අඩෝ එහෙනම් කරන්ට් ගියේ මේකයි...

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අඩෝ එහෙනම් කරන්ට් ගියේ මේකයි...

    tumblr_ntehgsxELZ1rvjjiso1_400.gif
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අගමැති කීවේ සම්පූර්ණයෙන් බොරුවක් - ආණ්ඩුවේ ණය බර ගැන මහින්දගේ නිවේදනය

    රජය මුහුණ දී සිටින බව කියන ණය අර්බුදය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (14) නිවේදනයක් නිකුත් කළා.

    එහි දැක්වෙන්නේ මෙම ණය අර්බුදයට හේතුව තම පාලන සමයේ ලබාගත් ණය බවට වත්මන් ආණ්ඩුව කරන ප‍්‍රකාශ අසත්‍ය ඒවා බවයි. මෙම ණය අර්බුදය ඇති වී තිබෙන්නේ වත්මන් ආණ්ඩුව ලබාගත් ණය හේතුවෙන් බවද මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

    ඉකුත් 2015 වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා කාලය තුළ වත්මන් ආණ්ඩුව ලබාගෙන ඇති ණය ප‍්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 6361ක් ද ඉක්මවන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. ( කොහොමද ණය නොගෙන රට හදන්න ආපු වේ_ගේ පුටාලා මුළු රටම විනාස කරපු හැටි?)

    මෙම ණය ප‍්‍රමාණය මත්තල ගුවන් තොටුපොළ, හම්බන්තොට වරාය, නොරොච්චෝලේ බලාගාරය, දක්ෂිණ අධිවේගී මාර්ගය සහ කටුනායක අධිවේගී මාර්ගය යන සියලූ සංවර්ධන ව්‍යාපෘතීන්ට තම පාලන සමයේ ලබාගත් මුළු ණය ප‍්‍රමාණයට ද වඩා වැඩි බව මහින්ද රාජපක්ෂ මහතා රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.

    වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පසු ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සියයට 70ත්, 75ත් අතර ප‍්‍රමාණයකින් පහළ ගිය බවද අදාළ නිවේදනයේ සඳහන්. එයින් ඉකුත් වසරේදී පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 2500ක් ඉතිරි කරගැනීමට රජයට හැකි වූ බවද එසේ තිබියදීත් ඛනිජ තෙල් සංස්ථාවේ හා විදුලිබල මණ්ඩලයේ පාඩු පියවීමට ආණ්ඩුවට නොහැකි වූ බවද මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

    ජාත්‍යන්තර ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ ශ‍්‍රී ලංකාවට හිමිව තිබූ ස්ථානය පහළ වැටුණේ ද ආණ්ඩුවේ මෙම නොහැකියාව නිසා බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

    වත්මන් ආණ්ඩුවේ ආර්ථික අවපාලනය නිසා ඉදිරියේදී තව තවත් බදු වැඩිකිරීම් සුබසාධන සහ සහන කප්පාදු කිරීම්, ජලය, විදුලිය, විදුලි සංදේශ හා ගමනාගමන ගාස්තු වැඩිවීම් සිදුවනු ඇතැයි ද මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විරැුකියාව ද තවදුරටත් වැඩිවීමට ඉඩ තිබෙන බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
     
    Last edited:

    ඉකුත් 2015 වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා කාලය තුළ වත්මන් ආණ්ඩුව ලබාගෙන ඇති ණය ප‍්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 6361ක් ද ඉක්මවන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

    මෙම ණය ප‍්‍රමාණය මත්තල ගුවන් තොටුපොළ, හම්බන්තොට වරාය, නොරොච්චෝලේ බලාගාරය, දක්ෂිණ අධිවේගී මාර්ගය සහ කටුනායක අධිවේගී මාර්ගය යන සියලූ සංවර්ධන ව්‍යාපෘතීන්ට තම පාලන සමයේ ලබාගත් මුළු ණය ප‍්‍රමාණයට ද වඩා වැඩි බව මහින්ද රාජපක්ෂ මහතා රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.

    වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පසු ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සියයට 70ත්, 75ත් අතර ප‍්‍රමාණයකින් පහළ ගිය බවද අදාළ නිවේදනයේ සඳහන්. එයින් ඉකුත් වසරේදී පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 2500ක් ඉතිරි කරගැනීමට රජයට හැකි වූ බවද එසේ තිබියදීත් ඛනිජ තෙල් සංස්ථාවේ හා විදුලිබල මණ්ඩලයේ පාඩු පියවීමට ආණ්ඩුවට නොහැකි වූ බවද මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

    ජාත්‍යන්තර ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ ශ‍්‍රී ලංකාවට හිමිව තිබූ ස්ථානය පහළ වැටුණේ ද ආණ්ඩුවේ මෙම නොහැකියාව නිසා බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

    වත්මන් ආණ්ඩුවේ ආර්ථික අවපාලනය නිසා ඉදිරියේදී තව තවත් බදු වැඩිකිරීම් සුබසාධන සහ සහන කප්පාදු කිරීම්, ජලය, විදුලිය, විදුලි සංදේශ හා ගමනාගමන ගාස්තු වැඩිවීම් සිදුවනු ඇතැයි ද මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විරැුකියාව ද තවදුරටත් වැඩිවීමට ඉඩ තිබෙන බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1731533
    මේක උතරයක් දුන්නොත් මේ ලිපිය ට උතර ලියන්න පුළුවන්
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    තව බදු එනවා
    රාජ්‍ය ආයතනත් රැසක්‌ විකිණේ!

    ජනිත සෙනෙවිරත්න

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකා රජය ඉල්ලා ඇති ණය මුදල ලබා ගැනීම සඳහා තව බදු පැනවීමට අමතරව රාජ්‍ය ආයතන රැසක්‌ම ප්‍රතිව්‍යqහගතකරණය කිරීමටත් ඒවායේ කොටස්‌ විකුණා දැමීමටත් රජය සැලසුම් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

    අදාළ ප්‍රතිව්‍යqහගතකරණ කටයුත්තට මේ වනවිට කැබිනට්‌ අනුමැතියද ලැබී තිබේ.

    මේ යටතේ

    ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්‌ථාව,
    ශ්‍රී ලංකන් ගුවන් සේවය,
    ලිsට්‌රෝ ගෑස්‌ සමාගම,
    නැව්වලට තෙල් සැපයුම් කටයුතු,
    ගුවන් යානාවලට තෙල් සැපයුම් කටයුතු,
    සළුසල,
    ලක්‌සල,
    නොරොච්චෝල
    කෙරවලපිටිය විදුලි බලාගාර,
    ජනවසම,
    ඇල්කඩුව වැවිලි සංස්‌ථාව

    ආදී ආයතන ගණනාවක්‌ ප්‍රතිව්‍යqහගත කර ඒවායේ කොටස්‌ අලෙවි කෙරේ.
    රජයට බරක්‌ වී ඇති සහ විශාල ණය මත පවත්වාගෙන යන අනෙකුත් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යqහගතකරණය සඳහා ද කැබිනට්‌ අවසරය ලැබී තිබේ.

    http://www.divaina.com/2016/03/13/news01.html

    ජනවාරි 8 වැනිදා විප්ලව කරන්න ආපු හැම එකාටම සාප වෙනවා.... ඔහොම යමු.. වෙනස ඇරබුනා පමණි.. තව අවුරුදු 5ක් ගෙඩි පිටින් ඇත...

    ඔහොම යමු..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    2015 වසරේ තෙල් ආනයන වියදම් 41.3% කින් අඩුවෙලා - මහ බැංකුව

    ගිය වසරේ 2015 දී ඉන්ධන ආනයන වියදම සියයට 41.3 කින් අඩු වී ඇත.

    මේ අනුව 2014 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 4597.3 ක්‌වූ තෙල් ආනයන වියදම ගිය වසරේ (2015) දී ඇමෙරිකානු ඩොලර් මිලියන 2699.6 ක්‌ දක්‌වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්‌වේ.

    තාප විදුලිබල උත්පාදනයේ පහළ යැම සහ තෙල් මිල ගණන් පහළ යැම නිසා ඉන්ධන ආනයන වියදමෙහි මෙම සැලකිය යුතු පහළ යැම සිදුව තිබේ.

    කෝ අර මහින්ද පෙට්‍රල් ලීටරයකින් බදු විදිහට රු. 85ක් ගන්නවා කියපු උන්?
    දැන් උන්ගේ කාටවත් වැහිලා, මුක පූට්ටු වෙලාද?

    එතකොට ඔය වෙනස, ඩොලර් මිලියන 1,898 ක මුදල ගියේ කාගේ සාක්කුවටද? රු. මිලියන 275,210 ක් යකෝ!!! යෝශිතව හිරේ දැම්මේ මිලියන 200 කට ලු.. මේ සල්ලි වලට උන දේ ගැන FCID උන්ට හොයන්න ඕනෑකමක් නැද්ද?

    අනික 2014 දී ඩොලර් එකක් 130 යි. එතකොට 2014 දී ඩොලර් එක අදට වඩා රු. 15 ක් අඩුවට තිබිලත් ඩොලර් මිලියන 4597.3 ක් වියදම් වෙලා.
    නමුත් අද ඩොලර් එක 145 වෙලා තියෙද්දිත් මුන්ට වියදම් වෙලා තියෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2699.6 ක් විතරයි.

    කොහොම ගසා කෑමක් කරන්න ඇතිද?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1731533
    මේක උතරයක් දුන්නොත් මේ ලිපිය ට උතර ලියන්න පුළුවන්

    මේකට උත්තර දීපන් , කිරිඇල්ල වගේ ගොන් පාට් දාන්නේ..

    2015 වසරේ තෙල් ආනයන වියදම් 41.3% කින් අඩුවෙලා - මහ බැංකුව

    ගිය වසරේ 2015 දී ඉන්ධන ආනයන වියදම සියයට 41.3 කින් අඩු වී ඇත.

    මේ අනුව 2014 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 4597.3 ක්‌වූ තෙල් ආනයන වියදම ගිය වසරේ (2015) දී ඇමෙරිකානු ඩොලර් මිලියන 2699.6 ක්‌ දක්‌වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්‌වේ.

    තාප විදුලිබල උත්පාදනයේ පහළ යැම සහ තෙල් මිල ගණන් පහළ යැම නිසා ඉන්ධන ආනයන වියදමෙහි මෙම සැලකිය යුතු පහළ යැම සිදුව තිබේ.

    කෝ අර මහින්ද පෙට්‍රල් ලීටරයකින් බදු විදිහට රු. 85ක් ගන්නවා කියපු උන්?
    දැන් උන්ගේ කාටවත් වැහිලා, මුක පූට්ටු වෙලාද?

    එතකොට ඔය වෙනස, ඩොලර් මිලියන 1,898 ක මුදල ගියේ කාගේ සාක්කුවටද? රු. මිලියන 275,210 ක් යකෝ!!! යෝශිතව හිරේ දැම්මේ මිලියන 200 කට ලු.. මේ සල්ලි වලට උන දේ ගැන FCID උන්ට හොයන්න ඕනෑකමක් නැද්ද?

    අනික 2014 දී ඩොලර් එකක් 130 යි. එතකොට 2014 දී ඩොලර් එක අදට වඩා රු. 15 ක් අඩුවට තිබිලත් ඩොලර් මිලියන 4597.3 ක් වියදම් වෙලා.
    නමුත් අද ඩොලර් එක 145 වෙලා තියෙද්දිත් මුන්ට වියදම් වෙලා තියෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2699.6 ක් විතරයි.

    කොහොම ගසා කෑමක් කරන්න ඇතිද?

    12802873_1728384074064140_3267715672465599808_n.jpg

    බැරිද හර්ෂ ගෙන් මට දවසට ඔය ඉතුරු වෙන ලක්ෂ 262 න් ලක්ෂයක් ගන්න?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කොළඹ කොටස්‌ වෙළෙඳපොළේ වටිනාකම කෝටි 42,500 කින් බසී

    පසුගිය වසරක කාලය තුළ කොළඹ කොටස්‌ වෙළෙඳපොළේ මුළු වටිනාකම රු. බිලියන 425 කින් (රු.කෝටි 42500 කින්) පමණ පහත වැටී තිබේ.

    මේ අනුව මීට වසරකට පමණ පෙර පැවැති රු. බිලියන 3096 ක්‌ වූ කොළඹ කොටස්‌ වෙළෙඳපොළේ මුළු වටිනාකම හෙවත් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය, පසුගිය පෙබරවාරි 19 දින වන විට රු. බිලියන 2671 ක්‌ දක්‌වා සැලකිය යුතු ලෙස පහත වැටී තිබෙන බව කොළඹ කොටස්‌ වෙළෙඳපොළේ සංඛ්‍යා දත්තවලින් තහවුරු වේ.

    මේ අතරම පසුගිය වසරක කාලයේදී කොළඹ කොටස්‌ වෙළෙඳපොළේ සියලු මිල දර්ශකය 7306 සිට 6251 දක්‌වා ද එස්‌. ඇන්ඩ් පී ශ්‍රී ලංකා දර්ශකය 4113 සිට 3265 දක්‌වා සහ සාමාන්‍ය දෛනික පිරිවැටුම රු. මිලියන 1051 සිට 674 දක්‌වා ද සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව ද එම සංඛ්‍යා දත්තවලින් තවදුරටත් තහවුරු වේ.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මචන්ලා, ආරංචියක් ආවා හෙට මහින්දගේ තංගල්ලේ වත්ත හාරනවා කියල, කරන්ට් හොයන්න... :baffled::baffled:
    මේ දවස් වල දිනපතා විදුලිය විසන්දි වීමට හේතුව, රාජපක්ෂවරුන්ගේ ඉඩම් වල, පොලව යට විදුලිය ගබඩා කර තිබීම නිසා බව ආණ්ඩුවේ මතයයි.
    කතාව ඇත්තද බං? :eek:

    a70dc3663393bf3774172db8eb0e1259508fdc12cd9eb67d334866c88d46935f.jpg

    http://www.lankadeepa.lk/index.php/top_story/389456
     
    Aug 11, 2015
    394
    40
    0
    අගමැති කීවේ සම්පූර්ණයෙන් බොරුවක් - ආණ්ඩුවේ ණය බර ගැන මහින්දගේ නිවේදනය

    රජය මුහුණ දී සිටින බව කියන ණය අර්බුදය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (14) නිවේදනයක් නිකුත් කළා.

    එහි දැක්වෙන්නේ මෙම ණය අර්බුදයට හේතුව තම පාලන සමයේ ලබාගත් ණය බවට වත්මන් ආණ්ඩුව කරන ප‍්‍රකාශ අසත්‍ය ඒවා බවයි. මෙම ණය අර්බුදය ඇති වී තිබෙන්නේ වත්මන් ආණ්ඩුව ලබාගත් ණය හේතුවෙන් බවද මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

    ඉකුත් 2015 වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා කාලය තුළ වත්මන් ආණ්ඩුව ලබාගෙන ඇති ණය ප‍්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 6361ක් ද ඉක්මවන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. ( කොහොමද ණය නොගෙන රට හදන්න ආපු වේ_ගේ පුටාලා මුළු රටම විනාස කරපු හැටි?)

    මෙම ණය ප‍්‍රමාණය මත්තල ගුවන් තොටුපොළ, හම්බන්තොට වරාය, නොරොච්චෝලේ බලාගාරය, දක්ෂිණ අධිවේගී මාර්ගය සහ කටුනායක අධිවේගී මාර්ගය යන සියලූ සංවර්ධන ව්‍යාපෘතීන්ට තම පාලන සමයේ ලබාගත් මුළු ණය ප‍්‍රමාණයට ද වඩා වැඩි බව මහින්ද රාජපක්ෂ මහතා රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.

    වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පසු ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සියයට 70ත්, 75ත් අතර ප‍්‍රමාණයකින් පහළ ගිය බවද අදාළ නිවේදනයේ සඳහන්. එයින් ඉකුත් වසරේදී පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 2500ක් ඉතිරි කරගැනීමට රජයට හැකි වූ බවද එසේ තිබියදීත් ඛනිජ තෙල් සංස්ථාවේ හා විදුලිබල මණ්ඩලයේ පාඩු පියවීමට ආණ්ඩුවට නොහැකි වූ බවද මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

    ජාත්‍යන්තර ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ ශ‍්‍රී ලංකාවට හිමිව තිබූ ස්ථානය පහළ වැටුණේ ද ආණ්ඩුවේ මෙම නොහැකියාව නිසා බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

    වත්මන් ආණ්ඩුවේ ආර්ථික අවපාලනය නිසා ඉදිරියේදී තව තවත් බදු වැඩිකිරීම් සුබසාධන සහ සහන කප්පාදු කිරීම්, ජලය, විදුලිය, විදුලි සංදේශ හා ගමනාගමන ගාස්තු වැඩිවීම් සිදුවනු ඇතැයි ද මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විරැුකියාව ද තවදුරටත් වැඩිවීමට ඉඩ තිබෙන බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

    ane h.ke nannaane.. me moo passa paththenda kathaa karanne.. ka.iya..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    රොකට් උබේ degree 1 ගැන හිතපන්. කතා කරන්න ගියොත් ඒක නැතිවෙයි කියලා තිබුනනේ. ඒ නිසා කතාකරන්න එපා.

    විදුලිය කැපීම් වැනි දේවල් අපි මේ රටේ මහා යුද්ධයක් තියෙනකොටවත් නොදැකපු දේවල්. පසුගිය එජාප ආණ්ඩුවේ කරු ජයසූරියට කරුවල ජයසූරිය කිව්වෙ ඒ කාලෙත් මෙහෙම විදුලිය කපපු හින්දා. මේක මේ පක්‍ෂයේ භූමි දෝෂයක් ද මන්ද. බලන්න මහින්ද මොනතරම් අභියෝග මැද්දෙ ද ඉහළ කොත්මලේ හදල අනිත් කෙරවලපිටිය නොරොච්චෝලෙ වගේ බලාගාර ර‍ටට දායදා කරල ඒ ප්‍රශ්න විසඳුවේ. කොටින් ම විදුලිය කැපීම යන කාරණය අපි අමතක කරල තිබුණ දෙයක්.එහෙම එකක් අපේ ඩයරියේ තිබුණෙ නැහැ. මහින්ද මොනතරම් දුරදිග බැලුව ද ! මහින්දටත් තිබුණ නෙ මම ලොකු යුද්ධයක් කරනව ඒ හින්දා ඔය ගොල්ල ටිකක් කරුවලේ ඉන්න. පටිතද කරගන්න කියන්න. අනික කවමදාවත් ඔබ අහල තියෙනව ද මහින්ද "මේක මේ අහවල් ආණ්ඩුවේ ප්‍රශ්නයක් මට කරන්න දෙයක් නැ" වගේ කතාවක්. මේකයි නායකත්වය කියන්නෙ. මට ඇහිල තියෙනවා, සමහරු කියනවා අපට නම් කවුරු දින්නත් එකයි අපි හම්බකරගත්තොත් අපි කනවා කියල කියනවා. දැන් තේරෙනවා නේද ඒක එහෙම නැ කියල. ඒ කියන්නේ ඕනෑම ගොනුකුට ආණ්ඩු කරන්න බෑ කියල අපිට දැන් ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂ ඥානය ලැබෙමින් තියෙනවා.
     
    Last edited:

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    යහපාලන පොරොන්දු ඉටු උනාද බලන්න...

    ඇමති මණ්ඩලය 25 දක්වා අඩු කිරීම
    විධායක ජනාදිපති ක්රමය අවසන් කිරීම
    බදු රහිත මිලට පෙට්රෝල් ලබා දීම
    කාර් මිල අඩු කිරීම
    නොමිලේ යතුරු පැදි ලබා දීම
    යතුරු පැදි සඳහා ගෙවූ 50000 මුදල ආපසු ලබා දීම
    නොමිලේ wifi රටපුරා ලබාදීම
    Google baloon හරහා නොමිලේ ඉන්ටෙර්නෙට් ලබාදීම
    ජනපති පොළොන්නරුවේ සිට රට පාලනය කිරීම
    පවුල් පාලනයට තිත තැබීම
    රබර් සඳහා රු 350ක සහතික මිලක් ලබාදීම
    තේ සඳහා රු 80 ක සහතික මිලක් ලබා දීම
    වී සඳහා රු 50 ක සහතික මිලක් ලබා දීම
    මහින්ද පාලනයේ දුෂණ නවතා , තුන් ගුණයකින් රට සංවර්දනය කිරීම
    රාජ්ය සේවක සියලු දීමනා මුලික වැටුපට එකතු කිරීම
    වොක්ස් වැගන් කර්මාන්ත ශාලාව අරන්ම්භ කිරීම
    දින 100 න් නිවාස 50000 ක් සෑදීම
    ජනපතිගේ, අගමැතිගේ ගමන් සඳහා හෙලිකොප්ටර් භාවිතා නොකිරීම
    දුෂිතයන්ට ඇමති තනතුරු ලබා නොදීම
    හමුදාව සිවිල් වැඩ කටයුතු වලින් ඉවත් කිරීම
    අත්යවශ්ය භාණ්ඩ වල මිල අඩු කිරීම
    කරුණා , KP ට නීතිය කිරියාත්මක කිරීම
     
    :no::no::no::no::no::no:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    විදුලිය කැපීම් වැනි දේවල් අපි මේ රටේ මහා යුද්ධයක් තියෙනකොටවත් නොදැකපු දේවල්. පසුගිය එජාප ආණ්ඩුවේ කරු ජයසූරියට කරුවල ජයසූරිය කිව්වෙ ඒ කාලෙත් මෙහෙම විදුලිය කපපු හින්දා. මේක මේ පක්‍ෂයේ භූමි දෝෂයක් ද මන්ද. බලන්න මහින්ද මොනතරම් අභියෝග මැද්දෙ ද ඉහළ කොත්මලේ හදල අනිත් කෙරවලපිටිය නොරොච්චෝලෙ වගේ බලාගාර ර‍ටට දායදා කරල ඒ ප්‍රශ්න විසඳුවේ. කොටින් ම විදුලිය කැපීම යන කාරණය අපි අමතක කරල තිබුණ දෙයක්.එහෙම එකක් අපේ ඩයරියේ තිබුණෙ නැහැ. මහින්ද මොනතරම් දුරදිග බැලුව ද ! මහින්දටත් තිබුණ නෙ මම ලොකු යුද්ධයක් කරනව ඒ හින්දා ඔය ගොල්ල ටිකක් කරුවලේ ඉන්න. පටිතද කරගන්න කියන්න. අනික කවමදාවත් ඔබ අහල තියෙනව ද මහින්ද "මේක මේ අහවල් ආණ්ඩුවේ ප්‍රශ්නයක් මට කරන්න දෙයක් නැ" වගේ කතාවක්. මේකයි නායකත්වය කියන්නෙ. මට ඇහිල තියෙනවා, සමහරු කියනවා අපට නම් කවුරු දින්නත් එකයි අපි හම්බකරගත්තොත් අපි කනවා කියල කියනවා. දැන් තේරෙනවා නේද ඒක එහෙම නැ කියල. ඒ කියන්නේ ඕනෑම ගොනුකුට ආණ්ඩු කරන්න බෑ කියල අපිට දැන් ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂ ඥානය ලැබෙමින් තියෙනවා.

    මහින්ද රාජපක්ෂ කියන්නේ
    නියම නායකයෙක් පිරිමියෙක් .
    ලංකාව වැනි රටක් ලැබිය යුතු බුද්ධිමත් දුර දක්නා නුවණින් යුතු උපන් රටට ආදරය කරන නිහතමානී නායකයෙක් .
    මේක තමයි සතය්‍ය .
    නමුත් මේ සතය්‍ය බල ලෝබි අමන කුහක පරගැති Unp නායකයෝ හංගන්න හදනවා .
    හංගන්නේ කොහොමද ...
    රාජපක්ෂවරු කටින් කයිවාරු ගහල නෙමෙයි යුද්ධය ඉවර කරල රට දියුණු කලේ වැඩ කරල .
    බැසිල් මැතිදුන්ගේ වචන වලින්ම කියනවා නම්
    " අපි දවසට පැය 16 ක් වැඩ කළා ."
    එහෙම තමයි රටට ආදරය කරන මිනිස්සු . දිවාරෑ නැතිව වැඩ කලා
    ඒකෙන් රට දියුණු වුනා.
    බලය උදෙසා රට පාවා දි
    රට විනාශ කල අදම තුප්පහි අපත කාලකන්නි නොදකින සතය්‍ය ඒකයි.
    මේ නිසා ම බල ලෝබි සිරිසේන රනිල් චන්ද්‍රිකා චම්පික රනවක අනුර වැනි පාහරයෝ හිතුවා
    මොන කෙලියක් කරල හරි මහින්ද පාලනය පෙරලන්න .
    හරි පෙරලුවා
    කො කෙරුවද..
    තවමත් පැරදුණ මහින්ද මේ රටේ නායකයා .
    මිනිසුන්ගේ ආදරය දිනපු
    රටට වැඩක් කල නායකයා
    වගේ වෙන්න
    ආන්ඩු පෙරලගෙන මෝඩ නිවට රැල දැගළුවා .
    නමුත් මහින්ද රාජපක්ෂවරුන්ට අභියොගයක් දෙන්න කාටවත් බැරි වෙලා තියෙනවා .
    ඒ වෙනුවට උන්ගේ විනාශය උන් විසින්ම ඇති කර ගෙන තියෙනවා