මොන විහිලුද බන් මේ පොකට් එකට දැනෙන්න අඩු කරනවා කියලා කරන්නේ? උබම කියපන්කෝ 10L ගැහුවත් අඩුවෙන්නේ 200-300 ත් අතර ගානක්.මොන විහිලුද මේ.
මට නැති වුනාට තාත්තට තියනවනේ පකෝ.adanna epa ponnayo,
thota license naha, vehicle ekak naha.
mona mala wadayakda tho
මට නැති වුනාට තාත්තට තියනවනේ පකෝ.

පෙට්‍රල් වැඩි අඩු මොක උනත් අපි ගහන්නෙ දවසට දාහයි.කොයි වෙලාවෙත් ටැංකි බාගයක් තියෙනව, මිල අදාලම නෑ![]()
දවසට මට යන්න එන්න තියෙන්නෙ 20-30යි බං, පුරුද්දට එලියට දාපු ගමන් දාහක් ගහනව, දෙයියනේ කියල වාහනේ තෙල් කරනව. අඩුවෙන් යන දවසෙ ඉතිරිය වැඩියෙන් යන දවසෙන් බැලන්ස්, ගිය මාසෙ දුර ගියෙ නැති හින්දයි නිවාඩු ගොඩක් තිබ්බ හින්දයි ටැන්කි බාගෙකට වඩා තෙල් තියේ. මහ ගෙදර ගිහින් එන්න පුළුවන් තෙල් නොගහ දැනටත්uba inne moratuwada???
දවසට මට යන්න එන්න තියෙන්නෙ 20-30යි බං, පුරුද්දට එලියට දාපු ගමන් දාහක් ගහනව, දෙයියනේ කියල වාහනේ තෙල් කරනව. අඩුවෙන් යන දවසෙ ඉතිරිය වැඩියෙන් යන දවසෙන් බැලන්ස්, ගිය මාසෙ දුර ගියෙ නැති හින්දයි නිවාඩු ගොඩක් තිබ්බ හින්දයි ටැන්කි බාගෙකට වඩා තෙල් තියේ. මහ ගෙදර ගිහින් එන්න පුළුවන් තෙල් නොගහ දැනටත්
මට නැති වුනාට තාත්තට තියනවනේ පකෝ.