අනේ උකේ..
හරිහමන් බ්රෑන්ඩ් එකක් බොන්ඩ නොදී මොන මගුල්ද බන්..
ඔච්චරම වියදම අඩුකරගන්න ඕන නම් දෙන්න එක්ක රෙජිස්ටාර් ගාවට ගිහින් පොතේ අත්සන් කලානම් ඉවරනේ... honeymoon වලට හෝටල් වලට මොකට යනවද ?? ගෙදරම ගියානම් ඉවරනේ...
සින්හළුන්ගේ වැරැද්ද තමයි ලබා උපන් හැටි කියල අහස දිහා බලන් ඉන්න එක නිකන්ම ලැබෙන කන්..
නිකමටවත් කීයක් හරි හම්බ කරගන්න විදිහක් හිතන්නේ නෑ.. ඉතින් සදා වලේ.. වෙඩිමක් ගත්තත් වියදම් ගැන හූල්ල හූල්ල ඉන්න එක තමයි කොරන්නේ.. අනේ මන්ද ??