අඩෝ අපේ වුන් හෙනම බොක බන්.

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,026
    93
    Colombo
    අපේ උන් හිතන්නේ උන් ඇන්දෙන්නේ නෑ මෙව්වට කියලා. ඇත්තටම උන් දේශමාමක වුන්ට ඇන්දෙන්නේ නැතුව ඇති. ඒත් වෙන න්‍යායපත්‍රයකට ඇන්දිලා කියලා මට හිතෙනවා. විශේශයෙන් 2000න් පස්සේ රැඩිකල් පක්කිලි ටික. හොදටම ඇන්දිලා තියෙන්නේ අනිවා..

    IMG_0634.jpeg

    ඕක තමයි වෙන්න ඕනේ.තමන්ගේ එකෙක් මොකක් හරි චොර වැඩක් කරලා, කෙල උනාම වටේ පිටේ ඉන්න උනුත් ඕකට ගාවලා, අපේ එකාව කෝම හරි shape කරගන්න ඕනේ.විශේෂයෙන්ම කුරුසයක වැරැද්දක් දැක්කත්, සිවුරක් ඈදලා අරන් එකට තියලා බනින්න ඕනේ.නැත්තන් නින්ද යන් නෑ.🤣god bless u
     
    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,026
    93
    Colombo
    මේකේ ඉන්න නිරාකුරුසලා අවුස්ස ගන්නද හදන්නේ
    කුරුසයෝ විතරක් නෙමෙයි නිරාබවුද්දයොත් එහෙමයි.. වෙන මොකක් හරි න්‍යායපත්‍රයකට මුන් ලගදිම ආයූබෝවන් කියන්න යන්නේ. ඇත්තටම කිව්වොත් ඉස්ලාම් අන්තවාදය ගැන මේ කිරිසප්පයෝ කිසිම දෙයක් දන්නේ නෑ. ඒකයි සීන් එක.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,976
    18,123
    113
    බයිබලේ ලියල බොන් අගේන් කියල කල්ට් එකකුත් හදල තියෙන්නෙ මන් හිතන්නේ මුන් සෙට් එකද කොහෙද. කපටි හැත්ත :growl:
     
    • Like
    Reactions: PanasonicAC

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,026
    93
    Colombo
    බයිබලේ ලියල බොන් අගේන් කියල කල්ට් එකකුත් හදල තියෙන්නෙ මන් හිතන්නේ මුන් සෙට් එකද කොහෙද. කපටි හැත්ත :growl:
    අන්තිමට බලන් ගියාම බෞද්දයෝ තමා වැරදී. වැරැද්දට එරෙහිව නැගීහිටිය එකා තමා වැරදී. කැරිම න්‍යායපත්‍රයක් දැන් දැන් එලි දක්වලා තියෙන්නේ. වචනයක් කියන්න බෑ කුලප්පු වෙලා බහිනවා නිරාසෙට් එකක්.
     
    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    බයිබලේ ලියල බොන් අගේන් කියල කල්ට් එකකුත් හදල තියෙන්නෙ මන් හිතන්නේ මුන් සෙට් එකද කොහෙද. කපටි හැත්ත :growl:
    බයි බලය සහ බයිබලය කියන්නේ දෙකක්
     
    • Haha
    Reactions: Xi Jinping

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    අන්තිමට බලන් ගියාම බෞද්දයෝ තමා වැරදී. වැරැද්දට එරෙහිව නැගීහිටිය එකා තමා වැරදී. කැරිම න්‍යායපත්‍රයක් දැන් දැන් එලි දක්වලා තියෙන්නේ. වචනයක් කියන්න බෑ කුලප්පු වෙලා බහිනවා නිරාසෙට් එකක්.
    රැඩිකල් නිරාල. එළකිරියේ වැඩිපුර ඉන්නේ ඔය ටයිප් එකේ උන්ද කොහෙද
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඒ උනාට මේක බුදුන් උපන් දේශය
    එකේක කල්ලතෝනින්ට රඟන්න දෙන්න බෑ