණා. 1981 ජන සංගණනය අනුව මෙනන්වරු 3000ක් පමණ මෙරට වාසය කළ අතර වැඩි පිරිසක් ජීවත් වූයේ අගනුවර ආසන්නයේ. පසු කාලීනව උසස් අධ්යාපනයට යෙමු වූ ඔවුන් කර්මාන්ත, වෛද්ය, නීති, වැනි වෘත්තීන්හි නියැලුණා. ඔවුන්ගේ බස මෙමානි. එය උර්දු හා හින්දි බසද මිශ්ර සින්දි උප භාෂාවක්.

මුහුදු වැද්දෝ

ශ්රී ලංකාවේ ආදිවාසි ප්රජාව උප කණ්ඩායම් තුනකට අයත් වනවා. ඒ ගල් වැද්දන්, ගම් වැද්දන් හා මුහුදු වැද්දන් ලෙසින්. මුහුදු වැද්දන් ලෙස හැඳින්වෙන්නේ මුහුදුකරයේ වාසය කරන ආදිවාසීන්. අනෙක් වැදි උප කණ්ඩායම් වැදි බස හෝ සිංහල හෝ භාවිත කරන අතර මොවුන් භාවිත කරනුයේ දෙමළ බසයි. මොවුන්ගේ ප්රධානතම වෘත්තිය මසුන් මැරීම. මුහුදේ, කළපුවල හෝ ගංගාවල මසුන් මැරීමෙන් ඔවුන් තම ජීවිකාව ගෙන යනවා. මෙම වැදි පිරිස මුලින්ම හඳුනා ගනු ලැබුවේ 1911දී සෙලිග්මාන් විසින්. ඔහු ඔවුන් හැඳින්වූයේ නැගෙනහිර වෙරළේ වැද්දන් ලෙසයි. මෙම මුහුදු වැද්දන්ගේ ප්රභවය කෙලෙස සිදුවූයේද යන්නට පැහැදිලි පිළිතුරක් නොමැති වුවද ඔවුන්ගේ මුඛ පරම්පරාගත තොරතුරු අනුව ඔවුන් රට මධ්යයේ සිටි වැද්දන්ගෙන් පැවත එන්නන් පිරිසක්. එහෙත් රට මධ්යයේ සිටින වැද්දන් මොවුන් තමන්ගේ පිරිසක් ලෙස පිළිගැනීමට සූදානම් නැතැයි හියු නෙවිල් තම කෘතියක සඳහන් කර තිබෙනවා. මොවුන් කිසිදු වරිගයකට අයත් නොවන බව රට මැද සිටින ආදිවාසීන්ගේ මතය බව නෙවිල් වැඩි දුරටත් සඳහන් කරනවා. දැනට මුහුදු වද්දන් 2460 දෙනෙක් සිටින බව වාර්තා වෙනවා.

[QUOTE="NRTG, post: 29056790, member: 573158"] [HEADING=3][SIZE=6]Caste System of Old Ceylon[/SIZE][/HEADING] [SIZE=6][B]අඩු කුලේ පර හැත්ත කිව්වට එහෙම නෙවෙයි මේ ශ්රී ලංකාවේ වාසය කරන ජන වර්ග 19 ක්[/B][/SIZE] [SIZE=4]අතීතයේ සිටම ශ්රී ලංකාවේ විවිධ සංස්කෘතීන්ට අයත් ජනකොටස් වාසය කළා. ජනවාර්ගිකත්වය අනුව ප්රධාන ජන කණ්ඩායම වන්නේ සිංහල ප්රජාව. මේ හැර දෙමළ, මුස්ලිම් හා බර්ගර් යන වාර්ගිකයන්ද මෙහි වාසය කරන අතර ඔවුන් හැඳින්වෙන්නේ සුළු ජනවාර්ගිකයන් ලෙසින්. බොහෝ දෙනකු දන්නේ මෙරට වාසය කරනුයේ මෙම ජනවර්ග හතරට අයත් පිරිස පමණක් බවයි. එහෙත් එම ජනවාර්ගිකයන් හැර තවත් සුළු ජනවාර්ගිකයන් රැසක් මෙරට ජීවත් වන බව ජාතික සහජීවනය, සංවාද හා රාජ්ය භාෂා අමාත්යංශය මගින් මෑතකදී ප්රකාශයට පත් කළ ‘පීපල් ඔෆ් ශ්රී ලංකා’ කෘතියේ සඳහන් වනවා. එම කෘතිය අනුව සිංහල, ශ්රී ලංකා දෙමළ, මුස්ලිම් හෙවත් යෝනක, ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ, කොළඹ හෙට්ටි, ශ්රී ලංකා මලයාලම්, මැලේ, ලන්දේසි බර්ගර්, පෘතුගීසි බර්ගර්, චීන, මෙමන්, මුහුදු වැද්දන්, ශ්රී ලංකා භාරත, කැෆර් නොහොත් කාපිරි, දාවුදි බෝරා, ආදිවාසීන්, සින්දි, අහිකුණ්ටක හා පාර්සි යන ජන කණ්ඩායම් 19ක් ශ්රී ලංකාවේ වාසය කරනවා. 2012 ජන සංගණනය අනුව ශ්රී ලංකාවේ සමස්ත ජනගහනය 20,359,439ක්. (2017 වන විට මෙම සංඛ්යාව 21,016,431ක් ලෙස වර්ධනය වී තිබේ.) වාර්ගිකත්වය අනුව සිංහලයන් 15,250,081 හෙවත් ප්රතිශතයක් ලෙස 74.90%ක්ද, ශ්රී ලංකා දෙමළ 2,269,266ක් හෙවත් 11.15%ක්ද, මුස්ලිම් 1,892,638ක් හෙවත් 9.30%ද ඉන්දියානු දෙමළ 839,504ක් හෙවත් 4.12%ද මැලේ 44,130ක් හෙවත් 0.22%ද, බර්ගර් 38,239ක් හෙවත් 0.19%ද වන අතර සෙසු වාර්ගියන් සියල්ලන්ගේම එකතුව වන්නේ 25,527ක් හෙවත් 0.13% ක් පමණයි.[/SIZE] [SIZE=5]ඉන්දියානු දෙමළ[/SIZE] [SIZE=5][IMG width="486px"]https://i.imgur.com/dMkTNTF.jpg[/IMG][/SIZE] [SIZE=4]සිංහල, දෙමළ හා මුස්ලිම් ජනයාට අමතරව මෙරට වාසය කරන ජාතීන් අතර වැඩි ප්රතිශතයක් සිටින්නේ ඉන්දියානු දෙමළ ජනයායි. මොවුන් 1823 වසරේ ඉංග්රීසින් විසින් මෙරට තේ රබර් සහ කොකෝවා රබර් වගාව සඳහා ශ්රමිකයන් ලෙස දකුණු ඉන්දියාවෙන් රැගෙන ආ පිරිසෙන් පැවත එන්නන් ලෙස සැලකෙනවා. කඳුරට දෙමළ ප්රජාව ලෙස හැඳින්වෙන්නේ මෙම පිරිසයි. මෙරට ආර්ථිකයට ඉමහත් මෙහෙවරක් මොවුන්ගෙන් සිදුවෙනවා.[/SIZE] [SIZE=5]කොළඹ හෙට්ටි (චෙට්ටි) [IMG width="459px"]https://i.imgur.com/BSARNCH.jpg[/IMG][/SIZE] [SIZE=4]කොළඹ හෙට්ටි අයත් වන්නේ ‘තන වෛස්ය’ කුලයටය. වෛස්ය යන්නෙහි අරුත කුලීනයා යන්නයි. හෙට්ටි ජනයා ප්රථමයෙන් ශ්රී ලංකාවට පැමිණ ඇත්තේ විජයාගමනයත් සමඟින් බව ඉතිහාසඥයන්ගේ මතයයි. අශෝක රජුගේ බිසව හා මිහිඳු හිමියන්ගේ හා සංඝමිත්තා මෙහෙණියගේ මව වූ දේවි බිසව ද මෙම ජනවර්ගයට අයත් කාන්තාවක්. හෙට්ටිවරුන්ගේ ප්රධාන වෘත්තිය වූයේ වෙළෙඳාමය. ඉංග්රීසි පාලන සමයේ මොවුන් මලබාර්වරුන් ලෙසද හැඳින්වුණු අතර පසුව ඔවුන් වෙනත් ජන වාර්ගික කොටසක් ලෙස පිළිගෑනීමට ලක් වුණා. අද වන විට මොවුන්ගෙන් වැඩි දෙනෙක් සිංහලයන් හා දෙමළ ප්රජාව සමඟ මිශ්ර වී සිටිනවා.[/SIZE] [SIZE=5]ශ්රී ලංකා මලයාලම්[/SIZE] [SIZE=4]මලයාලි පිරිස් ශ්රී ලංකාවට සංක්රමණය වී ඇත්තේ 14 වැනි සියවසේ බව පැවසෙනවා. පාණ්ඩ්ය, චෝල සහ චේර රජවරුන්ගේ කුලී හේවායන් ලෙස ලංකාවට පැමිණ ඇති මේ පිරිස යළි ඉන්දියාවට නොගොස් මෙරට පදිංචි වී තිබෙනවා. 19 වැනි සියවසින් පසු කෝපි, තේ හා රබර් වගාව සඳහා අවශ්ය ශ්රමිකයන් ලෙසද මලයාලි ජනයා මෙහි ගෙන එනු ලැබුවා. මලයාලි ජනයා පසුව මෙරට වෛද්ය, ශාස්ත්රාලීය, දුම්රිය, රජයේ සේවය, පොලිස් හා ව්යාපාරික ක්ෂේත්රවලටද එක් වූවා. 1945 සිට 1967 තෙක් කොළඹ විශාකා විද්යාලයේ විදුහල්පතිනිය වූයේද මලයාලි ජාතික සූසන් ජෝජ් පුලිමුඞ් මහත්මියයි. මෙරට සිටි ප්රකට හේතුවාදියකු වූ ඒබ්රහම් ටී. කොවුර් මහතාද මලයාලි ජාතිකයෙක්. මලයාලින්ගෙන් ඇතැමෙක් සිංහල බෞද්ධ හා ක්රිස්තියානි ප්රජාව හා මුසු වූ අතර ඔවුන්ගේ දරුවන් සිංහල නම්ගම් භාවිතයට යොමු වී සිටිනවා.[/SIZE] [SIZE=5]මැලේවරු[/SIZE] [SIZE=5][IMG width="272px"]https://i.imgur.com/vOrIk7A.jpg[/IMG][/SIZE] [SIZE=4]ඉස්ලාම් දහම අදහන මැලේවරු ජා මිනිසුන් ලෙසද හැඳින්වෙනවා. ඔවුන්ගේ නිජබිම මැලේසියාව වන අතර සිංගප්පූරුව සහ බෲනේයි රාජ්යයන්හිද පැතිර සිටිනවා. මැලේවරු ලංකාවට පැමිණියේ ඕලන්ද යුගයේ සහ බි්රතාන්ය යුගයේ. එවක මේ දෙරටම ඔවුන්ගේ යටත් විජිතයන්ව පැවැතියා. බ්රිතාන්ය පාලන සමයේ මෙරට මැලේ රෙජිමේන්තුව නමින් හමුදා අනු කණ්ඩයක්ද තිබුණා. ටී. බී. ජයා, එම්. ජේ. අක්බර් විනිසුරුවරයා වැන්නවුන් මෙරට සිටි ප්රකට මැලේ ජාතිකයන්. දොදොල්, බිබික්කං, දෝසි, මුං ඇට කැවුම්, නාසිගොරෙං වැනි මැලේවරුන්ගේ ආහාර රැසක් අපේ සංස්කෘතියට එක්වී තිබෙනවා.[/SIZE] [SIZE=5]පෘතුගීසි බර්ගර් [IMG width="331px"]https://i.imgur.com/NQkyDHM.jpg[/IMG][/SIZE] [SIZE=4]පෘතුගීසින්ගෙන් පැවත එන මෙම ජන කොට්ඨාශය මෙරටට පැමිණ වසර 500කට අධික කාලයක් ගතවී තිබෙනවා. මොවුන්ගෙන් වැඩි පිරිසක් ජීවත් වන්නේ මඩකලපුව, අම්පාර හා ත්රිකුණාමල දිස්ත්රික්කවලයි. දිවයිනේ වෙනත් ප්රදේශවලද මොවුන් සු`ඵ කණ්ඩායම් ලෙස විසිර සිටිනවා. පෘතුගීසින්ගෙන් අපේ බසට බොහෝ වදන් එකතු වුණා. අල්මාරිය, අන්නාසි, බාල්දිය, බංකුව, බෝනික්කා, බොත්තම, ගෝවා, කබොක්, කලිසම, කමිසය වැනි බොහෝ වදන් ඒ අතර වනවා.[/SIZE] [SIZE=5]ඕලන්ද බර්ගර් [IMG width="371px"]https://i.imgur.com/MVkXbJR.jpg[/IMG][/SIZE] [SIZE=4]ඕලන්ද බර්ගර්වරු ලෙස හැඳින්වෙන්නේ ලන්දේසින්ගෙන් පැවත එන ජන කොටස්. නැගෙනහිර ඉන්දීය ඕලන්ද සමාගමේ සාමාජිකයන් ලෙස මෙරටට පැමිණි ලන්දේසීන් පෘතුගීසින් පලවා හැරීමට දෙවැනි රාජසිංහ රජුට උපකාර කල අතර පසුව මෙරට පාලනය අත්පත් කරගත්තා. 1796 ඉංග්රීසි පාලනය ඇරඹීමත් සමඟ ලන්දේසින් මෙරට හැර ගියද පවුල් 912ක් මෙරට රැඳුණා. 1810 වැනි කාලයේ ලන්දේසි ප්රජාව ඉංග්රීසින් යටතේ අධිකරණ, හමුදා ලිපිකාර වැනි සේවාවන්හි උසස් නිලතල හොබවනු ලැබුවා. වෛද්ය ආර්. එල් ස්පිට්ල්, ජොජ් කීට්, ලයනල් වෙන්ඞ්ට්, ඩන්කන් වයිට් මෙරට සිටි ප්රකට ඕලන්ද බර්ගර් ජාතිකයන්.[/SIZE] [SIZE=5]චීන ජාතිකයෝ[/SIZE] [IMG width="412px"]https://i.imgur.com/UmU8YfA.jpg[/IMG] [SIZE=4]අතීතයේ සිටම මෙරට ජීවත්වන තවත් සුළු ජනකොටසක් වන්නේ චීන ජාතිකයන්. අතීතයේ සේද මාවත ඔස්සේ වෙළෙඳාම හා සංචාරය පිණිස ඔවුන් ශ්රී ලංකාවට පැමිණියා. මෙරටට පැමිණි චීන ජාතිකයන් අතර දේශාටනයේ යෙදුණු ෆා-හියන් භික්ෂුව හා හියුන් සාං භික්ෂුව පිළිබඳ බොහෝ තොරතුරු සඳහන් වනවා. බි්රතාන්ය පාලන සමයේ කුරුඳු වගාබිම්වල සේවය සඳහා චීන ජාතිකයන් ශ්රමිකයන් ලෙස මෙරටට පැමිණියා. ගාලු සහ ත්රිකුණාමල වරාය සහ හැමිල්ටන් ඇල ප්රතිසංස්කරණ කටයුතු සඳහා චීන ජාතිකයන්ගේ ශ්රමය යොදා ගැනුණා. 1940 දී දෙවැනි ලෝක යුද්ධයෙන් හා චීන ජපන් යුද්ධයෙන් අනාථයන් බවට පත් චීන ජාතිකයන් විශාල පිරිසක් මෙහි රඳවන ලදැයි පැවසෙනවා. ඉතා සු`ඵ සංඛ්යාවක්ව තිබූ චීන ජනගහණය 2000 පසු විශාල වශයෙන් ඉහළ ගියේ සංවර්ධන ව්යාපෘතිවල ශ්රමිකයන් ලෙස සේවය කිරීම සඳහා ඔවුන් මෙරටට පැමිණීමත් සමඟයි. මේ වන විට 110,000ක් පමණ චීන ජාතිකයන් මෙරට සිටින බව වාර්තා වනවා.[/SIZE] [SIZE=5]මෙමන්වරු [/SIZE] [SIZE=4]මෙමන්වරු ඉන්දියාවේ සින්ද් ප්රදේශය (වත්මන් පාකිස්ථානය) නිජබිම කරගත් සුන්නි මුස්ලිම් ප්රජාවට අයත් ජනකොට්ඨාශයක්. වාණිජ කටයුතු සඳහා දකුණු ඉන්දියාව ඔස්සේ ලංකාවට පැමිණි විවිධ ජාතීන් අතර මෙමන්වරුද සිටියා. මෙරටට ප්රථමයෙන් පැමිණි මෙමන් ජාතිකයා ලෙස සැලකෙන්නේ 1870 දී පමණ මෙහි පැමිණි අබ්දුල් රහ්මන් නැමැත්තෙක්. මන්නා සාත් නමින් හැඳින්වුණු ඔහු යාපනය ප්රදේශයේ පාපැදියකින් රෙදිපිළි වෙළෙඳාමේ යෙදුණා. පසුව පිටකොටුවේ ව්යාපාරයක් ඇරඹු ඔහු ලංකාවේ පදිංචි වුණා. 1946 ජන සංගණනය අනුව මෙරට සිටියේ මෙනන් ජාතිකයන් 180 දෙනෙක් පමණයි. 1947 ඉන්දියාව දෙකඩ වීමත් සමඟ බහුතරයක් මෙනන්වරු පාකිස්ථානය බලා ගිය අතර සුළු පිරිසක් ශ්රී ලංකාවට පැමිණියා. මෙහි ව්යාපාරවල නිරතව සිටි ඥාතීන් නිසා හෝ විවාහය නිසා බොහෝ පිරිසක් ශ්රී ලංකාවේම පදිංචි වුණා. 1981 ජන සංගණනය අනුව මෙනන්වරු 3000ක් පමණ මෙරට වාසය කළ අතර වැඩි පිරිසක් ජීවත් වූයේ අගනුවර ආසන්නයේ. පසු කාලීනව උසස් අධ්යාපනයට යෙමු වූ ඔවුන් කර්මාන්ත, වෛද්ය, නීති, වැනි වෘත්තීන්හි නියැලුණා. ඔවුන්ගේ බස මෙමානි. එය උර්දු හා හින්දි බසද මිශ්ර සින්දි උප භාෂාවක්.[/SIZE] [SIZE=5]මුහුදු වැද්දෝ [IMG width="472px"]https://i.imgur.com/3dtqiq1.jpg[/IMG][/SIZE] [SIZE=4]ශ්රී ලංකාවේ ආදිවාසි ප්රජාව උප කණ්ඩායම් තුනකට අයත් වනවා. ඒ ගල් වැද්දන්, ගම් වැද්දන් හා මුහුදු වැද්දන් ලෙසින්. මුහුදු වැද්දන් ලෙස හැඳින්වෙන්නේ මුහුදුකරයේ වාසය කරන ආදිවාසීන්. අනෙක් වැදි උප කණ්ඩායම් වැදි බස හෝ සිංහල හෝ භාවිත කරන අතර මොවුන් භාවිත කරනුයේ දෙමළ බසයි. මොවුන්ගේ ප්රධානතම වෘත්තිය මසුන් මැරීම. මුහුදේ, කළපුවල හෝ ගංගාවල මසුන් මැරීමෙන් ඔවුන් තම ජීවිකාව ගෙන යනවා. මෙම වැදි පිරිස මුලින්ම හඳුනා ගනු ලැබුවේ 1911දී සෙලිග්මාන් විසින්. ඔහු ඔවුන් හැඳින්වූයේ නැගෙනහිර වෙරළේ වැද්දන් ලෙසයි. මෙම මුහුදු වැද්දන්ගේ ප්රභවය කෙලෙස සිදුවූයේද යන්නට පැහැදිලි පිළිතුරක් නොමැති වුවද ඔවුන්ගේ මුඛ පරම්පරාගත තොරතුරු අනුව ඔවුන් රට මධ්යයේ සිටි වැද්දන්ගෙන් පැවත එන්නන් පිරිසක්. එහෙත් රට මධ්යයේ සිටින වැද්දන් මොවුන් තමන්ගේ පිරිසක් ලෙස පිළිගැනීමට සූදානම් නැතැයි හියු නෙවිල් තම කෘතියක සඳහන් කර තිබෙනවා. මොවුන් කිසිදු වරිගයකට අයත් නොවන බව රට මැද සිටින ආදිවාසීන්ගේ මතය බව නෙවිල් වැඩි දුරටත් සඳහන් කරනවා. දැනට මුහුදු වද්දන් 2460 දෙනෙක් සිටින බව වාර්තා වෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom