අඩෝ අරුන් 4 දෙනා දැන් හඳට වැහිලා

shenat

Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    skeleton-meme.gif
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    එහෙම block වෙනවා නම් voyeger එක ඔච්චර දුර ඉදන් පෘතිවියට data transfr කරන්නේ කොහොමද බන්. 🤷🏻‍♂️
     
    • Haha
    Reactions: Cenon

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,827
    2
    15,571
    113
    එහෙම block වෙනවා නම් voyeger එක ඔච්චර දුර ඉදන් පෘතිවියට data transfr කරන්නේ කොහොමද බන්. 🤷🏻‍♂️
    Laser බං. ESA උන්ගෙ relay එක තාම active නැති නිසා බෑ. හඳට වැහුණාම ඉතින් අ‍ායෙ පෘථිවිය පේනකල්ම ඉන්න වෙනවා. Line of sight. 😁

    Voyager එකේ කරුමෙ එ‍්කනෙ. Radio transmitter එකක් නිසා අ‍ෑතට යන්න යන්න signal එක දුර්වල වෙනවා. විහිදිලා යනවනෙ. දැන් තත්පරයට bit කීපයක් විතරයි පුළුවන්.

    එ‍් කාලෙම Laser වලින් කරා නම් තාමත් Mbps ගාණක transfer එකක් කරගන්න තිබ්බා. මේ පාර හඳ ගාව ඉද්දි පවා (කිලෝමීටර් ලක්ෂ 4+) data transfer speed එක 220Mbps. Starlink විතරම speed. එකම දේ ping එක ඉතින් තත්පර 3.5 ක් විතර. එ‍්කට විසඳුමක් නෑනෙ.
     
    • Love
    • Like
    Reactions: Yeezus and Candid-B

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    කොල්ලලෝ තුන් දෙනා එකතු වෙලා ගෑනිට පෝලිමක් දානවද දන්නේ නැහැ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    කොල්ලලෝ තුන් දෙනා එකතු වෙලා ගෑනිට පෝලිමක් දානවද දන්නේ නැහැ
    එහෙම කරයි උබල වගේ මෝඩ ජෙප්පො ටිකක් හීනෙන් හරි හඳට ගියා නම් 🤷‍♂️