අඩො ඊශ්‍රායලයට හෙන ඇටෑක් එකක් දීලා නේද

shenat

Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක

    ලෙබනීස් උනුත් මාර තරහයි ඊශ්‍රායල් එක්ක. ඒ නමවත් කියන්නෙ නෑ. වෙන පලස්තීන් නමක් කියන්නෙ.

    මම ඔය කියපු ලෙබනීස් බුවා මාර ෆ්‍රෙන්ඩ්ලි පොරක්. හිනාවෙලා කතා කරපු ගමන්මයි ඉන්නෙ. හැබැයි Israel ගැන කතා කරද්දි තියෙන තරහ තේරුණා මට.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,618
    113
    ලෙබනීස් උනුත් මාර තරහයි ඊශ්‍රායල් එක්ක. ඒ නමවත් කියන්නෙ නෑ. වෙන පලස්තීන් නමක් කියන්නෙ.

    මම ඔය කියපු ලෙබනීස් බුවා මාර ෆ්‍රෙන්ඩ්ලි පොරක්. හිනාවෙලා කතා කරපු ගමන්මයි ඉන්නෙ. හැබැයි Israel ගැන කතා කරද්දි තියෙන තරහ තේරුණා මට.
    සෑහෙන්න අවුල් ඇති ඉතින් මුලින් තිබිල තියෙන්නෙ වර්ග කිමි 15නෙ ඔය දැන් ලොකු කරගෙන තියෙන්නෙ එහෙන් මෙහෙන් කෑලි අරගෙන.
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ගාසා තීරයට ආසන්න නගරවලින් සිවිල් වැසියන්ට ඉවත් වන ලෙස ඊශ්‍රායල හමුදාව නියෝග කරයි.

    :shocked: :shocked: :shocked:

    ගාසා උන් කන්න යන්නෙ :shocked::shocked: