අඩෝ උබලා මෙයාගේ CONCERT එක බැලුවද - Billy

lasa1106

Member
Apr 26, 2012
626
197
0
අඩෝ උබලා මෙයාගේ CONCERT එක බැලුවද - Billy

මම නිකන් YOU TUBE SEARCH කරනකොට BILLY FERNANDO ගේ CONCERT EKE VIDEOS එක දැක්කා. උබලටත් බලන්න ඔන්න මම ටිකක් දැම්මා.

1. මුලින්ම BAILA එකක් ......



2. මේකත් ELA KIRI- නදී ගංගා .......



3. Billy Fernando - Master Sir



4. Billy Fernando - Yuwathiya



5. AMMA GENA SONG EKA

 
Last edited: