බලපන්කො ඉතින්, එක වේසියෙක් බොරු කිව්වට කමක් නෑ කියද්දි ඒ කියන බොරු උන්ටම වදින කොට තව වේසියෙක් CID එකට දුවනවා අඬාගෙන.

බලපන්කො ඉතින්, එක වේසියෙක් බොරු කිව්වට කමක් නෑ කියද්දි ඒ කියන බොරු උන්ටම වදින කොට තව වේසියෙක් CID එකට දුවනවා අඬාගෙන.![]()
අඩෝ සිරාවට බන්, මේ ලපටි පොන්නයෝ ටික ඇඹරෙන විදියට රනිලා සිරා ඩයල් එකක්නෙ. ඌට බන් කොච්චර කතා කියනවද FB එකේ, ඌ කවදාවත් අඬාගෙන CID ගියෙ නානෙ. නොදකින් බන් මුන් ටික.රනිලාට ගහපු මඩ වලට ඌ හරි නම් සී අයි ඩී එකටම වෙලා ඉන්න ඕනේ. මුන් හෙන ලපටි එවුන් නේ. පොඩ්ඩ බෑරි වෙනකොට කෙදිරි ගානවා. සී අයි ඩී එකටත් වෙන වෑඩක් කරන්න වෙන්නේ නෑ මොන්ටිසොරියේ ප්‍රශ්ණ විසදනවා ඈරෙන්න.
මම හිතන්නේ මේ වගේ ඒවා සී අයි ඩී එකට දාලා වෑඩක් නෑ. මේවා සයිබර් අන්ශෙට නේද අදාල? එහෙම නෑත්නම් අර මුල්ම පොලිස් පෑමිණිල්ල දාපු පොලිසියටම ගියා නම් වෑඩේ ලේසි. දෙකම එකම පොලිසියට පුලුවන්නේ විසදන්න
ඌට මන්ගල ගහපු මඩ සෙට් එක කොහොමද? ඊට පස්සේ පොහොට්ටු සෙට් එක, මාලිමාවේ සෙට් එක. 2005 මහින්දව ගේන්න ජෙප්පෝ පුදුම මඩ තොගයක් රනිලාට ගෑහුවේ. එතනින් එහාට 2021 ඉදන් පුදුම පච තොගයක් කෙලියා නේ බෑන්කු ටික බිම දාගන්න, අයි එම් එෆ් ඩීල් එක කඩන්න. ඒවාටවත් උන් පෑමිණිලි කරන්න ගියේ නෑ. මේ ලපටි සීන් වලට පෑමිණිලි දායි කියලා කවුද හිතුවේ. අර අනුරගේ කෑබ් එකේ තිබ්බ ෆයිල් වලට නේ පෑමිණිලි ගොනු කරයි කියලා හිතුවේ..අඩෝ සිරාවට බන්, මේ ලපටි පොන්නයෝ ටික ඇඹරෙන විදියට රනිලා සිරා ඩයල් එකක්නෙ. ඌට බන් කොච්චර කතා කියනවද FB එකේ, ඌ කවදාවත් අඬාගෙන CID ගියෙ නානෙ. නොදකින් බන් මුන් ටික.
මුන් මෝරලා මදි බන්. කැම්පස් වල කොන්ට්‍රොල් environment වල වැඩ කරලා උන්ට සමාජය එක්ක හැප්පිලා පුරුද්දක් නෑ. කොටින්ම කැම්පස් එකේ මුන්ට දෙවියො වගේ සලකනවා ඇත්තෙ. ඉතින් එලියට ආවම මුන්ට දැන් මේවා මැජික්. මට නිකමට හිතෙනවා මේ ගොඩක් උන්ට 2නි පාර ආයි ඡන්දෙට එන්න කැමැත්තක් නැති වෙයි කියලා.ඌට මන්ගල ගහපු මඩ සෙට් එක කොහොමද? ඊට පස්සේ පොහොට්ටු සෙට් එක, මාලිමාවේ සෙට් එක. 2005 මහින්දව ගේන්න ජෙප්පෝ පුදුම මඩ තොගයක් රනිලාට ගෑහුවේ. එතනින් එහාට 2021 ඉදන් පුදුම පච තොගයක් කෙලියා නේ බෑන්කු ටික බිම දාගන්න, අයි එම් එෆ් ඩීල් එක කඩන්න. ඒවාටවත් උන් පෑමිණිලි කරන්න ගියේ නෑ. මේ ලපටි සීන් වලට පෑමිණිලි දායි කියලා කවුද හිතුවේ. අර අනුරගේ කෑබ් එකේ තිබ්බ ෆයිල් වලට නේ පෑමිණිලි ගොනු කරයි කියලා හිතුවේ..
කොහොම හරි ගෙදර සබන් කෑල්ලක් බුරුසුවක් නෑතු වුනත් සී අයි ඩී එකට පෑමිණිලි කරන ලෙවල් එකක් තියෙන්නේ. උන්ට සෑහෙන්න මානව සම්පත් හිගයක් එයි
රනිලාට ගහපු මඩ වලට ඌ හරි නම් සී අයි ඩී එකටම වෙලා ඉන්න ඕනේ. මුන් හෙන ලපටි එවුන් නේ. පොඩ්ඩ බෑරි වෙනකොට කෙදිරි ගානවා. සී අයි ඩී එකටත් වෙන වෑඩක් කරන්න වෙන්නේ නෑ මොන්ටිසොරියේ ප්‍රශ්ණ විසදනවා ඈරෙන්න.
මම හිතන්නේ මේ වගේ ඒවා සී අයි ඩී එකට දාලා වෑඩක් නෑ. මේවා සයිබර් අන්ශෙට නේද අදාල? එහෙම නෑත්නම් අර මුල්ම පොලිස් පෑමිණිල්ල දාපු පොලිසියටම ගියා නම් වෑඩේ ලේසි. දෙකම එකම පොලිසියට පුලුවන්නේ විසදන්න
ඒ අස්සේ තාරක දුවගෙන ඇවිත්busy නෑ වගේ මේ ටිකේ