~~//...අඩු වයසින් බැන්දොත් කෙලවෙනවලු..!!!

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
~~//...අඩු වයසින් බැන්දොත් කෙලවෙනවලු..!!!

අඩු වයස් විවාහ 70% ක් අසාර්ථකලු!

දිනමිණ 27-03-2012 -සන්ධ්‍යා කරුණාරත්න
b3viz.jpg

අඩු වයසින් විවාහ වන පුද්ගලයන්ගේ විවාහ ජීවිත සියයට 70 ක් අසාර්ථක බව සමීක්ෂණ වාර්තාවකින් හෙළි කර තිබේ.
විශේෂයෙන් පේ‍්‍රම සම්බන්ධතා මත වයස අවුරුදු 25 ට අඩු පුද්ගලයන්ගේ විවාහ ජීවිතවලින් සාර්ථක වී තිබෙන්නේ සියයට 30 ක් වැනි අඩු ප්‍රමාණයක් බව ද මේ සමීක්ෂණයෙන් හෙළි කරන බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
සක්යා සරසවි අභිෂේක මංගල්‍යය සඳහා සහභාගි වෙමින් ඇමැතිවරයා කොළඹ මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පෙරේදා (25) මේ බව ප්‍රකාශ කළේය. අඩු වයසින් විවාහ වන මේ පුද්ගලයන්ගේ විවාහ ජීවිත අසාර්ථක වීමට කරුණු බොහොමයක් බලපාන බව ද ඇමැතිවරයා කීය.
ස්ථිර රැකියාවක් නොමැති වීම, අඩු ආදායම්ලාභීන් වීම, අඩු අධ්‍යාපනය ලැබූවන් වීම, දෙමාපියන්ගේ කැමැත්තකින් තොරව හා අනවබෝධය මත විවාහ වීම යනාදී කරුණු ඔවුන්ගේ විවාහ ජීවිත අසාර්ථක වීමට බලපා තිබේ.
මෙරට මාතෘ හා ළමා මරණ ප්‍රමාණය ඉහළ යාමට ද අඩු වයසින් විවාහ වීම බලපාන අතර අඩු බර දරු උපත්, මවට හා දරුවාට මන්දපෝෂණය ඇති වීම යනාදී කරුණු ද මෙයට හේතු වේ.
නිසි අවබෝධයක් නොමැතිව විවාහ වීම මත බොහෝ සෞඛ්‍ය ගැටලු ඇති වන බව ද ඇමැතිවරයා පැවැසීය. අඩු වයසින් විවාහ වන පුද්ගලයන්ගේ විවාහ ජීවිත සාර්ථකව පවත්වාගෙන යාම සඳහා දෙමාපියන් මැදිහත්ව උපදෙස් ලබා දිය යුතු බවත්, මෙවැනි විවාහ වළක්වා ගැනීම සඳහා දෙමාපියන් දරුවන් ගැන හොඳ අවබෝධයකින් හා විමසිල්ලකින් යුතුව කටයුතු කළ යුතු බවත් ඇමැතිවරයා කීය.
 
inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    අනේ මෙතුමා දන්න සෞඛ්‍ය...
    හොඳයි මේවගෙ සමීක්ෂණ සිංහලයින්ට..:growl:
    මුස්ලිම් ගැහැණු අවුරුදු 16න් විතර කසාද බැඳගෙන දරු මල්ලො 15ක් විතර හදාගන්නවා..
    අන්තිමට අපිට වඩා 100-200 ගුණයකින් ඔවුන්ගෙ ජනගහනය වැඩිකර ගන්නවා..
    ඕවා...බයිලා ...
    හෙට අනිද්දා ජනසංගණනෙ ප්‍රථිඵල ආවම කට්ටියට පැහැදිලිවෙයි..
    ඒ ප්‍රථිඵල ප්‍රසිද්ධ කරයිද කියන එකයි ෂුවර් නැත්තෙ..
    :(:(:(
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172

    මමත් මේ බලාගෙන ඉන්නේ ඕකේ ප්‍රතිඵල එනකන් තමයි. අපේ සමහරක් සිංහල එවුන්ගේ දෙලෝ රත්වෙන්නේ කොච්චර මුස්ලිම් ජනගහනයක් ඇතිවෙලා තියෙනවද කියලා බැලුවහම. අන්තිමට මුන් අපේ මුලු රටම අල්ලයි. සිංහල අයටත් කියන්න ඕනේ අඩු වයසෙන් කසාද බැඳලා ලමයි ගොඩක් හදන්න කියලයි, අපේ ආණ්ඩුවත් පුංචි පවුල රත්තරං කියලා මේ රට මුස්ලිම් ගුහාවක් බවට පත්කරන එකට උදවු දෙනවා
     
    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    මමත් මේ බලාගෙන ඉන්නේ ඕකේ ප්‍රතිඵල එනකන් තමයි. අපේ සමහරක් සිංහල එවුන්ගේ දෙලෝ රත්වෙන්නේ කොච්චර මුස්ලිම් ජනගහනයක් ඇතිවෙලා තියෙනවද කියලා බැලුවහම. අන්තිමට මුන් අපේ මුලු රටම අල්ලයි. සිංහල අයටත් කියන්න ඕනේ අඩු වයසෙන් කසාද බැඳලා ලමයි ගොඩක් හදන්න කියලයි, අපේ ආණ්ඩුවත් පුංචි පවුල රත්තරං කියලා මේ රට මුස්ලිම් ගුහාවක් බවට පත්කරන එකට උදවු දෙනවා

    :yes::yes::yes::yes::yes:
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    මමත් මේ බලාගෙන ඉන්නේ ඕකේ ප්‍රතිඵල එනකන් තමයි. අපේ සමහරක් සිංහල එවුන්ගේ දෙලෝ රත්වෙන්නේ කොච්චර මුස්ලිම් ජනගහනයක් ඇතිවෙලා තියෙනවද කියලා බැලුවහම. අන්තිමට මුන් අපේ මුලු රටම අල්ලයි. සිංහල අයටත් කියන්න ඕනේ අඩු වයසෙන් කසාද බැඳලා ලමයි ගොඩක් හදන්න කියලයි, අපේ ආණ්ඩුවත් පුංචි පවුල රත්තරං කියලා මේ රට මුස්ලිම් ගුහාවක් බවට පත්කරන එකට උදවු දෙනවා

    කාට කියන්නද බන් මේවා උන් බලන්නෙ දේශපාලන වාසි විතරයි කවදද රට ගැන හිතලා කථා කලේ මේ ගොල්ලො...:oo::oo:
    :angry::angry::angry:
     
    DKC

    Well-known member
  • Jan 18, 2011
    1,960
    86
    48
    weliyata bara gama
    මමත් මේ බලාගෙන ඉන්නේ ඕකේ ප්‍රතිඵල එනකන් තමයි. අපේ සමහරක් සිංහල එවුන්ගේ දෙලෝ රත්වෙන්නේ කොච්චර මුස්ලිම් ජනගහනයක් ඇතිවෙලා තියෙනවද කියලා බැලුවහම. අන්තිමට මුන් අපේ මුලු රටම අල්ලයි. සිංහල අයටත් කියන්න ඕනේ අඩු වයසෙන් කසාද බැඳලා ලමයි ගොඩක් හදන්න කියලයි, අපේ ආණ්ඩුවත් පුංචි පවුල රත්තරං කියලා මේ රට මුස්ලිම් ගුහාවක් බවට පත්කරන එකට උදවු දෙනවා

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,725
    2,508
    113
    Bevery Hills-90210
    ඔක දන්න බම්බුව බං. උබලාට අවුරුදු 18 වැඩිනම් බැඳපල්ලා. නිදහසේ ඉන්නවා නම් 30 වෙනකම් හිටපන්.. පුළුවන් තරම් කොල්ලෝ හදපල්ලා... :cool::cool:
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    ඔක දන්න බම්බුව බං. උබලාට අවුරුදු 18 වැඩිනම් බැඳපල්ලා. නිදහසේ ඉන්නවා නම් 30 වෙනකම් හිටපන්.. පුළුවන් තරම් කොල්ලෝ හදපල්ලා... :cool::cool:
    එකනේ මම මේ නුලත් දැම්මේ කීයෙන් කීයද අදහස් දැක්කුවේ
    DANWATH BALAPALLA
    http://www.elakiri.com/forum/showthread.php?t=1380760
     
    Mar 29, 2012
    410
    26

    idiot.jpg