අඩේ මේ කෙල්ල දිනලා...

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    FB_IMG_1604965109032_copy_540x540.jpg





    ❤❤❤👍👍👍👏👏

    මේ ඔස්ට්‍රේලියාවේ..අැයි බං ලංකාවේ ජරා TV චැනල් වලට බැරි මේ වගේ දෙයක් කරන්න පොඩි උන්ව ස්ටේජ් වල ගෙනල්ල සිංදු කියව කියව නටවන ඵකේ..අඩු ගානේ හොඳට උයන්න පුළුවන් කෙල්ලෙක් හරි අනාගතේට බිහිවෙයි..
     

    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    දැන් මේක දැනගත්ත ගමන් ලන්කාවෙ ඉන්න අභිමානවත් සින්හලයො ටික ගිහිල්ල 10ප්ලේ චැනල් එක පුරාවට බුදු සරනයි, ජෙසු අම්මගෙ පිහිටයි, ප්‍රවුඩ් ටු බී අ සිරිලන්කන් වගේ කමන්ට් දාන එක තමයි ඉවසන්න බැරි
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    aulak kiyanawa nemei, habai ai bn ape un kelagena meyalata mokada Proud Sri Lankan, So Sri lankan, Sri Lankan Sri Lankan gaga haminenne ai kiyala. Meya Australian Citizen kenek :rofl:


    meya dinna kiyala lankawata athi wasiyakuth na. wadakuth na

    Lankawata keeyakwath hambenneth na

    Godak oya pitarata inna unta Lankawa mathak wenne mokakhari Lankawa wikunala business ekak karanna giyama, hari unge rate sports wala mediocre performance thiyanawanam thama :lol:

    ekko unge E waste(used computer parts) tikak patawanna hari, koththui appai, Sri Lankan CURRY Chicken CURRY lankawe namai wikunanna one unama thama Lankawa mathak wenne.

    Sports karana untath medal gahaganna one unama lankawata enawa,habai uu Usain Bolt or Michael Phelps wage dial ekaknam malata lankawa repersent karanne na, salli one nia wadiyen gewana country eka select karanawa


    Hari nam foreign rataka Citizenship/PR ganiddi uu lankawe Free Education walin goda giya ekek nam, Rs2000000 ganna one ape anduwen, munta nikan igannuwata, specially government school.campus dekatama giya ekek nam. mehen nikan igenagena kohewath nathi unta wada karanna




    Edit:

    me pahala inna dariwige thaththata wage ahu unoth nam, lankawe ithuru sochchamath huragena thama yanne. anna Proud Sri Lankansla :rofl:

    Basilge dariwi

    basil's dhaughter wedding gossip9 (17).jpg
     
    Last edited:

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    දැන් මේක දැනගත්ත ගමන් ලන්කාවෙ ඉන්න අභිමානවත් සින්හලයො ටික ගිහිල්ල 10ප්ලේ චැනල් එක පුරාවට බුදු සරනයි, ජෙසු අම්මගෙ පිහිටයි, ප්‍රවුඩ් ටු බී අ සිරිලන්කන් වගේ කමන්ට් දාන එක තමයි ඉවසන්න බැරි


    :yes: :yes: :yes: :rofl::rofl:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    aulak kiyanawa nemei, habai ai bn ape un kelagena meyalata mokada Proud Sri Lankan, So Sri lankan, Sri Lankan Sri Lankan gaga haminenne ai kiyala. Meya Australian Citizen kenek :rofl:


    meya dinna kiyala lankawata athi wasiyakuth na. wadakuth na

    Lankawata keeyakwath hambenneth na

    Godak oya pitarata inna unta Lankawa mathak wenne mokakhari Lankawa wikunala business ekak karanna giyama, hari unge rate sports wala mediocre performance thiyanawanam thama :lol:

    ekko unge E waste(used computer parts) tikak patawanna hari, koththui appai, Sri Lankan CURRY Chicken CURRY lankawe namai wikunanna one unama thama Lankawa mathak wenne.

    Sports karana untath medal gahaganna one unama lankawata enawa,habai uu Usain Bolt or Michael Phelps wage dial ekaknam malata lankawa repersent karanne na, salli one nia wadiyen gewana country eka select karanawa


    Hari nam foreign rataka Citizenship/PR ganiddi uu lankawe Free Education walin goda giya ekek nam, Rs2000000 ganna one ape anduwen, munta nikan igannuwata, specially government school.campus dekatama giya ekek nam. mehen nikan igenagena kohewath nathi unta wada karanna
    අපේ කබ්බො ගිහින් ප්‍රෞඩ් ටු බී ශ්‍රීලංකන් කියන එක නං පජාතයි තමා. ඒ උනත් මෙහ් අවුරුදු 11 ලමය ආච්චි උගන්නපු එව්ව නෙහ් උයල තියෙන්නේ. ඉතින් පොඩි කෙල්ල තමන් දන්න දේ උයල තියෙන්නෙ. තාත්ත සුද්දෙක් මං දන්න තරමට.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    අපේ කබ්බො ගිහින් ප්‍රෞඩ් ටු බී ශ්‍රීලංකන් කියන එක නං පජාතයි තමා. ඒ උනත් මෙහ් අවුරුදු 11 ලමය ආච්චි උගන්නපු එව්ව නෙහ් උයල තියෙන්නේ. ඉතින් පොඩි කෙල්ල තමන් දන්න දේ උයල තියෙන්නෙ. තාත්ත සුද්දෙක් මං දන්න තරමට.
    Thaththagei me kellagei nam aulak na, sinhalunge thama aula thiyenne :yes:
     
    • Like
    Reactions: DGN and Error365!