අඩු මුදලකට Youtube Channel එකක් විකිණීමට ඇත

Wahutto

Member
Dec 10, 2022
3
0
1
ඉතාම අඩු මුදල කට youtube channel එකක් විකිණීමට ඇත.
මුදල් හදිස්සියක් වූ නිසා මෙම චැනල් එක රුපියල් 8500 වැනි මුදලකට විකිණීමට මා තීරනකර ඇත.
Sub 6780 සිටි මෙම චැනල් එකේ කලින් Advertising විඩියෝ වගයක් දාමා තිබුණි එම විඩියෝ ටික චැනල් එක විකුනන නිසා ඩිලිට් කර ඇත.
වටිනා කෙනෙක් සිටි නම් මෙම චැනල් එක මිල දී ගන්නා මෙන් කාරුණික ව ඉලා සිටිමි.
channel link

https://youtube.com/@forsale7108

ගන්න කැමති කෙනෙක් සිටිනම් telegram එකට මැසෙජ් එකක් දමන්න
Telegram Id : @Rmaxwell

Screenshot_20221210-083333_YT Studio.jpg


Screenshot_20221210-083414_YouTube.jpg
 

2osama

Well-known member
  • Oct 25, 2010
    81,593
    72,792
    113
    මාලඹේ
    Subs ලා 6786 යි Public Watch Hours 7 යි 🤣🤣

    Subs ලා buy කොහොමද බං මුලින්ම එක කිපයන් කෝ 🤣