අඩේ මේ කොළඹ ෆිල්ම් එකක් ගහනවද?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,895
    11,350
    113
    අනු කනු වෙත,.මෙ වගෙ එකකට AI කතාවක් ඇදලා දැම්මොත් පොඩ්ඩක් පිලිගත හැකි
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ජෙප්පෝ හිටියොත් තව අවුරුදු 5කින් පස්සේ ලංකාව මෙහෙම වෙයි ද?
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,077
    198,558
    113
    Colombo, Sri Lanka
    සුපිරි...... :love2:

    Thumbnail එකේම @Solo Rider මාමිව දාලා තියන එක වඩාත් තාත්විකයි..... 😁

    2YdZeET.png
     

    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    පිටකොටුව තොග වෙළදසැල් වෙනත් තැනකට අරන්...
    මධ්‍යම බස් හුවමාරුව පොර්ට් එකක් වගේ කොලිටියට හදල...
    ජනාදිපති ලේකම් කාර්යාල වගේ පරණ ගොඩනැගිලි හොටෙල් හෝ අවන්හල් කරලා
    වෙනම ලෙවල් එකකට ගත්තනම් කොහොමද...
     
    • Like
    Reactions: NRTG