ලෙබනීස් උනුත් මාර තරහයි ඊශ්රායල් එක්ක. ඒ නමවත් කියන්නෙ නෑ. වෙන පලස්තීන් නමක් කියන්නෙ.
මම ඔය කියපු ලෙබනීස් බුවා මාර ෆ්රෙන්ඩ්ලි පොරක්. හිනාවෙලා කතා කරපු ගමන්මයි ඉන්නෙ. හැබැයි Israel ගැන කතා කරද්දි තියෙන තරහ තේරුණා මට.
සෑහෙන්න අවුල් ඇති ඉතින් මුලින් තිබිල තියෙන්නෙ වර්ග කිමි 15නෙ ඔය දැන් ලොකු කරගෙන තියෙන්නෙ එහෙන් මෙහෙන් කෑලි අරගෙන.ලෙබනීස් උනුත් මාර තරහයි ඊශ්රායල් එක්ක. ඒ නමවත් කියන්නෙ නෑ. වෙන පලස්තීන් නමක් කියන්නෙ.
මම ඔය කියපු ලෙබනීස් බුවා මාර ෆ්රෙන්ඩ්ලි පොරක්. හිනාවෙලා කතා කරපු ගමන්මයි ඉන්නෙ. හැබැයි Israel ගැන කතා කරද්දි තියෙන තරහ තේරුණා මට.