Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~~//...අඩු වයසින් බැන්දොත් කෙලවෙනවලු..!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~~//...අඩු වයසින් බැන්දොත් කෙලවෙනවලු..!!!

අඩු වයස් විවාහ 70% ක් අසාර්ථකලු!

දිනමිණ 27-03-2012 -සන්ධ්‍යා කරුණාරත්න

අඩු වයසින් විවාහ වන පුද්ගලයන්ගේ විවාහ ජීවිත සියයට 70 ක් අසාර්ථක බව සමීක්ෂණ වාර්තාවකින් හෙළි කර තිබේ.

විශේෂයෙන් පේ‍්‍රම සම්බන්ධතා මත වයස අවුරුදු 25 ට අඩු පුද්ගලයන්ගේ විවාහ ජීවිතවලින් සාර්ථක වී තිබෙන්නේ සියයට 30 ක් වැනි අඩු ප්‍රමාණයක් බව ද මේ සමීක්ෂණයෙන් හෙළි කරන බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

සක්යා සරසවි අභිෂේක මංගල්‍යය සඳහා සහභාගි වෙමින් ඇමැතිවරයා කොළඹ මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පෙරේදා (25) මේ බව ප්‍රකාශ කළේය. අඩු වයසින් විවාහ වන මේ පුද්ගලයන්ගේ විවාහ ජීවිත අසාර්ථක වීමට කරුණු බොහොමයක් බලපාන බව ද ඇමැතිවරයා කීය.

ස්ථිර රැකියාවක් නොමැති වීම, අඩු ආදායම්ලාභීන් වීම, අඩු අධ්‍යාපනය ලැබූවන් වීම, දෙමාපියන්ගේ කැමැත්තකින් තොරව හා අනවබෝධය මත විවාහ වීම යනාදී කරුණු ඔවුන්ගේ විවාහ ජීවිත අසාර්ථක වීමට බලපා තිබේ.

මෙරට මාතෘ හා ළමා මරණ ප්‍රමාණය ඉහළ යාමට ද අඩු වයසින් විවාහ වීම බලපාන අතර අඩු බර දරු උපත්, මවට හා දරුවාට මන්දපෝෂණය ඇති වීම යනාදී කරුණු ද මෙයට හේතු වේ.

නිසි අවබෝධයක් නොමැතිව විවාහ වීම මත බොහෝ සෞඛ්‍ය ගැටලු ඇති වන බව ද ඇමැතිවරයා පැවැසීය. අඩු වයසින් විවාහ වන පුද්ගලයන්ගේ විවාහ ජීවිත සාර්ථකව පවත්වාගෙන යාම සඳහා දෙමාපියන් මැදිහත්ව උපදෙස් ලබා දිය යුතු බවත්, මෙවැනි විවාහ වළක්වා ගැනීම සඳහා දෙමාපියන් දරුවන් ගැන හොඳ අවබෝධයකින් හා විමසිල්ලකින් යුතුව කටයුතු කළ යුතු බවත් ඇමැතිවරයා කීය.

[QUOTE="FUNdaMANTAL, post: 12388143, member: 357107"] [b]~~//...අඩු වයසින් බැන්දොත් කෙලවෙනවලු..!!![/b] [B][SIZE=5][COLOR=Blue]අඩු වයස් විවාහ 70% ක් අසාර්ථකලු![/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=Red]දිනමිණ 27-03-2012 -සන්ධ්‍යා කරුණාරත්න[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red][IMG]http://i.imgur.com/b3viz.jpg[/IMG] [/COLOR][/SIZE] [SIZE=4] අඩු වයසින් විවාහ වන පුද්ගලයන්ගේ විවාහ ජීවිත සියයට 70 ක් අසාර්ථක බව සමීක්ෂණ වාර්තාවකින් හෙළි කර තිබේ.[/SIZE] [SIZE=4] විශේෂයෙන් පේ‍්‍රම සම්බන්ධතා මත වයස අවුරුදු 25 ට අඩු පුද්ගලයන්ගේ විවාහ ජීවිතවලින් සාර්ථක වී තිබෙන්නේ සියයට 30 ක් වැනි අඩු ප්‍රමාණයක් බව ද මේ සමීක්ෂණයෙන් හෙළි කරන බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.[/SIZE] [SIZE=4]සක්යා සරසවි අභිෂේක මංගල්‍යය සඳහා සහභාගි වෙමින් ඇමැතිවරයා කොළඹ මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පෙරේදා (25) මේ බව ප්‍රකාශ කළේය. අඩු වයසින් විවාහ වන මේ පුද්ගලයන්ගේ විවාහ ජීවිත අසාර්ථක වීමට කරුණු බොහොමයක් බලපාන බව ද ඇමැතිවරයා කීය. [/SIZE] [SIZE=4]ස්ථිර රැකියාවක් නොමැති වීම, අඩු ආදායම්ලාභීන් වීම, අඩු අධ්‍යාපනය ලැබූවන් වීම, දෙමාපියන්ගේ කැමැත්තකින් තොරව හා අනවබෝධය මත විවාහ වීම යනාදී කරුණු ඔවුන්ගේ විවාහ ජීවිත අසාර්ථක වීමට බලපා තිබේ.[/SIZE] [SIZE=4] මෙරට මාතෘ හා ළමා මරණ ප්‍රමාණය ඉහළ යාමට ද අඩු වයසින් විවාහ වීම බලපාන අතර අඩු බර දරු උපත්, මවට හා දරුවාට මන්දපෝෂණය ඇති වීම යනාදී කරුණු ද මෙයට හේතු වේ.[/SIZE] [SIZE=4] නිසි අවබෝධයක් නොමැතිව විවාහ වීම මත බොහෝ සෞඛ්‍ය ගැටලු ඇති වන බව ද ඇමැතිවරයා පැවැසීය. අඩු වයසින් විවාහ වන පුද්ගලයන්ගේ විවාහ ජීවිත සාර්ථකව පවත්වාගෙන යාම සඳහා දෙමාපියන් මැදිහත්ව උපදෙස් ලබා දිය යුතු බවත්, මෙවැනි විවාහ වළක්වා ගැනීම සඳහා දෙමාපියන් දරුවන් ගැන හොඳ අවබෝධයකින් හා විමසිල්ලකින් යුතුව කටයුතු කළ යුතු බවත් ඇමැතිවරයා කීය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom