ඔබ අපේ ශක්තියයි.
මේ සමඟම ඉන්දරේට අනුව අද official USD rate එක 310-312 වීම බැතියෙන් සමරමු.
දැක්කෙ නැති අයට.
අවුලක් නෑ දැන්මම විශ්වාස කරන්න එපා. තවත් බලාගෙන හිටපන් විසේසඤ්ඤයොද, මමද හරි කියලා. බුදු සරණයි. ලබන ඉරිදා 310-312 විතර official USD Rate එකක් සමග හමු වෙමු.
හැබැයි දැන් ඉන්දරේ ඇවිත් එදා කිව්වෙ buying rate එක ගැන කියල කිව්වම, එදා කිව්වෙ selling rate එක ගැන කියල හිතන් ඩොලර් විකුණපු හැමෝගෙම මූණු බලන්න ආසයි.
විකුණපු උන් දැන් හූල්ල හූල්ල ඇති. මං නං ආසයි එහෙම උනාට. මොකද උන් තමා වලකට එක පාරක් වැටිල ගොඩ ඇවිත් ආයෙ ඉස්සරහට යනකොට ආයෙ වලක් දැක්කම ඉන්දරේල, ගොන්සන්ල වැටෙන්නෙ නෑ පැනපන් කිව්වම වැටෙන එකක් නෑ කියල පනින්නෙ. අන්න එවුන් වැටිල අතපය කඩාගෙන අත්දැකීමෙන් ඉගෙන ගන්න ඕන. මචන් @IndrajithGamage උබ තව උපදෙස් දීපන්.

