අඩු_මුදලකට_විවාහයක් ගමු..

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    කෙල්ලෙක් විතරයි නැත්තේ! අනිත් ඒවා රෙඩී දැනටමත්:lol::lol:

    කෙල්ලෙක් නැතුව අනික් ඒවා රෙඩි කරලා මොනවා කරන්නද බන්?.මුලින් කෙල්ලෙක් හොයන් හිටපන්.ඊට පස්සේ කෙල්ලත් එක්ක කතා කරලා වෙඩින් එක ප්ලෑන් කරගනින් දෙන්නා එකතුවෙලා
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    "මංගල උත්සවය සැලසුම් කිරීම සදහා පවුලේ සියලු දෙනාගේත්, හිත මිතුරන් ගෙත් සහය ලබාගන්න"

    :lol::lol::lol::lol::lol: උකලා තියේයි:lol::lol::lol::lol::lol::lol::lol:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අන්තිම එකේ මධුසමය කෑල්ලේ
    ඒ සදහා ඔබට ප්‍රවාහන සදහා වැඩි කාලයක් ගත නොවන ඔබ ආසන්නයේ ඇති සරලහෝටලයක් තෝරා ගත හැකිය.

    සරල හොටල් නම් තියෙනවා. හැබැයි පස්සේ උබලා උබලා උන්ට කියලා වීඩියෝ ලීක් කරගන්නවා එහෙම නෙවෙයි ඕං
    :D:D:D:D
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    අනේ උකේ..
    හරිහමන් බ්‍රෑන්ඩ් එකක් බොන්ඩ නොදී මොන මගුල්ද බන්..
    ඔච්චරම වියදම අඩුකරගන්න ඕන නම් දෙන්න එක්ක රෙජිස්ටාර් ගාවට ගිහින් පොතේ අත්සන් කලානම් ඉවරනේ... honeymoon වලට හෝටල් වලට මොකට යනවද ?? ගෙදරම ගියානම් ඉවරනේ...
    සින්හළුන්ගේ වැරැද්ද තමයි ලබා උපන් හැටි කියල අහස දිහා බලන් ඉන්න එක නිකන්ම ලැබෙන කන්..
    නිකමටවත් කීයක් හරි හම්බ කරගන්න විදිහක් හිතන්නේ නෑ.. ඉතින් සදා වලේ.. වෙඩිමක් ගත්තත් වියදම් ගැන හූල්ල හූල්ල ඉන්න එක තමයි කොරන්නේ.. අනේ මන්ද ??
     

    deepaldas

    Well-known member
  • මේම සිද්දියක් තියෙනව ඔය එලිමහන් වෙඩින් කියන එකට මගෙත් හිත ගියා ඒත් පොඩි අවුලක් තියෙනවා නේ මචං වැස්සොත් එහෙම ඔක්කොම අවුල් යනවනේ:oo::oo::oo::oo: