patta boru bun, Palestine ewun kohomath non muslim ewun middle east wala innawata tarahai, math ekka work karanawa Egypt walin aapu Christian ekek, oo kiyana ewa ahuwama pissu hadenawa
ලෙබනන් එකෙක් මට කිව්වා ඊශ්‍රායල් කාරයො ඇවිත් මැදපෙරදිගෙන් කෑලි අල්ලගෙන ඒ රට හදාගත්තෙ කියලා. ඒක එහෙම නං ඒකත් වැරදියිනෙ.
හැබැයි මම ඕකෙ ඇත්ත කතාව, අගක් මුලක් දන්නෙ නෑ