ලොකු සීන් නැති මගේ මිතුර සේනාංක
වෙන්න ජෙනරල් ආසයි මතුදාක
බඩ වැඩි හින්දම ජිම හැමදාම
තඩි මට හිනාවෙන අඩු කුලේ පර හැත්ත
පර හැත්ත
අඩු කුලේ පර හැත්ත
තඩි මට හිනාවෙන
අඩු කුලේ පර හැත්ත
පර හැත්ත
අඩු කුලේ පර හැත්ත
තඩි මට හිනාවෙන
අඩු කුලේ පර හැත්ත
අළුයම් හෝරාවේ ඈතින් නැග ආයේ හිරු නෑ පායලා
ඒ මායම් මනසේ පායන් හිරුවත් අද මා නාවලා
එය නැතිනම් ආයේ පුරවන් සරුවත් මාව මත්වෙලා
නැග යන්නම් මා
තනි මනසෙන් මා
අද යන්නම් මා
ඇති දෙවියන් නැති දෙවියන් නුඹලා
විඳගන්නම් මා
ඇති දෙවියන් නැති දෙවියන් නුඹ බැලුවා මා
සැනසෙන්නම් මා
දවසේම ආ පැතුමන් සදා ආ..
මම රොබින් - උඹ කටු දෙකේ නසියර්
දැනගනින් උඹට අන්දනවා මම බ්රෙසියර්
ටීවී එෆ් එම් මට දාලා දුන්නට බැරියර්
ආ.. කොල්ලොනේ ගමේනේ බොනවානේ සැපේනේ
යූ ටියුබ් නැත්තන් තාමත් වලේනේ
පර හැත්ත
අඩු කුලේ පර හැත්ත
මල් සිංදු පැකේජ් ගහන
අඩු කුලේ පර හැත්ත
පර හැත්ත
අඩු කුලේ පර හැත්ත
තඩි මට හිනාවෙන
අඩු කුලේ පර හැත්ත
අළුයම් හෝරාවේ ඈතින් නැග ආයේ හිරු නෑ පායලා
ඒ මායම් මනසේ පායන් හිරුවත් අද මා නාවලා
එය නැතිනම් ආයේ පුරවන් සරුවත් මාව මත්වෙලා
නැග යන්නම් මා
තනි මනසෙන් මා
අද යන්නම් මා
ඇති දෙවියන් නැති දෙවියන් නුඹලා
විඳගන්නම් මා
ඇති දෙවියන් නැති දෙවියන් නුඹ බැලුවා මා
සැනසෙන්නම් මා
දවසේම ආ පැතුමන් සදා ආ..