අඩෝ ගාල්ල ඉවරයි හුත්තො 😢😢😢

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,904
    2
    15,647
    113
    කැරිම ගින්නක්නෙ එ‍්ක. පෙට්‍රල් tanker එකක් ගිනි අරන්ලු නේ? අපාය වගෙි. 🙄
     
    • Wow
    Reactions: Inigo Montoya

    Shion Yumi

    Well-known member
  • Mar 29, 2026
    664
    748
    93
    27
    JAPAN
    ගාල්ල දුම්රිය ස්ථානය අසල නවතා තිබූ දුම්රිය මැදිරි දෙකක ගින්නක් හට ගෙන තිබේ..

    පසුව ගාල්ල මහ නගර සභා ගිනිවන ඒකකයේ නිලධාරීන් ගිනි නිවන රථ දෙකක් යොදාගෙන දුම්රිය සේවකයන්, පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවාදමා තිබේ..

    මෙම මැදිරි හතර භාවිතයෙන් ඉවත් කරන ලද දුම්රිය මැදිරි හතරක් බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසීය....

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,904
    2
    15,647
    113
    ගාල්ල දුම්රිය ස්ථානය අසල නවතා තිබූ දුම්රිය මැදිරි දෙකක ගින්නක් හට ගෙන තිබේ..

    පසුව ගාල්ල මහ නගර සභා ගිනිවන ඒකකයේ නිලධාරීන් ගිනි නිවන රථ දෙකක් යොදාගෙන දුම්රිය සේවකයන්, පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවාදමා තිබේ..

    මෙම මැදිරි හතර භාවිතයෙන් ඉවත් කරන ලද දුම්රිය මැදිරි හතරක් බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසීය....

    කොටුවෙ ඉඳල ගත්ත වීඩියෝ එක දැක්කද 😕
     
    • Wow
    Reactions: Inigo Montoya

    Positive1

    Well-known member
  • Mar 24, 2026
    162
    268
    63
    කැරිම ගින්නක්නෙ එ‍්ක. පෙට්‍රල් tanker එකක් ගිනි අරන්ලු නේ? අපාය වගෙි. 🙄
    බොරු ප්‍රචාර නොකර හිටපන්. කෝච්චි පෙට්ටි දෙකක් ගිනිගත්තෙ. දැන් නිවල ඉවරයි.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,890
    113
    Fantasy
    කැරිම ගින්නක්නෙ එ‍්ක. පෙට්‍රල් tanker එකක් ගිනි අරන්ලු නේ? අපාය වගෙි. 🙄
    උබෙ ප්‍රෙඩික්ශන්වලයි ජිගාන් එකේ දිග ගැනයි හිතා ගත්තැකි බොරු වපුරවන තරමින්
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,904
    2
    15,647
    113
    බොරු ප්‍රචාර නොකර හිටපන්. කෝච්චි පෙට්ටි දෙකක් ගිනිගත්තෙ. දැන් නිවල ඉවරයි.
    තවත් account එකක් හැදුවද? තොට නම් සිරාවටම තියෙන්නෙ කැරිම ලෙඩක් පොන්නයො. මේකත් ignored. 😂
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,584
    14,644
    113
    35
    Spain
    ඕක භාවිතයෙන් ඉවත් කරපු එකක් නෙවෙයි. අර රෙස්ටෝ කරපු රෝමෙනියන් පෙට්ටි. මේවා ගාල්ල බෙලිඅත්ත දුවපු ට්‍රෙන් එකේ දාපුවා. රෑට එන බෙලිඅත්ත ට්‍රෙන් එක ගාල්ලෙන් නවත්තුවම බෙලිඅත්ත මාතර යන උන් ඕකට මාරු වෙලා ඕකෙන් යන්නේ.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,904
    2
    15,647
    113
    උබෙ ප්‍රෙඩික්ශන්වලයි ජිගාන් එකේ දිග ගැනයි හිතා ගත්තැකි බොරු වපුරවන තරමින්
    Empirical evidence දැම්මට පස්සෙ නෑ නෑ කියන එක නම් තනිකරම denial තමා. 🤣🤣
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    කැරිම ගින්නක්නෙ එ‍්ක. පෙට්‍රල් tanker එකක් ගිනි අරන්ලු නේ? අපාය වගෙි. 🙄

    ඔවාට පෙට්‍රල් ගහන්නෙ නෑ නේ? ඩීසල් නේ ගහන්නෙ
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    බෙන්තර ගගෙන් එහා උන්ට කෝචෝක් කරලා නිකන් නැන් පචන් ගාන්න එපා හරිය .....