අඩෝ අරූ උගේ Ex Girl friend හොය හොය වෙඩි තිය තිය යන්නෙ.

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    වෙඩි තියපු එකාව තාම හොයා ගන්ඩ බැරි වෙලාද? මුලු පලාතෙම ඉන්න එවුං මැරිල යන්ඩ බෝම්බ දාන්ඩ කිව්වොත් නං කියපු ගමං දායි :lol:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    Redda thamay,

    Weapon use karanna deela balapan

    naha neme bn mehe oya wage lesiyen weapons na minisunta ganna.. meheth lesiyen guns nikan minisunnata ganna tibba nam tiya tiya yai sigithi paathaley un

    Guns tibba nam balanna thibba

    මුන් හෙන මොන්ගල් චරිත බං කොහොමත්. අපෙත් නැත්තේ නෑ. නමුත් මේ වගේ මරි මොංගල් උන් අඩුයි කියලා මට හිතෙන්නෙ. මුන්ට මරන්න හිතුනොත් මරනවාම තමා අහේතුකව 😑
     
    • Wow
    • Sad
    Reactions: NRTG and JokerFan

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මුන් හෙන මොන්ගල් චරිත බං කොහොමත්. අපෙත් නැත්තේ නෑ. නමුත් මේ වගේ මරි මොංගල් උන් අඩුයි කියලා මට හිතෙන්නෙ. මුන්ට මරන්න හිතුනොත් මරනවාම තමා අහේතුකව 😑


    වෙපන් ගන්න ලයිසන් දුන්නොත් ඉස්සෙල්ලම මරන්නෙ උබව තමයි.

    බෝර 40ක විතර ශොට් ගන් එකක් අරන් , තියනව තොගෙ මැටි ඔලුව කෑලි කෑලි යන්න. :cool:


    ඉට පස්සෙ කනව හව් හව් ගාල :growl:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    මේ වගේ මෝඩ සක්කිලි නෑ හැබැයි බලන් යද්දි මෙහෙ
    ඉන්නවා. හැබැයි උන්ට තුවක්කුවක් ගන්න තියා ඔහොම රවුමක් යන්න තෙල් වලටවත් budget එක නෑ