අඩු ගාණට gaming laptop එකක්

Already taken

Junior member
  • May 5, 2022
    44
    7
    8
    ලක්ෂ දෙකහමාරක ට අඩුවෙන් වගේ හොඳ gaming laptop එකක් ගන්න තියෙන්නේ කොහෙන්ද? ඒ වගේ ගානකට තියෙන හොඳ laptop මොනාද? Lenovo LOQ 15IAX9 මේක තමයි nanotek එකේ තියෙන්නේ. ඒක හොඳද ඊට වඩා අඩුවට ගන්න තැන් තියෙනවද
     
    • Like
    Reactions: NRTG and icewiz

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,020
    113
    Panadura
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    38,578
    192,429
    113
    Colombo, Sri Lanka
    ලක්ෂ දෙකහමාරක ට අඩුවෙන් වගේ හොඳ gaming laptop එකක් ගන්න තියෙන්නේ කොහෙන්ද? ඒ වගේ ගානකට තියෙන හොඳ laptop මොනාද? Lenovo LOQ 15IAX9 මේක තමයි nanotek එකේ තියෙන්නේ. ඒක හොඳද ඊට වඩා අඩුවට ගන්න තැන් තියෙනවද
    ඕක තමයි තියෙන්නේ. ඕක ශේප්
     
    • Like
    Reactions: kinkon

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    ලක්ෂ දෙකහමාරක ට අඩුවෙන් වගේ හොඳ gaming laptop එකක් ගන්න තියෙන්නේ කොහෙන්ද? ඒ වගේ ගානකට තියෙන හොඳ laptop මොනාද? Lenovo LOQ 15IAX9 මේක තමයි nanotek එකේ තියෙන්නේ. ඒක හොඳද ඊට වඩා අඩුවට ගන්න තැන් තියෙනවද
    Mata whatsapp karanna 0752281493 Oyata hoda price ekakata dennam
     
    • Like
    Reactions: NRTG

    Already taken

    Junior member
  • May 5, 2022
    44
    7
    8
    https://www.ebay.com/itm/296620019861

    https://www.ebay.com/itm/126480962681

    https://www.ebay.com/itm/305776945810

    Presto eken daanna.

    ඊට වඩා ලේසි කපෘකෙන් දානවනම්.price calculate කරගන්න මේකෙන් ගිහින්.ගානනම් ටිකක් වැඩි වෙනවා.

    https://www.kapruka.com/globalshop/price_check_auto.jsp

    හරි නම් pay කරන්න.
    Owa sure da bn. Electronic badu nisa kadeida danne na

    ඕක තමයි තියෙන්නේ. ඕක ශේප්
    Adurana ka gawa hari thiyeda. Awul mukuth na ne
    ------ Post added on Oct 11, 2024 at 9:38 AM

    Mata whatsapp karanna 0752281493 Oyata hoda price ekakata dennam
    Original neda😂 hora badu nemei ne
    ------ Post added on Oct 11, 2024 at 9:41 AM
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    38,578
    192,429
    113
    Colombo, Sri Lanka


    Adurana ka gawa hari thiyeda. Awul mukuth na ne
    ------ Post added on Oct 11, 2024 at 9:38 AM

    දන්නා කෙනෙක් ගාව තියනවා දැන් අවුරුද්දක් විතර වෙනවා. ගත්තේ නැනෝ ටෙක් එකෙන් දැනට නම් මුකුත්ම අවුලක් නැහැ එකට 2 years වොරන්ටි තියේ
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    5,352
    3,792
    113
    Campus geniyanna one bn. Ekai
    campus eke game gahanne moko? games gahanna oni nam playstation ekak gannna. or anbernic or nintendo switch. half price hardcore gaming. portability oni nam i3 ,8gb ram and 256ssd tiyana onima lapekak ganna hodatama athi campus wedata