අඩෝ අඩෝ මේන්.. 😱

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    මේ හොර හැත්තට පන්සිල් දෙන්නේ ගෙවල් ළඟ පන්සලක හාමුදුරු නමක්. අපේ පැත්තේ මිනිස්සු දානෙ දෙන, කටිනෙ කරලා දෙන, ගෙදරකට බණට වඩම්මන හාමුදුරුවෝනේ. :angry::angry::angry:


    බලපන් ඉතින් විලි ලැජ්ජාවක් නැති හැටි. 2013ඩි වගේ මෙයා මයිනව පන්සලට ගෙන්නලා බුදු මැදුරකුත් ඕපන් කළා. :baffled: :baffled:



     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Thatte palapan gihin
    තට්ටෙ පලාගැනීම සදහා අමතන්න @scurvy

    1s6man.gif
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,571
    4,329
    113
    uber nm dan melo rahac na bn
    adiyac adiyac gahala cadden athal thread ecac dapamco toxic thread danne nathuwa
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    දානේ නොදී ඉන්න එපා. අපි නොදන්නව උනාට සමහරවිට බඩු ගහපුව ලීක් කරනව ලියල බ්ලැක් මේල් කරලා වඩම්ම ගත්තා වෙන්නත් පුළුවන්. ලැජ්ජ නහරෙ තියෙන කෙනෙක් නම් එන්නෙ නෑ. බැරිම තැන එනව ඇත්තෙ.
     
    • Haha
    Reactions: topkollek

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    uber nm dan melo rahac na bn
    adiyac adiyac gahala cadden athal thread ecac dapamco toxic thread danne nathuwa
    දැනුත් ජොයින්ට් එකක් ගහලා ඉන්නේ. දැන් කඩ්ඩ නෙමෙයි වෙන භාෂාත් පුළුවන්. ක්‍යා බෝල් තා තේ තු?
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,571
    4,329
    113
    දැනුත් ජොයින්ට් එකක් ගහලා ඉන්නේ. දැන් කඩ්ඩ නෙමෙයි වෙන භාෂාත් පුළුවන්. ක්‍යා බෝල් තා තේ තු?
    mn ube fan wela htye
    dan nm dana thread melo rahac na
     
    • Haha
    Reactions: Heshan Daminda