අඩු වූ බියර් මිල ලැයිස්තුව මෙන්න

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    අඩු වූ බියර් මිල ලැයිස්තුව මෙන්න

    අඩු වූ බියර් මිල ලැයිස්තුව මෙන්න




    beer-620x360.jpg

    2018 අයවැය යෝජනා ප්‍රකාරව 2017.11.10 වන දින සිට වහාම බලපැවැත්වෙන පරිදි සංශෝධනය කරන ලද බියර් මිල ගණන්වල මිල ලැයිස්තුවක් එක් නිෂ්පාදන සමාගමක් විසින් ප්‍රකාශයට පත් කර තිබේ. එම ලේඛනයට අනුව එම නිෂ්පාදන සමාගම විසින් නිෂ්පාදනය හා බෙදාහැරීම සිදුකරනු ලබන සෑම බියර් වර්ගයකම මිල ගණන් පහළ ගොස් තිබේ.
    අදාළ මිල ලේඛනය පහත දැක්වේ.
    Beer-Price-New.jpg

    කෙසේ වෙතත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසන්නේ අයවැය යෝජනා පරිදි වැඩි සැර මත්පැන් මිල වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබුණ ද, බියර් මිල ගණන් අඩු කිරීම මෙතෙක් සිදුකර නොමැති බවයි. මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.
    2018-Beer-price1.jpg



     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    oya ganwathura kale badu sahana dunna kattaiyata vikuna ganna karapu wadak kohoma unath kamak naha ganan adu wena eka hodayi
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :cool::cool::cool:බයියන්ට නම් කොච්චර අඩු කරත් මරාගේ නිකන් දෙන අරක්කු කාල වගේ සැට් වෙන්නේ නැතුව ඇති බියර්.:lol: :lol: :lol:
     
    • Like
    Reactions: skymicro