අඩො මේ දෙවුන්දර පාතාලේ සීන් එක..

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura


    ඊයේ දෙවුන්දර දෙන්නෙක් වෙඩි තියලා මරලා කිව්ව ගමන් මට මතක් උනේ මේ video දෙක.




    මම හිතුවා දෙහිගෙදර කියන උන් සම්බන්ද ඇති කියලා වැඩේට.. කිව්වා වගේම උන්ලු කරලා තියෙන්නේ...




    රටටම කුඩු ගේන්නෙත් මුන්ලු.මාර කැරියෝ ටිකක්නේ පොලිසියේ බර ගානක් සාක්කුවේ වගේ මේ කියන විදිහට.දැන් ඔය පරීක්ශන වෙන්නෙත් ඔය පොලිසි වලින්මනේ...එතකොට ඉතින් සාදාරනයක් වෙයිද.

    මේ අක්කගේ සහෝදරයව මරද්දි අවුරුදු 20යිලු.කපලා කොටලා බෙල්ලත් කපලා..මේ සීන් එක නිසා මේ අක්කගේ ප්‍රශ්නෙටත් අවදානය හම්බවෙයි වගේ...

    තව interview එකක් කරයි චමුදිත එක්ක වැඩේ ආයි පත්තු වුන නිසා.