අඩේ වීල් බුවෙක් ලපයගේ අම්මා මතක් කලා!!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,533
    7,915
    113
    අද ආපු වීල් එකේ බුවා ඇටි හැලෙන්න දුන්නා බන් කැරි ලපයට.. ඌ තැරි දාර මාලිමා බුවෙක්.. බුවා කියනවා බලාපොරොත්තු උණ දේ නෙමෙයිලු වෙන්නේ.. අනුරයා කෙප්ප ගගහ මිනිස්සු රවට්ටනවා.. දැන් තේරිලා මිනිස්සුන්ට
     
    • Haha
    Reactions: Mugen and monson

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,313
    47,185
    113
    උන් මොක්කුද..ඇග හොර කාලකන්ණි..මහන්සි වෙලා වැඩක් කරන්න බැරි අපතයෝ..නැති බැරි මිනිසුන්ට ලොකු ගණන් කියලා ගාණක් කඩා ගන්න මාෆියා කාරයෝ නේ ඕකුන්..උන් චන්දෙ දුන්නා කියලා උන් කියන හැමදේම ආණ්ඩුව කරන්න ඕනද?ඒ කියන්නේ උන් ත්‍රීවීල් එකේ කුඩු විකුනන්න ඕන කිව්වොත් ඒකටත් කැමති වෙන්න එපැයි...
     
    • Like
    Reactions: Dhanushka.N

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,294
    24,482
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උඹ ඇහුවෙ නැද්ද හෙමින්,
    ඔක්කොටම කළින් අපි තමා පාරට බහිනව කිව්වනේ, දැන් පාරට බහින්නෙ නැද්ද කියල.
     
    • Haha
    Reactions: War Fighter