අඩේ Controller එකෙන් shooting games ගහන උන් ඉන්නවද ?

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    පට්ටම අමරුයිනේ . අච්චර හොද mouse එක තියෙද්දී ඇයි controller එකෙන් ගහන්නේ
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    මට නම් සෙට් වෙන්නේ නැ.
    car games එහෙම නම් මරු
     
    • Like
    Reactions: Gaash

    roshantele

    Active member
  • Mar 2, 2018
    281
    202
    43
    just tried one with pc.
    Hmmm ps4 eke gahanna gihin epa una ban matath. Man eeta passe easy dala gahuwe. Tanikara shooting game ekak nemai nisa aulak na. Uncharted 4. Eken passe mata shooting games epa una. Man gahanne cricket and fifa tamai dan. Fifa nam patta controller eke. Lap ekata wada
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Hmmm ps4 eke gahanna gihin epa una ban matath. Man eeta passe easy dala gahuwe. Tanikara shooting game ekak nemai nisa aulak na. Uncharted 4. Eken passe mata shooting games epa una. Man gahanne cricket and fifa tamai dan. Fifa nam patta controller eke. Lap ekata wada
    එල. Fifa මතක නැති උනා. දගෙන බලනවා
     
    • Like
    Reactions: roshantele

    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    පට්ටම අමරුයිනේ . අච්චර හොද mouse එක තියෙද්දී ඇයි controller එකෙන් ගහන්නේ
    ambo ow okkotama wediya oluwe kekkumai ehe mehe yaddi aim aka
     
    • Like
    Reactions: Gaash

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    මට නම් Controller එක සෙට් වෙන්නෙ Car Games වලටයි Fighting Games වලටයි තමයි. පුරුදු උනාම හැබැයි Shooting Games වලටත් අවුලක් නැතුව ඇති.
     
    • Like
    Reactions: Gaash

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    පුරුදු උන උන්ට ලේසී.
    aim assist තියනව.
    ambo ow okkotama wediya oluwe kekkumai ehe mehe yaddi aim aka
    මට නම් සෙට් වෙන්නේ නැ.
    car games එහෙම නම් මරු
    aim assist
    Aim Assist සීන් එක සෙට් උනාම මාර ලේසි .
    මට දවසට හිතුන , mouse & keyboard වලට වඩා හොදයි කියල
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    Aim Assist සීන් එක සෙට් උනාම මාර ලේසි .
    මට දවසට හිතුන , mouse & keyboard වලට වඩා හොදයි කියල
    oya seen1 nisa mamanam Crossplay off karanawa online shooter games wala.
    (crossplay = controller/console players can play with PC/mouse and keyboard players)

    mokada mama mouse eken mage skill eka use karala aim karaddi control thiyena aya gemak nathuwa maranawa maawa. unofficial aim hack ekak thanikarama. -.-
     
    Last edited:
    • Like
    Reactions: Gaash