Questions අඩෝ උබලගේ ගෑනුඅයටත් මෙහෙම උනාද ???

hgarts

Well-known member
  • Jan 22, 2018
    1,063
    1,018
    113
    මගේ එකීට දැන් මාස 2 කින් පීරියඩ් හැදිලා නැ. මම pregnancy චෙක් කරා එහෙම මොකුත් අවුලක් නෑ. ඩොකෙකුට පෙන්නුවා ඌ ස්කෑන් කරලා කිව්වා. womb එකේ ප්‍රශ්නයක් නැහැ ඩිම්බ මෝරන්නේ නැති සීන් එකක් තියෙනවා කියල.

    කෙල්ලගේ යාලුවෙක්ටත් ඉන්ජෙක්ෂන් එකේ සෙකන්ඩ් ඩොස් එකෙන් පස්සේ පීරියඩ් හැදුනේ නැහැ කියල එකිත් කියල. අපේ එකී සෙකන්ඩ් dose ඒක ගැහුවේ සැප්තැම්බර් 7. පීරියඩ් හැදෙන්න තිබුනේ 14 වෙනිදා.

    උබලගේ කාට හරි මෙහෙම සීන් එකක් උනාද ??? මෙහෙම උන පලවෙනි සැරේ. කලින් එහෙම කිසිම අවුලක් වෙලා නැහැ

    පොඩ්ඩක් දැනගන්න ඇහුවේ.... අවුස්සන්න නෙමේ....
     
    Last edited:

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,063
    1,018
    113
    sinopharm ද?
    ඔව් බං

    premolute kiyala drug 1k thiyenawa.dawas 10 k biwwama period regulate wenawa.2 months awulak na.tikak hitapan.more than 03 months yanawa nm vog gen ahala me drugh 1 ganin.nathnam owa thanpath wela tibbama cancer enna balanawa.Hope this help
    තැන්ක්ස් බ්‍රෝ
    ------ Post added on Oct 12, 2021 at 9:44 AM

    sathi 2-3 parakkui kiwwa. dan normal
    දැන් මාස 2ක් බං
    ------ Post added on Oct 12, 2021 at 9:45 AM

    ඩිම්බ මෝරන්නේ නැති සීන් එක සාමාන්‍ය අයටත් තියෙන එකක්නේ.
    ඔව් බං ප්‍රශ්නේ අරක. කලින් මෙහෙම උනේ නැති නිසා
    ------ Post added on Oct 12, 2021 at 9:46 AM

    සාමාන්‍ය දෙයක් වැඩේ වෙන්නෙ සමාජ ජාල වල දාන හැම රෙද්දම කියවලා මනස අවුල් කරගත්තහම.හිතට සැකය කියන දේ ආවහම ශරීරය අන්බැලන්ස් වෙනවා.
    ඒවා කියවල නැහැ. ප්‍රශ්නේ අවහම vog කෙනෙකුට පෙන්නුවා. සෝෂල් මීඩිය බල බල හිටියේ නැහැ. ඩොකා හම්බෙලා ආවට පස්සේ තමයි ඒකිගේ යාළුවා ඔය කතාව කියුවේ. එකයි මුලින්ම කිරියේ දාල බැලුවේ.
    ------ Post added on Oct 12, 2021 at 9:49 AM
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මගේ එකීට දැන් මාස 2 කින් පීරියඩ් හැදිලා නැ. මම pregnancy චෙක් කරා එහෙම මොකුත් අවුලක් නෑ. ඩොකෙකුට පෙන්නුවා ඌ ස්කෑන් කරලා කිව්වා. womb එකේ ප්‍රශ්නයක් නැහැ ඩිම්බ මෝරන්නේ නැති සීන් එකක් තියෙනවා කියල.

    කෙල්ලගේ යාලුවෙක්ටත් ඉන්ජෙක්ෂන් එකේ සෙකන්ඩ් ඩොස් එකෙන් පස්සේ පීරියඩ් හැදුනේ නැහැ කියල එකිත් කියල. අපේ එකී සෙකන්ඩ් dose ඒක ගැහුවේ සැප්තැම්බර් 7. පීරියඩ් හැදෙන්න තිබුනේ 14 වෙනිදා.

    උබලගේ කාට හරි මෙහෙම සීන් එකක් උනාද ??? මෙහෙම උන පලවෙනි සැරේ. කලින් එහෙම කිසිම අවුලක් වෙලා නැහැ

    පොඩ්ඩක් දැනගන්න ඇහුවේ.... අවුස්සන්න නෙමේ....

    වැක්සීන් නම් වෙන්න බෑ.. ගෑණි පුස්සක්ද කොහෙදෝ... 😂😂😂
    නැත්නම් Menopause... වයස කීයද ?
     
    • Dislike
    Reactions: hgarts

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,063
    1,018
    113
    Oka loku deyak na. Doc kenek meet wela scene eka kipan. Lady doc kenek nam hodai.
    ඒක දන්නවා බං.දැනටමත් පෙන්නුවා මට දැනගන්න ඕන වැක්සින් ගැහුවට පස්සේ මෙහෙම උන අය ඉන්නවද කියල කලින් එහෙම නොවී. දැනට ආපු රිප්ලයි වල හැටියට ඉන්නවා කට්ටිය ගොඩක්. :yes:
     
    • Haha
    Reactions: incest_cult

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    සයිනොපාම් එක අරන් මගෙ කෙල්ලටත් එහෙම උනා. මාස 2k ගිහින් උනේ.
    එත් සුවර් නෑ දීර්ග කාලීනව අවුල් ද දන් නෑ මේ වැක්සීන් රෙද්ද
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඒක දන්නවා බං.දැනටමත් පෙන්නුවා මට දැනගන්න ඕන වැක්සින් ගැහුවට පස්සේ මෙහෙම උන අය ඉන්නවද කියල කලින් එහෙම නොවී. දැනට ආපු රිප්ලයි වල හැටියට ඉන්නවා කට්ටිය ගොඩක්. :yes:
    බලපන් උබලගෙ නගින්නෙත් නැතුව ඇති දැන් ....
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,063
    1,018
    113
    මේකෙ රිප්ලයි කරලා තියන උන් බාගයක්ම වගේ අලුත් උන් නේ
    Aluth parana seen nam wadak na mata danaganna ona une ehema deyak wela thiyenawada nadda kiyala roughly witharai. Samasthayak hatiyata hamotama eka eka side effects thiyenawa including mama ahapu symptom eka.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,812
    113
    සේදවත්ත
    ගෑනිට ස්ට්‍ර්ස් ද, මහන්සි වෙනව වැඩිද , උබල දෙන්නා ලිංගිකව නිතර එකතු වෙනවද, බෙහෙත් බොනවද මොනවට හරි ?
     
    • Like
    Reactions: hgarts

    Hotpie

    Active member
  • Nov 21, 2020
    122
    156
    43
    Possibilities:

    1- She is might having a cyst near ovaries, better do a scan immediately. does she experiencing stomach pain regularly or constipation?

    2- you are fucked if she is pregnant, you are about to pay child support for 18 years nigga.

    3- perhaps I'm incorrect about 1&2 , maybe some other reasons behind it.
     
    • Like
    Reactions: hgarts

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,063
    1,018
    113
    ගෑනිට ස්ට්‍ර්ස් ද, මහන්සි වෙනව වැඩිද , උබල දෙන්නා ලිංගිකව නිතර එකතු වෙනවද, බෙහෙත් බොනවද මොනවට හරි ?
    නැ බං එහෙම අවුලක් නෑ.

    Possibilities:

    1- She is might having a cyst near ovaries, better do a scan immediately. does she experiencing stomach pain regularly or constipation?

    2- you are fucked if she is pregnant, you are about to pay child support for 18 years nigga.

    3- perhaps I'm incorrect about 1&2 , maybe some other reasons behind it.
    ස්කෑන් කරා බං. මුකුත් අවුලක් කිඋවේ නෑ ඩොකා.
    ------ Post added on Oct 13, 2021 at 8:29 AM

    ඔව් , උන්ට ඕනෙ මෝඩ බේසික් පුතාලා වැක්සින් කරන එක අඩුකරන්න.
    මට පුකද බං අනිත් උන් වැක්සින් ගැහුවා or නෑ කියල. මම ඇන්ඩ් ගෑණි දෙකම ගහල ඉන්නේ. මම ඇහුවේ මුකුත් අවුලක් උනාද නැද්ද කියල දැනගන්න.
    ------ Post added on Oct 13, 2021 at 8:31 AM
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    anthima dose eka gahala maasa 6kin wage oka hariyanawa. ushna kama kanna epaa. iramusu thambala bonna dawasakata adu koppa bage gane