Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
අඩු කුලේ පර හැත්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්රී ලංකා භාරත

භාරත ජනයා නමින් හැඳින්වෙන ජනතාව දකුණු ඉන්දියාවේ සිට මෙහි පැමිණි වෙළෙඳ ප්රජාවක්. සාමකාමී හා නීති ගරුක මෙම ප්රජාව මන්නාරමේ සිට පානදුරය දක්වා වන මුහුදුබඩ තීරයේ ජීවත් වූවා. ඔවුන් ප්රථමයෙන් මෙහි පැමිණියේ මන්නාරමේ මුතු කිමිදීම හා වෙළෙඳාම සඳහායි. කොළඹ වරාය ඉදි කිරීමේදී එහි සේවය සඳහාද භාරතවරුන් මෙහි පැමිණ තිබෙනවා. පසුකාලීනව පොල් හා කරවල වෙළඳාමටත්, දේපල ඉඩකඩම් අලෙවියටත් ඔවුන් සම්බන්ධ වුණා. මොවුන්ගෙන් පිරිසක් මුහුදුකරයෙන් රට මැදට ගිය අතර නුවර හා කුරුණෑගල ප්රදේශවලද පදිංචි වුණා. පැරැන්නන් දෙමළ බස පමණක් වැහැරුවද තරුණ පරපුර සිංහල දෙමළ හා ඉංග්රීසි යන භාෂා තුනම කතා කළ හැකි පිරිසක්. මොවුන්ගේ ප්රධාන ආගම රෝමානු කතෝලික ආගමයි. පරවර, පරාව, පරාවර් වැනි නම්වලින් හැඳින්වෙන්නේද මෙම ජනකොටසයි. කොස්තා, රෝච්, ද කෲස් යන වාසගම් ඔවුනට හිමියි.

කාපිරි නොහොත් කැෆර් ජනතාව

ශ්රී ලංකාවේ සිටින කාපිරි ජනයා සියවස් ගණනකට ඉහත මොසැම්බික් දේශයේ සිට මෙරටට රැගෙන එන ලද පිරිසක්. මෙම අප්රිකානු ශ්රී ලාංකියන්ගේ සංස්කෘතිය ක්රියොල් සංස්කෘතිය ලෙසද හැඳින්වෙනවා. පෘතුගීසීන් විවිධ සේවා සඳහා අප්රිකානුවන් 3000ක් පමණ 16 වැනි සියවසේදී මෙරටට රැගෙන ආවා. පසුව ආරාබි වෙළෙඳුන්ද, ඕලන්දයන්දයන් හා ඉංග්රීසීන් විසින් ගෘහ සේවය සඳහා ද වතුවල සේවය සඳහා ද හේවායන් ලෙසද මොවුන් ගෙනවිත් තිබෙනවා. පුත්තලමේ සිරම්බිඅඩියේද, ත්රිකුණාමලයේ පල්ලායිඋත්තු හිද, කල්පිටිය මඩකලපුව හා මීගමුව වැනි ප්රදේශවලද ඔවුන් වාසය කරනවා. අද මොවුන්ගෙන් බොහෝ දෙනෙක් සිංහලයන් හෝ දෙමළ ජනයා සමඟ මුසුවෙලා.

ශ්රී ලංකා දාවුදි බෝරා

සියවස් දෙකකට අධික කාලයක සිට දාවුදි බෝරාවරු ශ්රී ලංකාවේ වාසය කරනවා. ශ්රී ලංකාවට පැමිණි පළමු බෝරාවරයා ක්රි. ව. 1830 දී පමණ වයඹදිග ඉන්දියාවේ කුච් නගරයේ සිට පැමිණි ජැෆර්ජි එසාජි නමැත්තෙක්. ඔහු මුහුදු යාත්රාවකින් කුච් සිට මාලදිවයින වෙත යාත්රා කරමින් සිටියදී කුණාටුවකට හසුවීම නිසා ගාල්ලට ළඟාවී තිබෙනවා. පසුව ජැෆර්ජි එසාජි ගාල්ල ප්රදේශයේ තම ව්යාපාරික කටයුතු ආරම්භ කළා. ක්රමයෙන් ඔහුගේ නෑ පිරිවරද මෙහි පදිංචියට පැමිණ තිබෙනවා. කරීම්ජි ජැෆර්ජි නම් වූ ඔහුගේ පුත්රයා පසුව ව්යාපාරික කටයුතුවල නිරත වූ අතර ගාල්ලේ අදටත් දැකිය හැකි ලංකාවේ පළමු බෝරා දේවස්ථානය ඉදිකර තිබෙනවා. 1850 දී පමණ කොළඹට සංක්රමණය වූ මෙම වෙළෙඳ ප්රජාව සහල්, සීනි, භූමිතෙල් හා විවිධ ධාන්යවර්ග හා රෙදිපිළි ආනයන හා අපනයන ව්යාපාරවල නිරත වුණා. 19 වැනි සියවසේ සිට මෙරට වෙළඳාමේ ප්රබලයන් වූ අදම්අලී, හෙබ්තුල්ලාබෝයි, ඩාවුද්බායි, නූර්බායි, ජැෆර්ජි සහොදරයෝ, අක්බාර් සහෝදරයෝ වැනි සමාගම්වලින් සමහරක් වර්තමානයේද ක්රියාකාරීයි.

වැදි ජනතාව

වැද්දා යන්නෙහි අරුත දඩයක්කාරයා යන්නයි. ලංකාවේ ආදිවාසි ජනයා ලෙස හැඳින්වෙන වැදි ජනයා විජය හා කුවේණියගේ දරුවන්ගෙන් පැවත එන බවට මහවංශයේ සඳහන්. වැද්දන් මිශ්ර මානව වර්ගයක් ලෙසයි හඳුන්වා ඇත්තේ. ඔවුන් නීග්රෝ, ඔස්ට්රලොටිඞ්, හා පාෂාණ යුගයේ මධ්යධරණී මනුෂ්ය වර්ගයාගේ මුසුවක් ලෙස හැඳින්වෙනවා. ලංකාවේ වැදි ජනයා විවිධ ගෝත්රවලට අයත් වනවා. බණ්ඩර නොහොත් රුගම්, මොරාන, උනාපාන, ඌරු, නබුදන්, නබදාන ඇඹල තලා වැනි ගෝත්ර ඒ අතරින් ප්රධානයි.

ශ්රී ලංකා සින්දි ජනතාව

සින්දි ජනයාගේ මව්රට ඉන්දියාවේ සින්ද් ප්රාන්තයයි. ඉන්දියාව දෙකඩ වීමෙන් පසු එම ප්රාන්තය පාකිස්තානයට එක් වුණා. සින්දි ජනයා 19 වැනි සියවසේ දී ශ්රී ලංකාවට පැමිණ ඇත්තේ සේද වෙළෙඳාම සඳහායි. කොළඹ කොටුව ප්රදේශයේ වෙළෙඳාමේ නිරත වූ ඔවුන් නැව් මගින් මෙරටට පැමිණි යුරෝපීය සංචාරකයන්හට සේද රෙදි සහ කුඩා මෙවලම් අලෙවි කිරීමේ නිරත වුණා. පසුව පිටකොටුව කෙලින් වීදියේ වෙළෙඳසැල් පිහිටුවා ගත් ඔවුන් තොග වෙළෙන්දන් ලෙස ප්රකට වුණා. 1924දී ලංකා සින්දි වෙළෙඳ සංගමය පිහිටුවා ගත් මේ පිරිස මෙරට ප්රධාන නගරවල වෙළෙඳ කටයුතු මෙහෙය වූවා. ලංකාවේ සිටින සින්දි ප්රජාව වහරන බස වන්නේ සින්ද් දේශයේ බසයි. ලේඛනය අප මෙන් වමේ සිට දකුණට නොව දකුණේ සිට වමට ලියවෙන්නක්.

අහිකුණ්ටික ජනයා

අහිකුණ්ටික ජනයා දකුණු ඉන්දියාවෙන් මෙහි පැමිණි ජන කොට්ඨාශයකින් පැවත එන පිරිසක්. කුරවර් ගෝත්රිකයන්ගෙන් ඔවුන් පැවැත එන බව පැවසෙනවා. තෙළිඟු බස වහරන ඔවුන් කුඩා කණ්ඩායම් වශයෙන් ජීවත් වෙමින් ,කලින් කලට තැනින් තැනට යමින් දිවි ගෙවන පිරිසක්. මොවුන්ගේ ප්රධාන රැකියාව නයින් හා රිලවුන් නැටවීම හා ශාස්ත්ර කීමයි. වෙන්කඬේස්, මාසෙම්මා, සෙල්ලපූර් අම්මා, මාඩසාමි ඔවුන් අදහන දෙවිවරුයි. ඔවුන්ගේ නිවෙස් හැඳින්වෙන්නේ නායිල්ල නමින්.

ශ්රී ලංකා පාර්සිවරු

ලොව පුරා සිටින පාර්සි ජනගහනය 100,000කට අධික නොවේ. ඉන්දියාවේ බොම්බාය ආශ්රීත නගරවල ජීවත් වන මෙම ජනයා සියවස් 10කට පමණ ඉහත පර්සියාවෙන් බිහිවූ ජන කණ්ඩායමක්. අරාබීන් විසින් පර්සියාව අත්පත් කරගත් පසු ඔවුන්ගෙන් වැඩි පිරිසක් ඉන්දියාවේ පදිංචියට පැමිණ තිබෙනවා. මෙමොන්, බෝරා, භාරත සහ හෙට්ටි මිනිසුන් මෙන්ම පාර්සිවරුද වෙළෙඳ ප්රජාවක්. පාර්සිවරු ශ්රී ලංකාවේ වාසයට පැමිණ ඇත්තේ 19 වැනි සියවසේ මුල් භාගයේදී. 1930 වසරේ පාර්සිවරු 450ක් පමණ මෙරට වාසය කළද 2005 වන විට එම සංඛ්යාව 45 දක්වා අවම වී තිබෙනවා. පාර්සිවරුන් වහරන්නේ ගුජරාටි බසයි. මෙරට ප්රකට වෙළෙඳ සමාගමක් වන අබාන්ස් හි හිමිකාරිය වන අබාන් පෙස්ටන්ජි මහත්මිය සහ ජොන් කීල්ස් සමාගමේ වැඩිම කොටස් හිමිකරුවන් වන කැප්ටන් පවුල මෙරට සිටින ප්රකට පාර්සි ව්යාපාරික පවුල්ය. වැල්ලවත්ත රෙදිමෝලේ හිමිකාරිත්වය එවක පැවතියේද කැප්ටන් පවුල යටතේයි. බොම්බායේ සිට පැමිණි කාන් පවුල එවක මෙරට වැඩිම තෙල් මෝල් හිමිකරුවන් වුණා. පිටකොටුවේ කාන් ඔරලෝසු කණුව ඉදිකරන ලද්දේ ඔවුන් විසින්.

මුලාශ්ර:

බ්ලොගර් - ප්රියන්ජන් සුරේෂ් ද සිල්වා

චායාරුප අන්තර්ජාලයෙනි

[QUOTE="NRTG, post: 29056792, member: 573158"] [SIZE=4]ශ්රී ලංකා භාරත [IMG width="312px"]https://i.imgur.com/u8fLAF1.jpg[/IMG] භාරත ජනයා නමින් හැඳින්වෙන ජනතාව දකුණු ඉන්දියාවේ සිට මෙහි පැමිණි වෙළෙඳ ප්රජාවක්. සාමකාමී හා නීති ගරුක මෙම ප්රජාව මන්නාරමේ සිට පානදුරය දක්වා වන මුහුදුබඩ තීරයේ ජීවත් වූවා. ඔවුන් ප්රථමයෙන් මෙහි පැමිණියේ මන්නාරමේ මුතු කිමිදීම හා වෙළෙඳාම සඳහායි. කොළඹ වරාය ඉදි කිරීමේදී එහි සේවය සඳහාද භාරතවරුන් මෙහි පැමිණ තිබෙනවා. පසුකාලීනව පොල් හා කරවල වෙළඳාමටත්, දේපල ඉඩකඩම් අලෙවියටත් ඔවුන් සම්බන්ධ වුණා. මොවුන්ගෙන් පිරිසක් මුහුදුකරයෙන් රට මැදට ගිය අතර නුවර හා කුරුණෑගල ප්රදේශවලද පදිංචි වුණා. පැරැන්නන් දෙමළ බස පමණක් වැහැරුවද තරුණ පරපුර සිංහල දෙමළ හා ඉංග්රීසි යන භාෂා තුනම කතා කළ හැකි පිරිසක්. මොවුන්ගේ ප්රධාන ආගම රෝමානු කතෝලික ආගමයි. පරවර, පරාව, පරාවර් වැනි නම්වලින් හැඳින්වෙන්නේද මෙම ජනකොටසයි. කොස්තා, රෝච්, ද කෲස් යන වාසගම් ඔවුනට හිමියි.[/SIZE] [SIZE=5]කාපිරි නොහොත් කැෆර් ජනතාව [IMG width="489px"]https://i.imgur.com/mU1KXn1.jpg[/IMG][/SIZE] [SIZE=4]ශ්රී ලංකාවේ සිටින කාපිරි ජනයා සියවස් ගණනකට ඉහත මොසැම්බික් දේශයේ සිට මෙරටට රැගෙන එන ලද පිරිසක්. මෙම අප්රිකානු ශ්රී ලාංකියන්ගේ සංස්කෘතිය ක්රියොල් සංස්කෘතිය ලෙසද හැඳින්වෙනවා. පෘතුගීසීන් විවිධ සේවා සඳහා අප්රිකානුවන් 3000ක් පමණ 16 වැනි සියවසේදී මෙරටට රැගෙන ආවා. පසුව ආරාබි වෙළෙඳුන්ද, ඕලන්දයන්දයන් හා ඉංග්රීසීන් විසින් ගෘහ සේවය සඳහා ද වතුවල සේවය සඳහා ද හේවායන් ලෙසද මොවුන් ගෙනවිත් තිබෙනවා. පුත්තලමේ සිරම්බිඅඩියේද, ත්රිකුණාමලයේ පල්ලායිඋත්තු හිද, කල්පිටිය මඩකලපුව හා මීගමුව වැනි ප්රදේශවලද ඔවුන් වාසය කරනවා. අද මොවුන්ගෙන් බොහෝ දෙනෙක් සිංහලයන් හෝ දෙමළ ජනයා සමඟ මුසුවෙලා.[/SIZE] [SIZE=5]ශ්රී ලංකා දාවුදි බෝරා [/SIZE] [SIZE=4][IMG width="426px"]https://i.imgur.com/0EFkkt5.jpg[/IMG] සියවස් දෙකකට අධික කාලයක සිට දාවුදි බෝරාවරු ශ්රී ලංකාවේ වාසය කරනවා. ශ්රී ලංකාවට පැමිණි පළමු බෝරාවරයා ක්රි. ව. 1830 දී පමණ වයඹදිග ඉන්දියාවේ කුච් නගරයේ සිට පැමිණි ජැෆර්ජි එසාජි නමැත්තෙක්. ඔහු මුහුදු යාත්රාවකින් කුච් සිට මාලදිවයින වෙත යාත්රා කරමින් සිටියදී කුණාටුවකට හසුවීම නිසා ගාල්ලට ළඟාවී තිබෙනවා. පසුව ජැෆර්ජි එසාජි ගාල්ල ප්රදේශයේ තම ව්යාපාරික කටයුතු ආරම්භ කළා. ක්රමයෙන් ඔහුගේ නෑ පිරිවරද මෙහි පදිංචියට පැමිණ තිබෙනවා. කරීම්ජි ජැෆර්ජි නම් වූ ඔහුගේ පුත්රයා පසුව ව්යාපාරික කටයුතුවල නිරත වූ අතර ගාල්ලේ අදටත් දැකිය හැකි ලංකාවේ පළමු බෝරා දේවස්ථානය ඉදිකර තිබෙනවා. 1850 දී පමණ කොළඹට සංක්රමණය වූ මෙම වෙළෙඳ ප්රජාව සහල්, සීනි, භූමිතෙල් හා විවිධ ධාන්යවර්ග හා රෙදිපිළි ආනයන හා අපනයන ව්යාපාරවල නිරත වුණා. 19 වැනි සියවසේ සිට මෙරට වෙළඳාමේ ප්රබලයන් වූ අදම්අලී, හෙබ්තුල්ලාබෝයි, ඩාවුද්බායි, නූර්බායි, ජැෆර්ජි සහොදරයෝ, අක්බාර් සහෝදරයෝ වැනි සමාගම්වලින් සමහරක් වර්තමානයේද ක්රියාකාරීයි.[/SIZE] [SIZE=5]වැදි ජනතාව [IMG width="476px"]https://i.imgur.com/t9Q937C.jpg[/IMG][/SIZE] [SIZE=4]වැද්දා යන්නෙහි අරුත දඩයක්කාරයා යන්නයි. ලංකාවේ ආදිවාසි ජනයා ලෙස හැඳින්වෙන වැදි ජනයා විජය හා කුවේණියගේ දරුවන්ගෙන් පැවත එන බවට මහවංශයේ සඳහන්. වැද්දන් මිශ්ර මානව වර්ගයක් ලෙසයි හඳුන්වා ඇත්තේ. ඔවුන් නීග්රෝ, ඔස්ට්රලොටිඞ්, හා පාෂාණ යුගයේ මධ්යධරණී මනුෂ්ය වර්ගයාගේ මුසුවක් ලෙස හැඳින්වෙනවා. ලංකාවේ වැදි ජනයා විවිධ ගෝත්රවලට අයත් වනවා. බණ්ඩර නොහොත් රුගම්, මොරාන, උනාපාන, ඌරු, නබුදන්, නබදාන ඇඹල තලා වැනි ගෝත්ර ඒ අතරින් ප්රධානයි.[/SIZE] [SIZE=5]ශ්රී ලංකා සින්දි ජනතාව [IMG]https://i.imgur.com/uqwojjd.jpg[/IMG][/SIZE] [SIZE=4]සින්දි ජනයාගේ මව්රට ඉන්දියාවේ සින්ද් ප්රාන්තයයි. ඉන්දියාව දෙකඩ වීමෙන් පසු එම ප්රාන්තය පාකිස්තානයට එක් වුණා. සින්දි ජනයා 19 වැනි සියවසේ දී ශ්රී ලංකාවට පැමිණ ඇත්තේ සේද වෙළෙඳාම සඳහායි. කොළඹ කොටුව ප්රදේශයේ වෙළෙඳාමේ නිරත වූ ඔවුන් නැව් මගින් මෙරටට පැමිණි යුරෝපීය සංචාරකයන්හට සේද රෙදි සහ කුඩා මෙවලම් අලෙවි කිරීමේ නිරත වුණා. පසුව පිටකොටුව කෙලින් වීදියේ වෙළෙඳසැල් පිහිටුවා ගත් ඔවුන් තොග වෙළෙන්දන් ලෙස ප්රකට වුණා. 1924දී ලංකා සින්දි වෙළෙඳ සංගමය පිහිටුවා ගත් මේ පිරිස මෙරට ප්රධාන නගරවල වෙළෙඳ කටයුතු මෙහෙය වූවා. ලංකාවේ සිටින සින්දි ප්රජාව වහරන බස වන්නේ සින්ද් දේශයේ බසයි. ලේඛනය අප මෙන් වමේ සිට දකුණට නොව දකුණේ සිට වමට ලියවෙන්නක්.[/SIZE] [SIZE=5]අහිකුණ්ටික ජනයා [/SIZE] [IMG]https://i.imgur.com/MQ6gmpz.jpg[/IMG] [SIZE=4]අහිකුණ්ටික ජනයා දකුණු ඉන්දියාවෙන් මෙහි පැමිණි ජන කොට්ඨාශයකින් පැවත එන පිරිසක්. කුරවර් ගෝත්රිකයන්ගෙන් ඔවුන් පැවැත එන බව පැවසෙනවා. තෙළිඟු බස වහරන ඔවුන් කුඩා කණ්ඩායම් වශයෙන් ජීවත් වෙමින් ,කලින් කලට තැනින් තැනට යමින් දිවි ගෙවන පිරිසක්. මොවුන්ගේ ප්රධාන රැකියාව නයින් හා රිලවුන් නැටවීම හා ශාස්ත්ර කීමයි. වෙන්කඬේස්, මාසෙම්මා, සෙල්ලපූර් අම්මා, මාඩසාමි ඔවුන් අදහන දෙවිවරුයි. ඔවුන්ගේ නිවෙස් හැඳින්වෙන්නේ නායිල්ල නමින්.[/SIZE] [SIZE=5]ශ්රී ලංකා පාර්සිවරු [IMG width="418px"]https://i.imgur.com/tsyGJeb.jpg[/IMG][/SIZE] [SIZE=4]ලොව පුරා සිටින පාර්සි ජනගහනය 100,000කට අධික නොවේ. ඉන්දියාවේ බොම්බාය ආශ්රීත නගරවල ජීවත් වන මෙම ජනයා සියවස් 10කට පමණ ඉහත පර්සියාවෙන් බිහිවූ ජන කණ්ඩායමක්. අරාබීන් විසින් පර්සියාව අත්පත් කරගත් පසු ඔවුන්ගෙන් වැඩි පිරිසක් ඉන්දියාවේ පදිංචියට පැමිණ තිබෙනවා. මෙමොන්, බෝරා, භාරත සහ හෙට්ටි මිනිසුන් මෙන්ම පාර්සිවරුද වෙළෙඳ ප්රජාවක්. පාර්සිවරු ශ්රී ලංකාවේ වාසයට පැමිණ ඇත්තේ 19 වැනි සියවසේ මුල් භාගයේදී. 1930 වසරේ පාර්සිවරු 450ක් පමණ මෙරට වාසය කළද 2005 වන විට එම සංඛ්යාව 45 දක්වා අවම වී තිබෙනවා. පාර්සිවරුන් වහරන්නේ ගුජරාටි බසයි. මෙරට ප්රකට වෙළෙඳ සමාගමක් වන අබාන්ස් හි හිමිකාරිය වන අබාන් පෙස්ටන්ජි මහත්මිය සහ ජොන් කීල්ස් සමාගමේ වැඩිම කොටස් හිමිකරුවන් වන කැප්ටන් පවුල මෙරට සිටින ප්රකට පාර්සි ව්යාපාරික පවුල්ය. වැල්ලවත්ත රෙදිමෝලේ හිමිකාරිත්වය එවක පැවතියේද කැප්ටන් පවුල යටතේයි. බොම්බායේ සිට පැමිණි කාන් පවුල එවක මෙරට වැඩිම තෙල් මෝල් හිමිකරුවන් වුණා. පිටකොටුවේ කාන් ඔරලෝසු කණුව ඉදිකරන ලද්දේ ඔවුන් විසින්.[/SIZE] [SIZE=2]මුලාශ්ර: බ්ලොගර් - ප්රියන්ජන් සුරේෂ් ද සිල්වා චායාරුප අන්තර්ජාලයෙනි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom