අඩු වියදම් සිවිලිම (suspension ceiling)

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    මචංල මම ගෙදර කාමර දෙකකට එල්ලෙන සිවිලිමක් ගහන්න හැදුවෙ..
    ඉතිං එක එක sheet වර්ග තියනවනෙ.. (pvc, gypsum etc)
    මම pvc 2x2 එකක ගණන් බැලුවම rs.335+ යන්නෙ..
    වර්ග අඩි 300ට ලොකු ගානක් යනව aluminum bars එහෙම ඔක්කොම ගන්න ගියාම
    ඉතිං ඊට ලාබයි gypsum වලින් ගහන එක..
    ඒත් සමහරු කියනව gypsum sheets වතුර වැටුනම සවුත්තු වෙනව කියල.. (උළු වහලක් තියෙන්නෙ)
    වෙන ලාබ විසඳුමක් නැද්ද? (malaysian sheets කියන්නෙ මොනවද?)
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    සිවිලිම shops වල තියෙන අඩි 2*2 ප්ලාස්ටික් වගේ(pvc ද දන්නෙ නෑ) දැම්මා එක පාරක්. බර නැති හින්දා මකුලුදැල් කඩද්දී එහෙම ඒවා ඉස්සිලා එහාට මෙහාට යනවා.
    අනික එවා එලියට වගේ දැම්මොත් හුලගට ඉස්සෙනවා. බර තියෙන එකක්ම ගන්න බලන්න එලියට නම්
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    Gypsum board තෙමුනොත් අනිවා සවුත්තු වෙනවා. උලු වහලක් කියන්නෙ කොහොමත් පින්න වගේ ටිකක් එනවා. ඒක හින්දා ටිකක් අවුල් වගේ.
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    සිවිලිම showroom එකකින් ipanel ගැන පොඩ්ඩක් අහලා බලන්න. පට්ට ලුක් එකක් තියෙනවා. Yt එකේ diy video ත් තියෙනවා. කල් පැවැත්මත් හොඳයි කියලා කිරියෙ පරණ ත්‍රෙඩ් වල දැක්කා. මිල ගණන් නම් දැන් කොහොමද දන්නෙ නෑ
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    සිවිලිම shops වල තියෙන අඩි 2*2 ප්ලාස්ටික් වගේ(pvc ද දන්නෙ නෑ) දැම්මා එක පාරක්. බර නැති හින්දා මකුලුදැල් කඩද්දී එහෙම ඒවා ඉස්සිලා එහාට මෙහාට යනවා.
    අනික එවා එලියට වගේ දැම්මොත් හුලගට ඉස්සෙනවා. බර තියෙන එකක්ම ගන්න බලන්න එලියට නම්
    na machan athule kamara dekakata gahanne
    Ipannel gahapan patta
    i panel 2x2 sheet ekak kiyak wage weida machan?
    Gypsum board තෙමුනොත් අනිවා සවුත්තු වෙනවා. උලු වහලක් කියන්නෙ කොහොමත් පින්න වගේ ටිකක් එනවා. ඒක හින්දා ටිකක් අවුල් වගේ.
    eka tamai matath thiyana baya.. pvc ewa ganan wadine
     
    • Like
    Reactions: jennt

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    මචංල මම ගෙදර කාමර දෙකකට එල්ලෙන සිවිලිමක් ගහන්න හැදුවෙ..
    ඉතිං එක එක sheet වර්ග තියනවනෙ.. (pvc, gypsum etc)
    මම pvc 2x2 එකක ගණන් බැලුවම rs.335+ යන්නෙ..
    වර්ග අඩි 300ට ලොකු ගානක් යනව aluminum bars එහෙම ඔක්කොම ගන්න ගියාම
    ඉතිං ඊට ලාබයි gypsum වලින් ගහන එක..
    ඒත් සමහරු කියනව gypsum sheets වතුර වැටුනම සවුත්තු වෙනව කියල.. (උළු වහලක් තියෙන්නෙ)
    වෙන ලාබ විසඳුමක් නැද්ද? (malaysian sheets කියන්නෙ මොනවද?)
    oyaa koheda galle kittuwanam ganna thenak kiyannam. 180i 2*2 sheet eka 2018di nam. Cros bar 45i main t 210i l bar 135i. PVC daanna.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    Gypsum themunoth sawuththu wenawa.
    Gypsum wala waterproof boar ekakuth enawa (bathrooms walata wage use karanne usually ) Price eka patta wadi.

    Gypsum nam patta ganan me dawas wala.
    naha ban gypsum 2x2 sheet ekak 185k wage kiwwe.. pvc eka 335y
    oyaa koheda galle kittuwanam ganna thenak kiyannam. 180i 2*2 sheet eka 2018di nam. Cros bar 45i main t 210i l bar 135i. PVC daanna.
    2018 ganan walata dan badu nathuwa athi ban..
    mama matara mehe aduma place eken pvc 2x2 sheet ekak 335k kiwwe