අඩේ මෙහෙමත් මිනිස්සු ලංකාවේ ඉන්නවද?😂

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    ඇයි බන් මුන් දෙමල උන්වම ෆෝකස් කරලා වීඩියෝ කරන්නෙ. මෙව්ව බලන ලෝකෙ අනිත් උන් හිතන්නෙ ඉතින් ලංකාව කියන්න්ව්ත් ඉන්දියාවෙ කෑල්ලක් ඉන්නෙත් දෙමලු කියල. 😖
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,355
    13,252
    113
    33
    ෆින්ලන්ඩ්
    ඇයි බන් මුන් දෙමල උන්වම ෆෝකස් කරලා වීඩියෝ කරන්නෙ. මෙව්ව බලන ලෝකෙ අනිත් උන් හිතන්නෙ ඉතින් ලංකාව කියන්න්ව්ත් ඉන්දියාවෙ කෑල්ලක් ඉන්නෙත් දෙමලු කියල. 😖
    Canada, England, USA, France ගොඩක් ශ්‍රී ලංකන් tamils අය ඉන්නවා. ඒ ගොල්ලෝ ඕවා බලනකොට views වලට හොඳ ගානක් හම්බ වෙනවා. අනාථ සිංහළු මෙහෙ ඉඳන් බලන කොට එන ගාන නෙමේ ඒ රටවල් ඉඳන් බලනකොට.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,814
    26,169
    113
    ඇයි බන් මුන් දෙමල උන්වම ෆෝකස් කරලා වීඩියෝ කරන්නෙ. මෙව්ව බලන ලෝකෙ අනිත් උන් හිතන්නෙ ඉතින් ලංකාව කියන්න්ව්ත් ඉන්දියාවෙ කෑල්ලක් ඉන්නෙත් දෙමලු කියල. 😖
    muwa set une ara Ruzaina kiyana ganitane, eki malay muslim, eka nisada koheda muwa ekka giye malay, muslim, tamil, veddah places walata witharai.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,858
    9,540
    113
    Arkham City
    ඇයි බන් මුන් දෙමල උන්වම ෆෝකස් කරලා වීඩියෝ කරන්නෙ. මෙව්ව බලන ලෝකෙ අනිත් උන් හිතන්නෙ ඉතින් ලංකාව කියන්න්ව්ත් ඉන්දියාවෙ කෑල්ලක් ඉන්නෙත් දෙමලු කියල. 😖
    ithin harine bn Lankawe Sinhalunta kiyala monawada Street food thiyenne? Kaum, kiribathda? :rolleyes:
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ඇයි බන් මුන් දෙමල උන්වම ෆෝකස් කරලා වීඩියෝ කරන්නෙ. මෙව්ව බලන ලෝකෙ අනිත් උන් හිතන්නෙ ඉතින් ලංකාව කියන්න්ව්ත් ඉන්දියාවෙ කෑල්ලක් ඉන්නෙත් දෙමලු කියල. 😖
    mark wien, food ranger, mu me okkoma awama allanne ekama thambi geniyek... (me geni sociel media walin munta digena athi.. )video1 innawa.
    a wesi sinhalu kiyala jathiyak meke ne all tamil and muslim kiyala tama pennanne munta.. foods, culture, events, okkoma ehemayi.. tourism1k nane owa gena balanna.. ape unuth hodai hodai gaga comments daanawa, kattiya ekka comments danawa nam me maha culture1 newei, me sub ewa kiyala ilagata meheta ena un hari me mafiawen galawenawa...melo rahak ne..
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    දෙමළු කෝමත් උන්ගේ සංස්කෘතිය,ජාතිය, කෑම හැමදේම රැකගෙන ඉස්සරහට යනවා..මෝඩ කැවුමෝ වගේ සුද්දගෙ හැමදේම කොපි කර කර සුද්දට පුක දෙන්නේ නෑ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හා හා ජාතිවාදෙ පතුරන්ඩ එපා රජපක්ශ නැකිටියි, 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    mark wien, food ranger, mu me okkoma awama allanne ekama thambi geniyek... (me geni sociel media walin munta digena athi.. )video1 innawa.
    a wesi sinhalu kiyala jathiyak meke ne all tamil and muslim kiyala tama pennanne munta.. foods, culture, events, okkoma ehemayi.. tourism1k nane owa gena balanna.. ape unuth hodai hodai gaga comments daanawa, kattiya ekka comments danawa nam me maha culture1 newei, me sub ewa kiyala ilagata meheta ena un hari me mafiawen galawenawa...melo rahak ne..
    I also noted that ban.

    It's ok she get the chance. But she exposes only some part of the country.

    I remember there was a show mentioning Bull testicles as Sri Lankan food.

    A colleague of mine, a SUDDA, asked me about that and he didn't believe we don't eat such nastic things.
     
    • Sad
    Reactions: usa_nihaal

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ඇයි බන් මුන් දෙමල උන්වම ෆෝකස් කරලා වීඩියෝ කරන්නෙ. මෙව්ව බලන ලෝකෙ අනිත් උන් හිතන්නෙ ඉතින් ලංකාව කියන්න්ව්ත් ඉන්දියාවෙ කෑල්ලක් ඉන්නෙත් දෙමලු කියල. 😖
    ලංකාවේ සෑහෙන දෙමල්ලු සෙට් එකක් පිට රට ඉන්නවා උන් ඔවා බලනවා ඉන්දියානු දෙමලු හෙනතෝගයක් ඉන්නවා ඊළඟට මැලේසියාව දේමල්ලු මේ වගේ බැලුවහම හෙන තොගයක් දේමල්ලු පිටරට වල ඉන්නවා උන් ඔක්කොම බලන්ව ලංකාවේ දේමලලු ෆොකස් කරලා කරන Video .
    මේවා බලන පිටරට ඉන්න ලංකාව ගැන දන්නේ නැති සුද්දෝ හිතන්නේ ලංකාවේ වැඩියෙන්ම ඉන්නේ දෙමළ මිනිස්සු කියලා 🤣🤣
    මැලේසියානු දේමල්ලු කියන්නේ ලංකාව අයිති දෙමළුන්ට කියලා
     
    • Sad
    Reactions: Heshan Daminda

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කළු කැත සිංහලුන් target කරලා අල කන්න යෑ. අනික world cup season එකේ මුන්ගෙ channel වලට හොඳ රටවල views එන්නේ නෑ. ගන්නවා නම් ගන්න පුළුවන් Asian කලු උන්ගේ views තමයී. ඒකයි youtubersla මේ season එකේ Asian countries වලට එන්නේ. අපිට ආදරේට නෙවෙයි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    mark wien, food ranger, mu me okkoma awama allanne ekama thambi geniyek... (me geni sociel media walin munta digena athi.. )video1 innawa.
    a wesi sinhalu kiyala jathiyak meke ne all tamil and muslim kiyala tama pennanne munta.. foods, culture, events, okkoma ehemayi.. tourism1k nane owa gena balanna.. ape unuth hodai hodai gaga comments daanawa, kattiya ekka comments danawa nam me maha culture1 newei, me sub ewa kiyala ilagata meheta ena un hari me mafiawen galawenawa...melo rahak ne..
    එහෙම කමෙන්ට් එකක් දැම්මම ආයෙ අනික් උන් ඇවිල්ලා අපිට කමෙන්ට් වලින් ගහයි රේසිස්ට් කියල.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,893
    113
    ලංකාවේ සෑහෙන දෙමල්ලු සෙට් එකක් පිට රට ඉන්නවා උන් ඔවා බලනවා ඉන්දියානු දෙමලු හෙනතෝගයක් ඉන්නවා ඊළඟට මැලේසියාව දේමල්ලු මේ වගේ බැලුවහම හෙන තොගයක් දේමල්ලු පිටරට වල ඉන්නවා උන් ඔක්කොම බලන්ව ලංකාවේ දේමලලු ෆොකස් කරලා කරන Video .
    මේවා බලන පිටරට ඉන්න ලංකාව ගැන දන්නේ නැති සුද්දෝ හිතන්නේ ලංකාවේ වැඩියෙන්ම ඉන්නේ දෙමළ මිනිස්සු කියලා 🤣🤣
    මැලේසියානු දේමල්ලු කියන්නේ ලංකාව අයිති දෙමළුන්ට කියලා
    +South Africa,. Australia, Norway, Sweden , England, German......

    Abroad views are costly than others
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඇයි බන් මුන් දෙමල උන්වම ෆෝකස් කරලා වීඩියෝ කරන්නෙ. මෙව්ව බලන ලෝකෙ අනිත් උන් හිතන්නෙ ඉතින් ලංකාව කියන්න්ව්ත් ඉන්දියාවෙ කෑල්ලක් ඉන්නෙත් දෙමලු කියල. 😖
    mark wien, food ranger, mu me okkoma awama allanne ekama thambi geniyek... (me geni sociel media walin munta digena athi.. )video1 innawa.
    a wesi sinhalu kiyala jathiyak meke ne all tamil and muslim kiyala tama pennanne munta.. foods, culture, events, okkoma ehemayi.. tourism1k nane owa gena balanna.. ape unuth hodai hodai gaga comments daanawa, kattiya ekka comments danawa nam me maha culture1 newei, me sub ewa kiyala ilagata meheta ena un hari me mafiawen galawenawa...melo rahak ne..
    ලංකාවේ සෑහෙන දෙමල්ලු සෙට් එකක් පිට රට ඉන්නවා උන් ඔවා බලනවා ඉන්දියානු දෙමලු හෙනතෝගයක් ඉන්නවා ඊළඟට මැලේසියාව දේමල්ලු මේ වගේ බැලුවහම හෙන තොගයක් දේමල්ලු පිටරට වල ඉන්නවා උන් ඔක්කොම බලන්ව ලංකාවේ දේමලලු ෆොකස් කරලා කරන Video .
    මේවා බලන පිටරට ඉන්න ලංකාව ගැන දන්නේ නැති සුද්දෝ හිතන්නේ ලංකාවේ වැඩියෙන්ම ඉන්නේ දෙමළ මිනිස්සු කියලා 🤣🤣
    මැලේසියානු දේමල්ලු කියන්නේ ලංකාව අයිති දෙමළුන්ට කියලා

    ඕක ගැන ඔච්චර දුක්වෙන්න එපා බං! සංස්කෘතිය කියන්නේ වෙනස් වෙන දෙයක්. අනික අපි කැමති වුණත් නැතත් දෙමළ මිනිස්සු මේ රටේම පිරිසක්නේ. මම කියන්නේ නැහැ හැම රෙද්දටම ඇමරිකාවේ වගේ හිතන්න ඕනේ කියල. ඒත් අපිට වෙලා තියෙන හේනේ තමයි සිංහල, දෙමළ වගේ සංස්කෘති අප්ඩේට් වෙලා නැතිකම. ඕවගේ උපයෝගීතාවක් නැති වුණහම වැද්දෝ වගේ අපේ අනන්‍යතාවත් ටිකෙන් ටික නැති වෙනවා. අන්තිමට අපිට කියල ඉතිරි වෙන්නේ භාෂාව විතරයි. ඒකත් අපි කතා කරන නිසා.