අඩො ඊශ්‍රායලයට හෙන ඇටෑක් එකක් දීලා නේද

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Israel ewun nam kiyanne me para flat karanawa kiyala.

    Not Palestine but Hamas will be destroyed
    ------ Post added on Oct 7, 2023 at 7:27 PM
    oya pakayonge talks witrai hezbollath ekkat fight karanna baa 2006di hondatama aragatta 😂 6 day war kaale dan enne naa ayet. Iran walata US dammala sanctions dammuweth israel un mokaata nathat iran walata goo bayay
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570

    Awulak na. heta udeta balamu uba da mama da hari kiyala

    Friends Kids GIF by Storyful
     
    • Like
    Reactions: NRTG

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    බැලුව බන්. පව් වැඩේ මිනිස්සු. ඇඳුම් ගලවල ලන්කට් පිටින් truck වල දාන් යන්නෙ. කෙල්ලෙකුත් හිටියා. ඇයි බන් මුස්ලිම් මිනිස්සු ඔච්චර violence ? අල්ලා හුඅක්බර් කිය කිය අනේ මන්දා හරිම මෙලේඡ්ඡයි. ආගමකට පුළුවන්ද මනුස්සයෙක් මෙහෙම මෙලෙඡ්ච කරන්න ? ලංකාවෙ මුස්ලිම් අය නම් දාහෙන් සම්පතයි බන්. :(
    අපෙ ර⁣ෙ

    ලංකාවෙ කියල නැ බං අවස්ථාව ආපු ගමං පැනගෙන එන්නෙ අල්ලාහු අහක්බර් කියාගෙන..පුදුම ආගමක් ඒක
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    wedima unot Israel un air to surface attack ekak karai known military targets minissu gana nohitha. eta passe kiyala collateral damages kiyala.
    na. unta kela wuna ne. me para loku attack ekak ne awe. dan itin reply eka nodunnoth government ekata minissu gahai. me para dozer karanawa Gaza strip eka
     
    • Like
    Reactions: NRTG

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    ඉස්‍රායල් පලසිතීන් එවුන් මරාගන්නෙ රට බෙදපු සීන් එක නිසා. ඒ වගේම ඉස්‍රායෙල් එවුන් ගිහින් තව ප්‍රදේශ බලෙන් අල්ලන් ගෙවල් ගහනව.
    ඉශ්‍රායල් කියන්නෙ හොද මිනිස්සු ඉන්න රටක් බං
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මෙන්න අටැක් එකට රිටන් එක දෙනවා :rofl:

    ohoma tamai 2006di israel karayo beirut flat wenna gahuwe but now hezbollah is more powerful than ever. unut mee scene ekata bassot israel left. but lebanon economy eka patta goo wela tiyena welaawaka un war ekata join wena ekak naa
     
    • Like
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මෙන්න අටැක් එකට රිටන් එක දෙනවා :rofl:

    ඔහොම දීලා අැද්ද වැදුන වැදිල්ලේ හැටියට..අපෝ ලැජ්ජයි.🤣

    මොසාඩ් චර පුරුෂයෝ බුදිද හමාස්ලා කඩා පනිනකන්?😂😂🤣🤣
     
    • Like
    • Sad
    Reactions: NRTG and kasunkaru

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    oya pakayonge talks witrai hezbollath ekkat fight karanna baa 2006di hondatama aragatta 😂 6 day war kaale dan enne naa ayet. Iran walata US dammala sanctions dammuweth israel un mokaata nathat iran walata goo bayay
    උඹ හමාස් කාරයෙක් නේද

    ඔහොම දීලා අැද්ද වැදුන වැදිල්ලේ හැටියට..අපෝ ලැජ්ජයි.🤣

    මොසාඩ් චර පුරුෂයෝ බුදිද හමාස්ලා කඩා පනිනකන්?😂😂🤣🤣
    ඒකනම් ඇත්ත
    ------ Post added on Oct 7, 2023 at 7:47 PM
     
    • Haha
    • Like
    Reactions: kasunkaru and NRTG

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    ඔහොම දීලා අැද්ද වැදුන වැදිල්ලේ හැටියට..අපෝ ලැජ්ජයි.🤣

    මොසාඩ් චර පුරුෂයෝ බුදිද හමාස්ලා කඩා පනිනකන්?😂😂🤣🤣
    ඔවු මොසාඩ් එවුන්ගේ නම් රෙදි ඉල්ලේ.. දෑන් ඉතින් ඒවා ඔක්කොටම හරි යන්න ගහලා දායි ෆ්ලෑට් වෙන්න :ROFLMAO:
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,105
    198,614
    113
    Colombo, Sri Lanka
    හමාස් කාරයෝ පොලියත් එක්ක කයි. මොකද ගොඩක් බටහිර රටවල් රහසිගතව හරි ඉශ්‍රයෙල් වලට් උදව් කරයි. මේකත් සෑහෙන්න කාලයක් ඇදෙන යුද්දයක් වෙයි

    ලංකාවේ තත්වේ.........
    ඝාසා තිරයේ නොසන්සුන් තාවය නිසා....
    නුවර එලිය දඹුල්ල එළවලු මිල අහස උසට නග්ගයි
    ප්ලේන්ටියේ කොත්තුවේ ගාන ඉහල යයි
    කරන්ට් බිල වැඩි කරන්න වෙනවා යයි කාංචන කියයි
    ගෑස් මිල දෙගුණයක් විතර නග්ගයි
    බස් ගාස්ත්ව වැඩිකරන්න වෙයි කියලා ගැමුණු කියයි
    බිත්තර සහ කුකුල්මස් මිල නැවතත් ඉහල නග්ගයි

    දන්නවනේ අපේ රට අය්යලා