අඩේ ඒ කියන්නේ මහින්දලගේ රනිල්ලගේ කාලේ

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,324
    3,941
    113
    පෝයට සිරකාරයො නිදහස් කරන එකට කියන්නෙ ජනාදිපති සමව කියලද??
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    wereddakata ahuwena ewunge oluwe thiena bad thoughts behaviors childhood memories wage dewal erase karanna puluwan nam

    eliyata ena ewun nwatha criminal la wena eka adu karanna puluwan wei neh
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    ජනාදිපති සමාව හම්බුනා කියලා වෙන එවුනුත් නිදහස් කරන්න ඇති නේ.
    මේ ආණ්ඩුව තිබ්බ හින්ද මේක අහු උනා
    රටේ වාසනාවට NPP එක බලය ගත්තේ
    උන් විපක්ශේ ඉද්දි ඔහොම උන්නානම් තියෙයි හොදට 🤭
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,275
    27,984
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඉතින් කලින් කරපුව කරන්නද මුන්ව ගෙනාවෙ ?
    එකනේ උබල හොරුන්ට දෙද්දී අපි තමා ගෙනාවේ

    ඔහම දෙයක් උනා කියලා පොන්න අනුරයා දන්නේ නෑ . ඔහම උනා කිව්වේ අජිත් පී පෙරේරා
    ලිස්ට් එකේ නම් තිබ්බ නම් දන්නවා
    ලිස්ට් එකේ නැති එකෙක්නෙ නිදහස් කරලා තියෙන්නේ
    ------ Post added on Jun 10, 2025 at 2:25 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,944
    113
    එකමත් එක රටක
    මේ ආණ්ඩුව තිබ්බ හින්ද මේක අහු උනා
    මේක අහු උනේ විපක්ෂෙට නේද ?

    මේ පලවෙනි පාර වෙන්න බැරිද ?
    කියවන්න ලියන්න දන්නේ නැති එකෙක් නේ ජනාදිපති වෙලා ඉන්නේ
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,275
    27,984
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මේක අහු උනේ විපක්ෂෙට නේද ?
    වෙන්න පුළුවන්
    හැබැයි ඒත් උන් ආණ්ඩුවේ හිටපු කලේ මේවා යට ගැහුවා
    දැන් අනුරට ෂොට් එක දෙන්න හිතාන බොරු නිවුස් ගැහුවට
    අන්තීමට අනුරටම ක්‍රෙඩිට් එක ආවා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,944
    113
    එකමත් එක රටක
    වෙන්න පුළුවන්
    හැබැයි ඒත් උන් ආණ්ඩුවේ හිටපු කලේ මේවා යට ගැහුවා
    දැන් අනුරට ෂොට් එක දෙන්න හිතාන බොරු නිවුස් ගැහුවට
    අන්තීමට අනුරටම ක්‍රෙඩිට් එක ආවා
    අනුරය විපක්ෂේ ඉද්දි ඕවා යටගහන්න පුලුවන් ද යකෝ ??

    අනික මේවා ආණ්ඩුව නෙවෙයි නේ චෝදනා කරේ
    පිට ඉන්න උන් චෝදනා කරද්දී වැරැද්ද එක එකාගේ ඇගේ පටවල බේරෙන්න හේතු කියපු එක තමයි මේ පොන්න ආණ්ඩුව කරේ

    අන්තීමට අනුරටම ක්‍රෙඩිට් එක ආවා
    රෙද්දේ රෙවෙන එකට උබ කියන්නේ ක්‍රෙඩිට් කිහල ද ?? 🥱
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,813
    5,827
    113
    වෙන්න පුළුවන්
    හැබැයි ඒත් උන් ආණ්ඩුවේ හිටපු කලේ මේවා යට ගැහුවා
    දැන් අනුරට ෂොට් එක දෙන්න හිතාන බොරු නිවුස් ගැහුවට
    අන්තීමට අනුරටම ක්‍රෙඩිට් එක ආවා
    නාමල්ගේ යට කලිසමේ ගානක් දන්න අනුරයා නොදැන ඉන්න.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,006
    113
    රටේ වාසනාව
    අනුරයියා ජනපති වෙච්ච එක.
    ඕං බලපංකෝ
    මේ අවුරුද්ද ඉවර වෙද්දි
    දැනෙන වෙනස
    යටින් ගානට කෙරීගෙන යනවා වැඩ ටික
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,275
    27,984
    113
    36
    Mirihana
    alis.alberta.ca
    රටේ වාසනාව
    අනුරයියා ජනපති වෙච්ච එක.
    ඕං බලපංකෝ

    මේ අවුරුද්ද ඉවර වෙද්දි
    දැනෙන වෙනස
    යටින් ගානට කෙරීගෙන යනවා වැඩ ටික
    aniwa machan.
    sajiya ehema awa nam melahata okkoma iwarai
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    na na putha mekai une, ranilage mahindaga kaale saratama me seen eka thibba , eka na kiyanna bahane dan,,,,

    NPP anduwe ithin mokak hari waraddak penna ganna puduma ammak ne thiyenne,

    mun ekata case eka adda menna samawa deepu nathi ekekuth nidahas kara kiyala, anthimata backfire une ranilatai mahindayatamai ban

    pukenuth hina yako ,,, me wena dewal walata
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,813
    5,827
    113
    na na putha mekai une, ranilage mahindaga kaale saratama me seen eka thibba , eka na kiyanna bahane dan,,,,

    NPP anduwe ithin mokak hari waraddak penna ganna puduma ammak ne thiyenne,

    mun ekata case eka adda menna samawa deepu nathi ekekuth nidahas kara kiyala, anthimata backfire une ranilatai mahindayatamai ban

    pukenuth hina yako ,,, me wena dewal walata
    කොහොමද කියපන්කෝ back fire උනේ. අනුරට නම් back එකෙන්ම fire උනා මේ කේස් එකෙන්. මහින්ද ඔය වගේ හොර පාරෙන් නිදහස් කරපු එකෙක් කියපන්කෝ බලන්න.
     
    • Wow
    Reactions: gevin.456

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ජනාදිපති සමාව හම්බුනා කියලා වෙන එවුනුත් නිදහස් කරන්න ඇති නේ.
    මේ ආණ්ඩුව තිබ්බ හින්ද මේක අහු උනා
    රටේ වාසනාවට NPP එක බලය ගත්තේ



    ගිය නත්තලේ මොන ආණ්ඩුවක් ද තිබුනේ කියපන් කෝ 🤣