අඩො ඊශ්‍රායලයට හෙන ඇටෑක් එකක් දීලා නේද

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    උඹ හමාස් කාරයෙක් නේද


    ඒකනම් ඇත්ත
    ------ Post added on Oct 7, 2023 at 7:47 PM
    naa mama real situation kiyanne. Hamas kiyanne palestine wala iran proxy,hezbolla leabononwala iran proxy, PMU kiyanne iraq wala lebanon proxy. oya ratawal aithi wenne shiite cresent ekata. axis of resistence kiyalat kiynwa
     
    • Like
    Reactions: ttj and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,105
    198,614
    113
    Colombo, Sri Lanka


    ඊයා අල්ලාඃ පුවක්බාර් ර්ර්ර්ර්
    දැන් ඉතින් පුවක් බාර් ගගා හතර අතේ දුවන්න තමයි තියෙන්නේ. පව් ඉතින් අර මොකවත් නොදන්න පොඩි උන්ටික
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැනං හිටියා ඒත් මේ වගේ ගහයි කියලා දැනන් හිටියේ නෑ

    සමහර විට දැන හිටියා වෙන්නත් පුලුවන්. ගාසා ස්ට්‍රිප් එක ප්ලැට් කරලා දාන්න දැන් සාධාරණ හේතුවක් විදියට මේ ප්‍රහාර මාලාව පාවිච්චි කරන්නත් පුලුවන්.



    operationAl-Aqsa Storm” Vs Operation 'Iron Swords' already begun .





    යුදෙව්වෝ ආපිට ගහන්න ගත්තම අල්ලාහ් වත් නෑ මුන්ගේ පැත්තට හැබැයි

     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,251
    12,286
    113
    Ohio, USA
    Iranian Fattah missile Eka Test Karanna Play Ground Ekak Lasthi Karanna Wage Hadanne.

    UfxkRxe.png
     
    • Love
    Reactions: Candid-B

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,384
    32,101
    113
    දේශීය පුවත් - අද රාත්රියේ සිට ඉන්ධන මිල ඉහලට

    - ඉන්ධන මිල ඉහළයාම නිසා බස් ගාස්තු ඉහලට
    Paan mila th
     
    • Like
    Reactions: NRTG