elukiri.com kiyala ekakuth hadai dan 

උබලට යකො ෆිල්ම්ස් බලන්නත් වෙලාවත් තියෙද? අර ඩාක් එකත් බලන්න බැරිවුනා රෙද්ද.
mama season 03 patan gatta iye
Overall story eka kohomada? balanna aasa hithenawada?
Overall story eka kohomada? balanna aasa hithenawada?
season 01 09/10
season 02 07/10
season 03 05/10
hama ekakma wage season wadi wenakota boring wenawa.
e wagema enna enna patalawanawa wadi kiyala hithenawa. (Ex. Season 03 ta eddi kala tharanayata amatharawa samanthara loka deakak enawa)

Patta. Russian ekak. VFX patta. Oke part one ekakuth tyenawa.
මුන්ට නඩු දායිද දන්නේ නෑනේ?
Sinhala subtitles දෙන සයිට් නම් ඔක්කොම down වෙනවනම් මං පට්ට කැමතියි බන්. පොඩි එකෙකුටවත් අඩුම ගානෙ අලුත් එක ඉන්ග්රීසි වචනයක් ඉගෙන ගන්න වෙන්නෑ ඔය වැඩෙන්. අමාරුවෙන් හරි සින්හල සබ් දාගෙන බලන එකෙන් ගැලවුනොත් එතන ඉදන් ආයෙ සිංහල සබ් දාන් බලන්නෙ නෑ ඕන එකෙක්![]()

ikmanata.lk දන්නේ අද කියහන්කෝ.ලංකා වේ බ්රෝ
අපේ රටේ එක සයිට් එකක් ෆෙමස් උනොත් ගහන ඊට පස්සේ ඉතින් ලොවෙත් නැති වෙන්නම Ikman.lk Ikmanata.lk
Shopping Sites ma keeyak thiyenawada
Taxi Sites
මෑතක ම උදාහරනේ
Pork Curry with Pol Roti![]()

kawuda machan english igenaganna english sub dala balannee.Sinhala subtitles දෙන සයිට් නම් ඔක්කොම down වෙනවනම් මං පට්ට කැමතියි බන්. පොඩි එකෙකුටවත් අඩුම ගානෙ අලුත් එක ඉන්ග්රීසි වචනයක් ඉගෙන ගන්න වෙන්නෑ ඔය වැඩෙන්. අමාරුවෙන් හරි සින්හල සබ් දාගෙන බලන එකෙන් ගැලවුනොත් එතන ඉදන් ආයෙ සිංහල සබ් දාන් බලන්නෙ නෑ ඕන එකෙක්![]()