astifine පෙත්තක් ගහපන් පුතේ.. ඕනම ෆාමසියක තියනව.. හදිච්ච් වෙලාවට ගහපන්.. මටත් කේස් එක තියනව.. නිදි මරණ නිසා වැඩී සීං එක..





පවුද්ගලික තරහක් ද මංද ???
![]()
දැන් කාලෙකට කලින් ඉඳලා
pneumonia දෙපාරක් හැදුනොත් මැරෙනවානාපන්.. පීනසට බෙහෙත් නැහැ. උඹට එතකොට
pneumonia හැදෙනවා. අන්න ඒකට නිට්ටාවට
බෙහෙත් තියෙනවා.....


එල එල ලොක්කයියේ... ඕක පාමසියෙං ප්රිස්ක්රිප්සන් නැතිව දෙයිද ???![]()
zin peththak udeta bipan, gemak na, zin card eka rupiyal 10i
සිරාවටම අහන්නේ බං කියපං 


තව ටික්කිං යවනව කාව හරි... බොඩිමේ හිටියනං මෙලහට මං මැරිලා...මම ගන්නෙ නම් කටින් කියල![]()



Citirizine 10mg hodai aurede pinaseta hoda beheth thiyanawalu patta kiyala mage yaluwek qwa kokatath gihin balapang
ඔව්, සින් කියලා සෙමට බොන පෙත්තක් ඉල්ලපන්කො, මේක සෙම හෙම්බිරිස්සාව, පීනසේ තුනටම හරියනව, හැබැයි. එකකට වැඩිය බොන්න එපා, වේලිලම මැරිලා යයි.සිං කියල ඉල්ලිවාම දෙනවැයි..සිරාවටම අහන්නේ බං කියපං
![]()

ඔව් අර සිංහල අලුත් අවුරුදු කාලේ ඉඳල එන එකක්දැන් කාලෙකට කලින් ඉඳලා
![]()
--------->
------>
------>






pneumonia දෙපාරක් හැදුනොත් මැරෙනවා![]()

ඔව්, සින් කියලා සෙමට බොන පෙත්තක් ඉල්ලපන්කො, මේක සෙම හෙම්බිරිස්සාව, පීනසේ තුනටම හරියනව, හැබැයි. එකකට වැඩිය බොන්න එපා, වේලිලම මැරිලා යයි.![]()
ඔව්, සින් කියලා සෙමට බොන පෙත්තක් ඉල්ලපන්කො, මේක සෙම හෙම්බිරිස්සාව, පීනසේ තුනටම හරියනව, හැබැයි. එකකට වැඩිය බොන්න එපා, වේලිලම මැරිලා යයි.![]()





seen newe Cetrazine, meka honday hembrissawata, reeta ekak gahala nida ganin, nidi matha enawa.





ඔව් බ්රෑන්ඩ් නේම් එක Zin, පීනසේටත් හොඳයි.seen newe Cetrazine, meka honday hembrissawata, reeta ekak gahala nida ganin, nidi matha enawa.
ඔව් අර සිංහල අලුත් අවුරුදු කාලේ ඉඳල එන එකක්දැන් කාලෙකට කලින් ඉඳලා
![]()
තව ටික්කිං යවනව කාව හරි... බොඩිමේ හිටියනං මෙලහට මං මැරිලා...![]()

Patta newe bola. pawatta kola, pawatta kola welala kudu karala hemadama tea spoon ekak withara aragena unu wathura tikakata dala thambala beepan, dawasen deken nam saneepa wenne ne, at least 6 months wath karapan, peenasa hedunoth epa wenawa, konde sudu wenawa. ahh thawa ekak, hema dama udeta gotukola ahurak rathuluunu ekka thalala mirikala isma tea spoon ekak withara beepiya, reeta nanna epa, kotinma hawasa 3n passe nanna epa.
